Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දරුවන් අතුරුදන් වීම් පිළිබඳව අපරටෙන් පසුගිය කාලවකවානුව පුරාම වාර්තා වුනා. ඔවුන් සොයාගැනීමට පොලිසිය මෙන්න දෙමාපියන්ද මහත් වෙහෙසක් දැරූ අතර ඔවුන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් දරුවන් නැවත තම තුරුලට පැමිණි අවස්ථා කීපයක්ම මින් පෙර අප වාර්තා කලා.

එවැනිම අතුරුදන් වූ දරුවෙකු වසරකට පසු සොයාගත් පුවතක් මේ වන විට වාර්තා වෙනවා.

views6,894 Views
comment

මේවන විට සමාජයේ මව, පියා, සහෝදර සහෝදරියන් කවුරුන්ද යන්න නොහඳුනන තත්වයට පත්ව ඇත. එවන් වූ සාමජයක ජීවත්වන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේද එතරම් හොඳ පුවත් නොවේ. ඒ ආකාරය තම පියා විසින් දියණිය කෙලෙසූ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වේ.

තම බිරිඳ විදේශගත වීමෙන් අනතුරුව 12 හැවිරිදි දියණිය කෙලෙසා ඇති මෙම පියාට බරපතල වැඩ සහිත දොළොස් වසරක සිර දඬුවමක් නියම කිරීමට ඊයේ (21) හලාවත මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේය.

views6,288 Views
comment

රුසියා ජනාධිපති පුටින්ට හට පා පහරක් එල්ල කොට පාදයක් කැඩූ අඩනිරුවත් කාන්තාවක් පිළිබඳ තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමට හේතුකොටගෙන  පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක දඩයක් අදාල කාන්තාවන්ට ගෙවීමට සිදුවී ඇති බවත් වාර්තාවේ.

පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ ස්ථානයක් වන ග්‍රාවින් කෞතුකාගාරය යනු විදේශකයින්ගේ සිත් ඇදගත් ස්ථානයකි. එහි ලෝකප්‍රකට චරිතයන්ගේ ප්‍රතිමා නැරඹීමට ලොව නන්දෙසින් පිරිස් පැමිණේ. ජෝන් එෆ් කෙනඩි, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි,  මයිකල් ජැක්සන්, ජෝන් ලෙනන් , යන ලෝක ජන නායකයෝ ඒ අතර වේ.

views18,787 Views
comment
මුන්දලම බත්තුළුඔය 61 හංදිය ප්‍රදේශයේදී ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරින් වෛද්‍යවරියක හා ගිලන්රථ සහයකවරයකු මිය යාමේ සිද්ධියට අදාල ලිපි ලේඛන නිසි ආකාරයෙන් සකස් නොකර සිද්ධිය වසන් කිරීමේ පරිපාලන වරද සම්බන්ධයෙන් මුන්දලම පොලිස් ස්ථානයේ රථ වාහන ස්ථානාධිපතිවරයා ඇතුළුව තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පුත්තලම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සඳුන් ගහවත්ත මහතා කටයුතු කර තිබේ.

පසුගිය 18වැනිදා අලුයම මුන්දලම පොලිස් වසමට අයත් ආනවිලුන්දාව,රම්සා අභය භූමිය ආසන්නයේ 61 හංදියට නුදුරින් ගිලන් රියක් හා ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණි.  අදාල ගිලන් රිය කොත්තන්තිව් ග්‍රාමිය රෝහලට අයත් එකක් වූ අතර, එම ගිලන් රිය සමග එහි රියදුරු හා සහයකයා  17වැනිදා රාත්‍රියේ පුත්තලම මූලික රෝහලට කැඳවා තිබුණේ අසාධ්‍ය තත්ත්වයේ සිටී කුඩා දරුවකු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන යාමටය.

views5,524 Views
comment
තම නමින් පෙනී සිටිමින් විවිධ නොමනා ක්‍රියා සිදුකළ ගැහැණු කටහඬකින් කථාකරන පුද්ගලයෙක් නිසා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී නීතියේ සහය පැතීමට තීරණය කර ඇත. නිරෝෂා විරාජිනී යැයි පවසමින් මෙම පුද්ගලයා මාධ්‍ය ආයතනවල තරුණ මාධ්‍යෙවේදීන්ටද දුරකථනයෙන් අමතා විවිධ නොමනා යෝජනාද ඉදිරිපත් කර ඇත.

කෙසේ නමුත් අදාල පුද්ගලයාගෙන් නිරෝෂා ලෙස පවසමින් දුරකථන ඇමතුම් ලැබුණු පසු නැවත නිරෝෂාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතීමේදී මේ පිළිබඳව සත්‍ය තත්වය කිහිප දෙනෙකුට  අනාවරණය කරගැනීමට හැකි වී ඇති අතර මේ පිළිබඳව නිරෝෂා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.

views18,023 Views
comment
සුපිරි ක්‍රීඩකයෙකු වූ අරවින්ද සිල්වාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි සුවිසල් නිවසට ඇතුලු වූ සොරෙකු එහි සේප්පුවක තිබූ දේශීය හා විදේශ මුදල් සොරාගෙන ගොස් ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 51කට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති අතර එහි ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 12ක් හා විදෙස් මුදල්වලින් යෙන්, ඕස්ට්‍රේලියන් ඩොලර් හා සිංගප්පූර් මුදල් ඒකකද තිබී ඇත.

