Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගිය දිනවලදී හැමෝගේම අවදානයට ලක්වුණු කතා පුවත් අතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස්ගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටිය දී හදිසියේ අභාවප්‍රාප්ත වුණු පුවත් විශේෂයි.
views355 Views
comment

රංගන ශිල්පිනි සංජානා ඔනාලි පසුගිය වසරේදී තම පෙම්වතා සමග විවාහ ගිවිස ගැනීම සහ
ඔවුන්ගේ ජයාරූප රූගත කිරීම කාගේත් අවදානය දිනාගත්තා.
views264 Views
comment

උත්තර භාරතීය ගීත ගයා මෙරට රසික ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.
views151 Views
comment
අද ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා එයාගේ පළමු වෙනි උපන්දිනය සමරනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද්ගෙයි ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරාගෙයි පුංචි දියණිය ක්‍රිෂාර්යා අද ඇගේ පළමු උපදිනය සමරනවා.
views141 Views
comment
ඇය අතිශය ජනප්‍රිය තරු බිරිඳක්.
ඈ එහෙම ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍යය තුළින්මයි.

ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා.
views191 Views
comment
කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පියෙක්,
නිවේදකයෙක් හැටියට ජනප්‍රිය ධනංජය සිරිවර්ධන
වෙනස්ම මත දරන කෙනෙක් විදිහටත් හැමෝම දන්නවා.
views177 Views
comment
ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු සහ මෝස්තර නිරූපිකාවකගේ නමින් වට්ස් අප් ගිණුම් විවෘත කර උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views134 Views
comment
අපේ කලා තරු යුවල අතර ආදරණීයම තරු යුවලක් හැටියට සුජානි මේනකා සහ බිමල් ජයකොඩි ජනප්‍රියයි. විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම තමන්ගේ රංගනයන් තුලදී සුවිශිෂ්ට දක්ෂතා දක්වන කලා ශිල්පීන් යුවලක් වීමයි.
views214 Views
comment
යාළුකම් කියන්නේ එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් ඒවා නෙමෙයි... සමහර වෙලාවට සහෝදරකම්වලටත් වඩා යාළුකම් සමහරුන්ගේ ජීවිතවල වටිනා තැනක ඉන්නවා. එහෙම යාළුකම්වලින් ආදරෙන් පිරුණු ළයාද්‍ර තියෙන හදවතක් හදිසියේ නතර වුණොත් දරගාන්න පුලුවන් වේවිද?
views176 Views
comment
සජිත ඇන්තනී කියන්නේ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ බාල පුත්‍රයා. ඒ කියන්නේ ඇන්තනී පවුලේ බාලයා. රංගනයෙන්, නිවේදනයෙන් නර්ථනයෙන් වගේම ගායනයෙන්ද උපන් හපන්කම් කියන සජිත මේ දිනවල රංගන කටයුතුවලින් ටිකක් බැහැර වෙලා ප්‍රසංග වේදිකාවත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්නේ. 
views200 Views
comment
ජනප්‍රිය නළු සාරංග දිසාසේකර මේ දිනවල තම පුංචි දියණිය සාරන්‍යාගේ සුරතල් දඟකාරකම් බලමින් කාලය ගත කරන බව ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරන වීඩියෝ පට සහ ඡායාරූපවලින් පෙනෙනවා.
views544 Views
comment
සිය නිවසේ මෙහෙකාරියට හිමිනමක විසින් ලිංගික අතවර කිරීමේ සිදුවීමකට ආධාර අනුබල දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ කරඳන ගමරාලලාගේ වගීෂා ආදර්ශා රු. ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයෙ (16) නියෝග කළාය. 
views266 Views
comment
පසුගිය වකවානුවේ සමාජ ජාලාවල කතාබහට ලක්වුණු සුරූපිනියන් අතර චූලක්ෂි රණතුංග ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ඇය පසුගිය දිනවල සමාජ ජාලාවල පළ කළ සරාගී ඡායාරූප හේතුවෙන්.
views267 Views
comment
එක පාරක් බැලුවොත් ආයෙත් බලන්න හිතෙන චරිතයක් තමයි යුරේනි කියන්නේ..
views2,179 Views
comment

කවුරුත් හිතන්නේ නැති විදිහට දෛවය වෙලාවකට අපිට සරදම් කරනවා..

මේ කියන්න යන්නෙත් ඒවගේ දුක හිතෙන කතාවක්
තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය තමාෂා පීරිස් මිය ගිය පුවත් මේ වෙනකොට අපි හැමෝම දන්නා කාරණයක්..

ඇයට කුඩා කළ සිට ගොඩාක් ආදරය කරන ඇගේ ළඟම හිතවතෙකු වෙන දයාන් විතාරණට තමාෂාගේ මේ වෙන්වීම ඉතා සංවේදී වුණා..
views406 Views
comment
[1]      «      639   |   640   |   641      »      [4339]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top