Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටයක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොවැම්බර් 7 වන දා ඔහු මෙම වාර්තා චිත්‍රපටය දිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇත්තේ හෙට (06) දිනයේදියි. එහෙත් ලන්ඩනයේ සිට ටයිම්ස් ඔෆ්...
2,852 Views

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට, හිටපු ධීවර අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.. මේ අතර තමන්ට කාලයක් තිස්සෙ එල්ලවන චෝදනා වලට මෙතෙක් කලක් ඉවසාගෙන බලාගෙන සිටි නමුත් තව දුරටත් එසේ නොකරන බව හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා මහතා හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන හා සම්බන්ධ වෙමින් පැවසුවේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ...
273 Views

රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන ක්‍රීෂ් 3 චිත්‍රපටය තිරගතවූ පළමු දින හතරේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 72.7 ක ආදායමක් උපයා තිබෙනවා.   මුහුණ වසාගත් වීරයෙකු වටා ගෙතුන ක්‍රිෂ් චිත්‍රපට මාලාවෙ තුන්වන දිගහැරුම වන ක්‍රිෂ් 3 චිත්‍රපටය පළමුවරට ප්‍රදර්ශනය ආරම්භවූයේ නොවැම්බර් 01 වැනිදාය. එදිනට පමණක් එය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25.20 කි. පළමු දිනයේම ඉන්දියානු...
3,603 Views
ඩිස්කවරි නාලිකාව විසින් විකාශය කරන්නට යෙදුනු නිරුවත හා බිය (Naked and Afraid) රියලිටි වැඩසටහනට ලොව පුරා මිලියනයකට ආසන්න මවුවරු ප්‍රමාණයක් විරෝධය දක්වා තිබෙනවා.මෙසේ මෙම වැඩසටහනට විරෝධය දැක්වීමට හේතුව වී ඇත්තේ කෙලී නයිට් ලින්ජර් හා ඊ.ජේ. ස්නයිඞ් ජීවිතය ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් වීමය.මෙම රියලිටි තරගය අනුව එකිනෙකා නොහදුනන පිරිමියකු හා කාන්තාවක් දින 21 ක කාලයක් කිලෝ මීටර් 10ක ප්‍රමාණයක් ගමන්...
8,686 Views
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළව රාජ්‍ය නායකයින් ගමන් කරන අවස්ථාවලදී පමණක් කොළඹ නගරයේ ඇතැම් මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. නොවැම්බර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. සමුළුවට පැමිණෙන...
2,406 Views
බණ්ඩාරවෙල - පූනාගල - 9 කණුව - මාපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (04) පස්වරුවේ අඩි 350ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටින බව සඳහන්.  අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 18 දෙනෙකු බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 8ක් බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති...
536 Views
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනට ගෙන්වු මෝටර් රථ නෙළුම් පොකුණ රඟහල භූමියේ ගාල්කර තිබූ අයුරුයි මේ. නවීන පන්නයේ බෙන්ස් රථ රැසක් ඒ අතර වනවා.
6,910 Views
අසල්වැසි රටක ක්‍රිකට් තරග සංචාරයක යෙදුණු පාසල් ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩකයින්ට ආපසු පැමිණිමේදී බල කිරීම මත අකමැත්තෙන් වුවද මත්පැන් බෝතල් ගෙන ඒමට සිදුවූ පුවතක් වාර්තා වනවා. මෙලෙස සිදුවු බලපෑම මත රැගෙන ආ මත්බැන් බෝතලයක් එක් දරුවෙකුගේ බෑගය තුලදී බිදී ගොස් තිබුණා. මෙම දරුවාගේ පියා තේරීම් කමිටු සාමාජිකයෙකුගේ පුතෙකු වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයද හොබවූ මෙම...
643 Views
හිටපු ඇමරිකානු ජනාධිපති එච්.ඩබ්ලිව් බුෂ් මහතා පිළිකා රෝගයෙන් පෙලෙන අවුරුදු 2 ක් වයසැති දරුවෙකු වන පැට්රික්ට සහය දැක්වීම සදහා තම හිස භූ ගා තිබෙනවා. හිස භූ ගෑමෙන් අනතුරුව ලියුකේමියා රෝගයෙන් පෙලෙන දරුවාද සමග සිටින ඡායාරූපයක් ඩේලිමේල් වෙබ් අඩවියට එක්කර තිබෙනවා. හිටපු ජනපති ආර්යාවද මෙම සත් ක්‍රියාවට එක්ව තිබෙන්නේ මීට වසර 60 කට පෙර තම ප්‍රථම දරුවා ලියුකේමියා රෝගයෙන් මියයාම සිහිකරමින්...
