Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සුන්දරත්වය කියන්නේ රූ රැජිනකට අත්‍යාවශ්‍යම කාරණයක්..

ඇයත් සුන්ද‍ර රූපරාජිණියක් වගේම කාලෙකදී ආන්දෝලනාත්මක චරිතයක් වුණු සුරූපිණියක්...
views248 Views
comment

අවාසනාවන්ත ලෙස ඔහු හදිසි අනතුරකට මුහුණදී තවමත් පසුවන්නෙ රෝහල්ගතව.

ඔහු එලෙස ප්‍රතිකාර ලබමින් පසුවුණත්, තිරයේ ඔහු රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් ස්පර්ෂ කරමින් පසුවෙනවා. මේ මොහොත වන විටත්...
views186 Views
comment

හාස්‍යජනක සටහන් සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වන අන්දම නිතර අපට දකින්න ලැබෙනවා.

එහෙම සටහනක් දෙකක් තමන්ගේ ගිණුම්වල පළකරගන්නත් අමතක කරන්නෙ නෑ. එහෙමනෙ නේද..
views185 Views
comment
ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බිඩේන් පසුගිය දවසක ඇන්ජලීනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා

ධවල මන්දිරයට ආරාධනා කර තිබුණා..

මේ අවස්ථාවට ඇන්ජලීනා සහභාගී වුණේ කා සමඟද? 
views300 Views
comment
ඇය නමින් Christina Ashten Gourkani...

අමෙරිකානු නිරූපණ ශිල්පිනියක් වන ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. ඒ ලොව ප්‍රකට චරිතයක් වන කිම් කාර්ඩෂියන්ගේ ස්වරූපවයට සමාන වෙන්න ගත් උත්සාහයක් වැරදීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ.

ඇය Kim Kardashian ට බෙහෙවින් සමාන බවයි වාර්තා වන්නේ.
views328 Views
comment
චුලක්ෂි රණතුංග කියන්නෙ සරාගී විලාසිතා නිසාම
කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක්නෙ...

ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය කෙනෙක්.
views215 Views
comment
කොටවෙහෙර ප්‍රදේශයේ හිමි නමකට පහර දුන් බවට සැකකාරියන් පස් දෙනෙකු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් සැකකාරියක් මැයි 05 දක්වා රිමාන්ඩ් කරණ ලෙසත්,සෙසු සැකකාරියන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසත් නිකවැරටිය මහේස්ත්‍රාත් කේ.ඒ.ආර්.නදීශානී මහත්මිය නියෝග කළා.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොටවෙහෙර, ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රියදර්ශනී නැමති සැකකාරියයි.
views413 Views
comment
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණයෙකු රෝහල තුළදී, පහරදුන් පුද්ගලයන් පැමිණ යළි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 15, මන්නාරම් පාර , මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බී.ඩබ්ලිව්.රුවන්ජිත් විජිත නම් 24 හැවිරිදි පුද්ගලයෙක්.
views135 Views
comment
"සුරාජ් පංචෝලි නිදොස් කොට නිදහස්..."

මේ පුවත කන වැකුනාම මට මතක් උනේම ගජිනි චිත්‍රපටියේ සුනීතාව..ඒ අහිංසක හිනාව සහ මුහුණ.. අමිතාබ් සමගින් ආන්දෝලනාත්මක චරිතයකින් රේඛාගේ දියණිය ලෙස බොලිවුඩ් වල්ට පා තබන්නට සමත් වූ මේ කෙල්ල ජියා ඛාන් නම් වූවා..

ජියා සිනමාවට එන්නේ 2007 වසරේ Nishabd චිත්‍රපටියෙන්, පසුව 2008 ගජිනි සහ 2010 Housefull හී ඇය කැපීපෙනෙන ලෙස බොලිවුඩ් වල් ඇගේ රුව ස්තාවර කරගන්නට සමත්වනවා.
views320 Views
comment
බේබි ගර්ල්...
තාත්ති මට ආදරේට කිවුවේ එහෙම....
තාත්තියි මායි තනියම හිටියේ.. අම්මි කෙනෙක් හිටියේ නෑ මට
මම දන්න කාලේ ඉඳන්. හැබැයි තාත්ති කිවුවේ අම්මා එයාව
දාලා ගියා කියලයි. මැරිලද නැද්ද කියලවත් කියන් නෑ...

තාත්ති නිතරම තනියම කාමරේ ඉන්න පුරුදුවෙලා හිටපු කෙනෙක්.
ඒ දවස්වල අපේ අංකල් කෙනෙක්ගේ දුව අපේ ගෙදර ආවා.
එයාගේ නම ඕෂී... ඕෂී මාර ලස්සනයි. එයා තමයි මට පාඩම්
කියලා දුන්නෙ.... නමුත් මට නොතේරෙන්න වෙන දෙයක්
ගේ ඇතුළේ සිද්ධ වෙමින් තිබුණා...
views13,161 Views
comment
"එයා ආවේ නෑ, පෙරේදා රෑ එයා සූසයිඩ් කරගෙන.."
මේ තමයි මේ වෙලාවේ ගොඩක් පිරිසක් ශෙයා කරමින් ඉන්න
පෝස්ට් එක...

මරණය හොයාගෙන යන්න හිත හදාගත්ත ලස්සන තරුණයෙක් ගැන..
views144 Views
comment
මේනක රාජපක්ෂ - නෙහාරා පීරිස් කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු දෙන්නෙක් නෙවෙයි.

හැබැයි මේ කතාව ඒ දෙන්නා ගැන නෙවෙයි.
views64 Views
comment
68 වැනි ෆිල්ම්ෆෙයා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත්වුණා.

ඒ Jio World Convention Center හි දීයි.

මෙම අවස්ථාවට ඉන්දීය ප්‍රමුඛ පෙළේ තරු රැසක් එක් වුණා.
views118 Views
comment
තරු සහ එමී කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්වන යුවළක්.

"ලෙස්බියන් යුවළක්" විදිහට ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත, තරු සහ එමී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකුත් පසුගිය දවස්වල බොහෝ පිරිසකගේ අවධානයට ලක්වුණා.
views601 Views
comment
නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන කවුරුත් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක්.

පුංචි දුවණියකගේ අම්මා කෙනෙක් වුණු ඇය, නිරන්තරයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේත් විවිධ දැනුම්වත් කිරීම් සිදු කරනවා‍.

පසුගිය දවසක වැඩසටහනකට එක්වූ නිල්මිණි තෙන්නකෝන් ක්ෂේත්‍රයෙම පිරිස් එල්ල කරන කටකතා හෝ වෙනත් දේ ගැන කිවුවේ මෙහෙම දෙයක්..
views120 Views
comment
[1]      «      676   |   677   |   678      »      [4341]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top