views5,660 Views
comment
ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාපාරිකයින් උත්සව අවස්ථාවන් වලදී තම සේවකයින්ට ත්‍යාග පිරණැමීම සුලභ කරුණක්. ඒ අයුරින් වාහන හා ගෙවල් තම සේවකයින්ට තිළිණ කල ව්‍යාපාරිකයෙක් පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

අදට යෙදෙන දීපාවලී උත්සවය වෙනුවෙන් මෙසේ සේවකයන්ට අපූරු ප්‍රසාද දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇත්තේ ඉන්දියාවේ දියමන්ති අපනයන සමාගමක හිමිකරුවෙකු විසිනුයි.

views28,322 Views
comment
සිංගප්පූරුවේ සිට අද (22) අලූයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් තුළ සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසියේ මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
views12,872 Views
comment
කොළඹ මාළිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයන්ට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රාජ්‍ය පරිශ්‍රයක් අභියසදී ධීවර ජනතාවට මුහුණදීමට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි. සිද්ධිය පිළිබදව මේ වන විටත් රජයේ අවධානය යොමු වී ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.
views5,635 Views
comment
ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views4,577 Views
comment
ඇයට දැන් මේ ලෝකෙන් හංගන්න කිසිම දෙයක් නෑ. නැතිවෙන්න දේකුත් නැහැ. ඒ හින්දද මන්දා තමන්ට සිද්ධ වුණ අතවර, අකටයුතුකම් හැමදේම දුරකථනයෙන් වුනත් අපිට කියන්න ඇය දෙපාරක් හිතුවෙ නෑ
.
මතකනේ, ගිය සතියේ  Hiru Gossip Callකරේ අනෝමා ජනාදරීට. හැමදෙයක් දිහාම වපර ඇහින් බලන අපේ රටේ අයට ඇය කෙලින්ම ඇගිල්ල දික්කරා. ඇයි ගණිකා වෘත්තිය නීතිගත කරොත් ඇය ගණිකාවක් වෙනවා කියලත් කිව්වේ. මෙච්චර කලක් හිතේ කැකෑරුණ දේවල් පළවෙනි වතාවට ප්‍රසිද්ධ මාධ්‍යක ඇය කිව්වෙ එහෙමයි.

views26,053 Views
comment
ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගනිමින් චිත්‍රපට මෙන්න ටෙලිනාට්‍යවල රංගනයේ යෙදුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් විවාහ ගිවිසගෙන ඇති බවත් ළඟදීම විවාහ මංගල්‍යය සිදුවන බවත්  හිරු ගොසිප් වෙත වාර්තාවුනා.

ඒ අනුව පූජාගේ සිත්ගත් ඒ තරුණයා ලංකාවේ වෙසෙන්නෙකු බවත්  ඔහු දීපක් ෂන්මුගනාදන් බවත් නිළනොලත් ආරංචි මාර්ග අනුව හිරු ගොසිප් වෙත වාර්තාවනවා.
views43,704 Views
comment
පාපන්දු ක්‍රීඩාව යනු ලෝකයේ වැඩිම පිරිසක් ආදරය කරන ක්‍රීඩාවක් බව අපි දනිමු. ඒ එම ක්‍රීඩාවේ ඇති සුන්දරත්වය නිසාමයි.

කෙසේ නමුත් එවන්වූ සුන්දර ක්‍රීඩාවක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තාවනවා. ඒ Mizoram Premier League තරඟාවලියේදීයි.

views48,018 Views
comment
පසුගිය කාලවකවානුව තුල මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ ලෝකප්‍රකට පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩකයෙකු වූ  ඔස්කා පිස්ටෝරියස්ට  සිය පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද දඬුවම් නියම කිරීම සිදුවිය. ඒ අනුව ප්‍රිටෝරියා අධිකරණය නියෝග කළේ, ඔහුට වසර 5 ක සිර දඬුවමක් පැනවීමට ය.

ඔස්කා පිස්ටෝරියස් ඔහුගේ පෙම්වතිය සමඟ අවියක් අතැතිව කථාබහක නිරතව සිටියදී එම අවිය පත්තුවීමෙන් අවාසනාවන්ත ලෙස පෙම්වතිය මරු වැළඳගත්තාය.

views9,791 Views
comment
අවුරුදු 40ක් පමණ වයසැති කාන්තාවකට දුම්රියක් තුලදී ගිනි තැබූ පුද්ගලයෙක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ. ඇලියස් නැමති මෙම කාන්තාව පුරුෂයෙක් සමඟින් දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී දෙදෙනා දුම්රිය වේදිකාවේ බහින්බස් වී රණ්ඩුවකට මුලපුරා ඇත.

කේරලා කන්නූර් නැමති ප්‍රදේශයේදී පිහිටි දුම්රිය ස්ථානයක මෙම සිදුවීම සිදුවී ඇති අතර මියගිය කාන්තාවට පුරුෂයා විසින්  ගිනිතබා ඇත්තේ දුම්රියක් තුලදීය. ගිනිගත් ශරීරය පිටින්ම ඇය දුම්රියෙන් එළියට පැමිණ දිව ගොස් ඇති බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.
views10,677 Views
comment
[1]      «      639   |   640   |   641      »      [787]



Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  275 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,120 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,289 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,512 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,817 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,050 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top