Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




යාපනයේ අරියාලේ පූම්ඹුකාර් පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල අද යළි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
views161 Views
comment

ඊයේ අපේ සිනමාවේ කාලයක් සිහින කුමරා වෙලා තවමත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක් රොෂාන් රණවන.

views199 Views
comment
ශලනි තාරකා කියන්නෙ ජනප්‍රියත්වය වගේම දක්ෂතාවයද දෝතින්ම තුරුළු කරගෙන සාර්ථක ගමනක් යන නව පරපුරේ රංගන ශිල්පිනියක්.
කාලෙන් කාලෙට එක එක මාතෘකා එක්ක ශලනි තාරකා කරළියට එනවා.
views101 Views
comment
සාරංගයි දිනක්ෂියි කියන්නේ සමාජ ජාලාවල අතිශය ජනප්‍රිය තරු යුවලක්. ඒ නිසාම විවිධ කතාබහ එක්ක කාලෙන් කාලෙට මේ යුවල ගැන ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ දිනවල සාරංගයි දිනක්ෂියි වැඩියෙන්ම ජනප්‍රිය ඇඳුමක් සම්බන්ධයෙන්. 
views149 Views
comment
කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පියෙක්,
නිවේදකයෙක් හැටියට ජනප්‍රිය ධනංජය සිරිවර්ධන
වෙනස්ම මත දරන කෙනෙක් විදිහටත් හැමෝම දන්නවා.
views113 Views
comment
චන්න - ගයත්‍රි යුවළගේ ආදරණීය ලොකු දෝණි,
මලීෂා පෙරේරා විවාහ ගිවිස ගත් බව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දැනටමත් දන්නා කාරණයක්.
views375 Views
comment
පෞද්ගලික විශ්වවිද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වී එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
views232 Views
comment
අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන් යුවලක් වෙන සුජානි මේකනා සහ බිමල් ජයකොඩි ගැන පසුගිය සතියේ වැඩියෙන් අවදානය යොමු වුණා. එයට හේතුව බිමල් ජයකොඩිගේ නැඟණියගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ දිනක පැවතීමයි. 
views225 Views
comment
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ කැදැල්ල දැන් ඉස්සරටත් වඩා සුන්දරයි. පුංචි පැටික්කියො දෙන්නාගේ හුරතල් කිරිසිනාවලින් පිරුණු ඔවුන්ගේ කැදැල්ලේ සතුට පිරී ඉතිරිලා ගිහින්.
views198 Views
comment
කලා ලොකේ ජනප්‍රිය පවුල් අතර හැමෝම කතා කරන තාරකා රාශියක් පායපු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ බාල දියණිය ශනුද්‍රි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 
views241 Views
comment
උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා - කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද(07) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ උදෑසන සිට සැදැහැවතුන් අති විශාල පිරිසක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා පැමිණි අතර මේ වන විටත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.
views92 Views
comment
[1]      «      617   |   618   |   619      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top