Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගරා ගන්නා මහනුවර  ප්‍රදේශයේ ජාවාරමක් පිළිබදව හිරු CIA හරහා තොරතුරු හෙළි කලා.

දින ගණනක් මෙම ජාවාරම පසුපස හඹාගිය හිරු CIA මෙම ජාවාරමේ ප්‍රධානීන් ද සොයාගත් අතර එහිදී ඔවුන් විදෙස් රැකියා ලබාදීම පිළිබදව හෙළිකරනු ලැබුවා.

views11,625 Views
comment

මියගිය සැකකරුගේ සිරුර හමුවෙයි

තලවකැළේ - දුම්රිය ස්ථානය ආසන්නයේ දී උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් එම ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. උද්ඝෝෂණය හේතුවෙන් ඇණහිට තිබූ තලවකැළේ - පූඩළුඔය මාර්ගයේ ගමනාගමන කටයුතු සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවටද වාර්තා වනවා.

 අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ප්‍රදේශවාසීන් මෙලෙස දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ. මේ අතර, කොත්මලේ ජලාශයට පැන්න අදාළ සැකකරුගේ සිරුර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇති බවද වාර්තාවනවා.

views7,159 Views
comment

අලි 140ක් පමණ ඇතැම් අය නීතිවිරෝධීව ළඟ තියන් ඉන්නවලු

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සතුව සිටි අලි පැටවුන් දෙදෙනා තමන්ට රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් පින්නවල අලි අනාථාගාරයට භාරදුන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

 අද (31) කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අලි පැටවුන් දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට භාරදීමට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකතනයෙන් ඒ බව දැනුම්දුන් බවයි.

views5,813 Views
comment
දෝහා - කටාර් හිදී ඊයේ (30) සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩී කුවේ ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් සේවා කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු සහ ගුවන් සේවිකාවකද එහිදී තුවාල ලැබුවා. කාන්තාර චාරිකාවක නිරතවද්දී, ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් ගුවන් සේවය දැඩි කම්පාවට සහ කනස්සල්නට පත්වූ බවයි.

views94,937 Views
comment
ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවක දෝහා - කටාර් හි ඊයේ (30) සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහිදී තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සහායකයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ගුවන් සේවිකාව පමණක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ශ්‍රී ලන්කන් ගුවන් කාර්ය මණ්ඩල කණ්ඩායම දෝහා හි කාන්තාරයේ චාරිකාවක නිරත වද්දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

views74,042 Views
comment
පසුගියදා දින 3ක නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඔබාමා හා ඔහුගේ ආර්යාව පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්නට වුනා. මෙවැනි නිළ සංචාරයන් උදෙසා ලෝක බලවතුන් තම ආර්යාව සහභාගීකරවා ගැනීම සාමාන්‍ය කරුණක් වූවත් ඒ සඳහා සහභාගී වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තනිවම පැමිණීම හේතුවෙන් බොහෝ පිරිසක් ඒ පිළිබඳව කතාබහ කරන්නට වුනා.

මුලින්ම වාර්තා වූ ආකාරයට නරේන්ද්‍ර මෝදි තනිකඩයෙක් යැයි  කටකතා පැතිරුනු නමුත් එසේ නොවන බව ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගිය මැතිවරණයේදීයි.

views46,936 Views
comment
විදේශීය නෞකාවල ආරක්ෂාව සඳහා විශ්‍රාමික හමුදා භටයින් යැවීමේ අවසරය ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක සමාගම වෙත හිටපු ආරක්ෂක ලේකම්වරයා ලබාදීම තුළින් එම සේවකයින්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි දූෂණ විරෝධී හඬ ඊයේ (30) ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මෙම කරුණු අනාවරණය කළේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින්. එම භටයින්ට ලැබුණු වැටුපෙන් ද කොටසක් ඇවන්ගාඞ් ආරක්ෂක සේවයට ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළා.

views7,576 Views
comment
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ. ත්‍යාගරත්න අල්විස්ට සහ එහි මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට ඊයේ (30) පහරදීමක් සිදුවුණා. ඒ, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළදී සහ සභා  පරිශ්‍රයේදීයි.

වත්තල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම මෙන්ම මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පිළි ගැනීමේ උත්සවයක් ද එහි පැවැත්වුණා.

views7,497 Views
comment
පසුගියදා සොයාගෙන ඇති අති සුඛෝපභෝගී බස් රථ දෙකක් ඊයේ (30) මාධ්‍යයට අනාවරණ කෙරුණා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.  සුඛෝපභෝගී බස් රථ දෙක ගාල් කර තිබුණේ, විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රෙයේයි.

මෙම බස් රථ නිර්මාණය කර ඇත්තේ, සුපිරි හෝටල් කාමර ලෙසින්. රැස්වීම් කාමරයක්, නිදන කාමරයක්, ශීතකරණ සහ සැප පහසු ආසනවලින් මෙම බස් රථ දෙක සමන්විත වනවා.

views19,293 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 55 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views31,025 Views
comment
ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළා.

 ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ. ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට සූදානම් වූ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්.

views7,493 Views
comment
රාජකීය, ආනන්ද
විශාකා, මහාමායා වැඩිම ඉල්ලුමට

පසුගිය වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණ 186ක් වන අතර ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ඇතුළත් කර ගන්නේ ලකුණු 183න්.

views16,906 Views
comment
කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) දිනයේදී ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරයේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දින 100 වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කලේ ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම සිදුවූයේ 12වනදා බවයි, ජනවාරි 13, 14, 15 දිනයන් හිදි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ගමන පිළිබඳව අවධානය යොමුකල බවත් වැඩකටයුතු ආරම්භ කලේ 16 වනදා බවත් ප්‍රකාශකර සිටියා.

views11,696 Views
comment
තානාපති ධුරයක් ලබාදෙන්නේ නම්, ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් තමාට ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (30) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ, හිටපු අගවිනිසුරුවරිය යළි ධුරයේ පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කරුණු සාකච්ඡා වන අතරතුරයි. අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ හිටපු අගවිනිසුරුවරයා එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

මොහාන් පීරිස්ගේ අගවිනිසුරු ධුරය පිළිනොගන්නේ නම්, ආණ්ඩුව ඔහුට ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ කළේ මන්දැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා. මෙම කතාබහ සිදුවන අතරවාරයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණසුම් අදහස් හුවමාරුවීම ද විශේෂත්වයක්.

views17,410 Views
comment
views58,492 Views
comment
[1]      «      653   |   654   |   655      »      [861]



Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  783 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  265 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,985 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,909 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,281 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,077 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,681 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,684 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,377 Downloads



Top 10 Commenters

Latest Comments

Top