Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

යහළුවන් තිදෙනෙකු සමඟින් මෝටර් බයිසිකලයේ යන අතරතුරු පසුපස ආසනයේ සිටි මිතුරෙකු හදිසියේ බිම ඇදවැටීම නිසාවෙන් ඔහුගේ ලිංගික අවයවයට දැඩි ලෙස හානි වී එය බිදීගිය පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.

කෙසේ නමුත් මෙම අනතුරට හේතුවී ඇති සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් බයිසිකලයේ ගමන් කරන අතරතුර ඔහුගේ ජංගම දුරකථනයෙන් අසැබි වීඩියෝ නරඹමින් සිට ඇති බවයි.

views30,582 Views
comment

මේ වන විට දිවයිනේ නන්දෙසින් වාර්තාවන අපරාධයන් හා සොරකම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට CCTV දර්ශන බොහෝ සෙයින් උපකාරී වුණා. එලෙස සිදුවූ තවත් සොරකමක් පිළිබඳව වූ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

මෙය සිදුවී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකදී වන අතර එයට පැමිණි පුද්ගලයා විසින් ඡායාපිටපත් ගැනීමට යැයි පවසා ඔහුගේ හැදුනුම්පත වෙළඳසැල් හිමියා වෙත ලබාදෙනවා.

views39,668 Views
comment

මඟුල් දිනය දා මනාලයා තනිකර දමා මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විසින් දඬුවම් නියමකර තිබෙනවා. එලෙස දඬුවම් නියම කළේ විනිසුරු ගාමිණී අමරසේකර මහතායි.

අදාල පුද්ගලයාට වසර 7ක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, මනාලියට රුපියල් 50,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

views111,813 Views
comment
මෝඩකම් කිරීමෙන් වළකින ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (10) පොළොන්නරුවේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ පොළොන්නරුව - ඉසිපතනාරාම විහාරස්ථානය අසල කළු කොඩි එසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිහිපත් කරමින්.

එහිදී පළවූ විරෝධය නිසා එම විහාරස්ථානය ආසන්නයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා ජනතාව ඇමතූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට සදහන් කළේ.

views20,164 Views
comment
මේ ඉරිදා පානදුර මුහුදු වෙරළේදී අමුතුම වැඩක් වෙනවා කියලා අපිට පොඩි ආරංචියක් ආවා. ඒ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට අපිට දැනගන්න ලැබුනා එදාට පානදුර මුහුදු වෙරළට අහසින්  Unbuyable Bikes එනවා කියලා.

කොල්ලෙකුගේ ජීවිතේ එක හීනයක් තමයි තමන්ගෙම කියලා කා ළඟවත් නැති විදියේ බයික්  එකක් අරන් ලස්සනට තියාගෙන රට වටේම පැදගෙන යන එක.

views23,357 Views
comment
‘‘හිරු මගේ පණ වගේ‘‘ කියලා හිරු අසන්නන් කියන්නේ හිරු හැමදාමත් අලුත් වෙනස්කම් කරමින් ජනතාවට දවසින් දවස ළංවෙන වෙන නිසා. ඒ විදියට ජනතාව වෙනුවෙන් පෙනී සිටින හිරු අද (10) ගුවන් විදුලි කළාවේ තවත් පෙරළියක් කළා.

‘‘හිරු‘‘ ස්ටිකර් එකක් තමන්ගේ ත්‍රී රෝද රථයේ අලවාගෙන හිටියොත් අලුත්ම ත්‍රී රථ රථයක් දිනාගන්න  අවස්ථාව ලැබෙනවා කියලා අපි ඔබට කිව්වා මතක ඇති. අද උදාවුනේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන වාසනාවන්ත දවස.

views15,273 Views
comment
‘‘ෆොටෝ දාන එක හොඳයි, පොලිසිය දඩ ගහනවා කියලා මිනිස්සු දැනගන්නවා‘‘

මේ වන විට සමාජජාල වෙබ් අඩවි පුරා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව ඇති දෙයක් වන්නේ ‘‘දඩ සෙල්ෆි‘‘ යයි.

මහ මඟ සිදුවූ වැරැද්දකට පොලිසිය විසින් දඩකොළයක් ලියන අවස්ථාවකදී වරද සිදු කල පුද්ගලයා හා පොලිස් නිලධාරියා දැක්වෙන පරිදි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් ඔස්සේ පළකිරීම මේ වන විට විලාසිතාවක් වී තිබෙනවා. මේ තුළින් ඔවුන් සිදුකරන්නේ වරදක්ද ? එහි නීතිමය තත්වය කුමක්ද ? යන වග දැන ගැනීමට  හිරු ගොසිප් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සම්බන්ධ කරගත්තා. 

views182,300 Views
comment
නම අසංකා, හිටියේ අසංක විදියට
ගෙදරට හොරෙන් හොස්ටල් එකටත් එක්ක ගිහින්