1,842 Views
පාසල් ක්‍රීඩා කණ්ඩායමක් අසල්වැසි රටක ක්‍රීඩා සංචාරයකට යමින් සිටියලු. මේ පාසල් කණ්ඩායම සමග ගමන් කරමින් සිටි කතා නායකයා සිදුකළ නොහබිනා ක්‍රියාවක් නිසාවෙන් වෙච්ච වැඩක්. අදාල කතා නායකයා ඔහු අත තිබූ කැමරා දුරකතනයෙන් ගුවන් සේවිකාවකගේ කකුල් ඡායාරූපයට නගා තිබෙනවා. මේ නොහොබිනා ක්‍රියාව දුටු සෙසු ගුවන් යානා කාර්යමණ්ඩලය සාමාජිකයින් ඔහු අත තිබූ ජංගම දුරකතනය උදුරා එහි තිබූ ඡායාරූප මකා...
5,278 Views
ලොව පුරා තරුණියන්ගේ සිහින කුමරා වන ජස්ටින් බීබර් බ්‍රසීලයේ සංචාරයක යෙදෙමින් සිටින අතරතුර කවුරුත් බලපොරොත්තු නොවන ආකාරයේ සංචාරයකද යෙදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වාර්තා පලවන ආකාරයට ඔහු බ්‍රසීලයේ පිහිටි ප්‍රකට ගණිකා නිවාසයක සිට එලියට එන අයුරු දක්නට ලැබී ඇති අතර, එහිදී ඔහුව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයට සුදු රෙදි වලින් පොරවා ගෙන අදාල ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන ගොස් ඇත.කෙසේවෙතත්,...
836 Views
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ අතර අද (05) පෙරවරුවේ උණසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා. කරූ ජයසූරිය මන්ත්‍රීවරයා කොල්ලූපිටියේ කීර්තිරාමයට (පොල්වත්තේ පන්සල) පැමිණි අවස්ථාවේ මෙම උණසුම් වචන හුවමාරුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් සමග කරූ ජයසූරිය මන්ත්‍රීවරයා පැමිණි ඇති අතර, සුජීව...
358 Views
සතා සිව්පාවෙකුටවත් කෑම කනවෙලාවට ගහන්න එපා කියලයි අපේ වැඩිහිටියෝ අපිට උගන්වලා තියෙන්නේ. ඒත් අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වනගුරුවරයකු එම විද්‍යාලයේ 11 වැනිs ශ්‍රේණියේ ඉගෙනුම ලබනසිසුවකුට පසුගිය සිකුරාදා (01) දහවල් පාසල තුළදී දිවාආහාරය ගනිමින් සිටින අවස්‌ථාවේ කන පැලෙන්න පහර දුන් බවකියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්‍ෂණආරම්භ කොට තිබේ. එම...
705 Views
සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ. ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත. තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි...
1,087 Views
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී මැර ප්‍රහාරයකට ලක්වූ පොලිස් සැරයන් වජිර ප්‍රසන්න දයාරත්න කළකිරීම හේතුවෙන් තමා පොලිස් සේවයෙන් ඉවත්වී විශ්‍රාම යාමට තීරණය කර ඇති බව පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා. ඔහු එම පුවත්පතට සඳහන් කර ඇත්තේ තමන්ට පහර දුන්නේ කෝටිපති ව්‍යාපාරික පිරිසක් බවයි. එම සිද්ධියේදී තමන් භාරව සිටි ඇතැම් උසස් පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳ...
482 Views
[1]      «      618   |   619   |   620      »      [624]



Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,238 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,140 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,420 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,000 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,949 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,369 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,875 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,131 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,523 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,581 Downloads



Top 10 Commenters

Latest Comments

Top