තරුණයකු ලෙස වෙස්‌වලාගෙන ගොස්‌ 15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇයව ඇගේ දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගිය 25 හැවිරිදි තරුණියක්‌ කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇගේ නියම නම අසංකා නිරෝෂනියි. කුඩා කාලයේ සිටම පිරිමියෙකු ලෙසින් හැසිරෙන්නට ඇය කැමැත්තක් දක්වා ඇති අතර, ඇය ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී සිට ඇත්තේද අසංක නමැති පිරිමි නමිනුයි.

views116,772 Views
comment
දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවටත් බිය ගන්වලා

17ත් හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනා මත මෙම තරුණියගේ පෙම්වතායැයි සැලකෙන 24 හැවිරිදි තරුණයෙකු හා තවත් තරුණයන් දෙදෙනෙකු සැකපිට පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරින් විසින් (9) වන දින අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු හා පුත්තලම සේවන්තිව් ප්‍රදේශයේ 19 හැවිරිදි හා 21 වයස් වල පසු වූ තරුණයින් බව පොලිසිය කියයි.

views260,590 Views
comment
අඩුවෙන් ඇඳුම් අඳින්නත් කැමතීලු

රාගික රඟපෑම් සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන පූනම් පාණ්ඩේ බොලිවුඩයේ මේ වන විට කා අතරත් සිත් දිනාගැනීමට සමත්වී තිබෙනවා. තවමත් 24 වන වියේ පසුවන ඇය පසුගියදා ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇයගේ දිවිය පිළිබඳව කරුණු රැසක්ම හෙළිකර තිබෙනවා.

ඇය පවසන්නේ රංගනයේදී ගස්වටේ ඇවිදයමින් සින්දු කියන්නට තමන් අකමැති බවයි. එමෙන්ම විවිධත්වයක් ඇති රඟපෑම් ලැබෙන නිළියකවීමටද ඇය වැඩිවශයෙන් කැමති බවට  පවසා තිබෙනවා.
views67,587 Views
comment
මේ වෙනකොට රටේ ලෝකේ හැමතැනම සෙල්ෆි මේනියාව පැතිරිලා ගිහින්. යන යන තැන සෙල්ෆි වදිනවා.

ඔය විදියට දවසක් පාරේ යන ගමන් පොලිස් නිලධාරියෙකුට අහුවුණු අපේ රටේ කොල්ලෝ ටිකක් ඒ වෙලාවේ දඩ කොලයක් ලියන පොලිස් නිලධාරියා එක්කම සෙල්ෆියක් අරන් ෆේස්බුක් ඔස්සේ පලකරලා තිබුණා. මේක ගැන හැමතැනම කතාවෙන්න පටන්ගත්තා වගේම රස කතා ගොඩකුත් ඔය අස්සේ කියැවුණා.

views153,820 Views
comment
මිළ රුපියල් 20යි..

ලේබලයක් නෑ..

ගාල්ල මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක තිබී මත්ද්‍රව්‍ය මිශ්‍ර බවට සැකකෙරෙන පළතුරු බීම බෝතල විශේෂයක් ගාල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සොයාගෙන තිබෙනවා.

සුවඳ විලවුන් ස්ප්‍රේ කරන ආකාරයෙන් ස්ප්‍රේ කළ හැකි මෙම බීම වර්ගය ගාල්ලේ උපකාරක පන්ති වෙත පැමිණෙන පාසල් දරුවන්ට අලෙවි කරන බවට මවුපියන්ගෙන් ලැබුණු පැමිණිලි මත මේ බීම බෝතල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත්තා.

views17,121 Views
comment
සම්බන්ධය නතර කරන්නැයි කියා පිහියෙනුත් ඇනලා

වයස අවුරුදු 16 ක් වන බාල වයස්කාර පෙම්වතියට පිහියකින් පහර දී ඇයට තුවාල සිදු කර පලා ගිය පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

සැකකරු විසින් පිහියකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති දැරිවිය මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇයගේ වම් අතේ ස්ථාන කීපයකම කැපුම් තුවාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

views73,515 Views
comment
බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබාගත් සැකකරුවන් ඉන් රුපියල් විසිපන්දහසක් දෙන බවට පොරොන්දු වී දික්වැල්ල ප්‍රදේශයේ පදිංච් 30 හැවිරිදි දෙදරු මවක් මේ සදහා යොදාගෙන බණ්ඩාරවෙලට පැමිණ මෙම කාන්තාවට වෛද්‍යවරයා පෙන්වා ඇතැයිද පොලිසිය පවසනවා.

views18,240 Views
comment
ඩී.වී.උපුල් පොලිසියට ගල් ගසන කතාව කියනකොට නාමලුත් හිටියලු..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇතැයි ඒ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සහ ට්විටර් ගිණුමේ දැක්වෙනවා.

ෆේස්බුක් ගිණුමේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන්ව එසේ කැඳවීමට හේතුව දැනුවත් කර නොමැති බවයි.

views5,235 Views
comment
[1]      «      672   |   673   |   674      »      [947]



Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  40 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top