Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ආදරය සුන්දරයි කියලා කීවට හිතන තරම් ආදරය සුන්දර නෑ කියලයි ජනප්‍රිය නිළි මහේෂි මධුශංකා නම් කියන්නේ. එහෙම කියන්න ඇයට හේතු ඇති.

හැබැයි ගොඩක් නළු නිළියෝ ආදරේ සම්බන්ධ දේවල් ගැන මාධ්‍යයෙන් වසන් කරන් හිටියට මහේෂි හැමදාම ඒ දේවල් ගැන විවෘතව කතා කලා.

views48,149 Views
comment

ෂාරුක් ඛාන් අලුත් අවුරුද්ද සැමරුවේ ඩුබායි වලදී. 2014 අවුරුද්ද පුරාම ඔහු හරිම කාර්ය බහුල වෙලා හිටියේ Happy New Year ෆිල්ම් එකෙන් පස්සේ Fan ෆිල්ම් එකේ වැඩ පටන් ගත්ත නිසා.

ඉතින් ඉක්මනට නිවාඩුවක් අරගෙන තමන්ගේ පවුලේ අය එක්ක නිදහසේ කාලය ගත කරන්න ෂාරුක් ඛාන් ඩුබායි ගියා. Twitter  ඔස්සේ තමන්ගේ සතුට රසිකයෝ එක්ක බෙදාගත්තු ෂාරුක් ඛාන් කිව්වේ තමන්ගේ ජිවිතේ වටිනාම වස්තු 3 එක්ක නිදහස්, වචනයෙන් විස්තර කරන්න බැරි, ආදරණිය පැය 48ක් ගත කළා කියලා.

views21,776 Views
comment

ජනාධිපතිවරණ මැතිවරණයට තවත් ඇත්තේ පැය 48කටත් අඩු කාලයකි. ඒ අනුව ඊයේ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු ද නිමාවට පත්වුණා.

නමුත් පසුගිය දින කිහිපයේ දේශපාලන වේදිකාවලින් ඇසුනේ සාමාන්‍යෙයන් අසන්නට ලැබෙන කතා නොවේ.

views18,831 Views
comment
ලෝකයේ විවිධ රටවල්වල අපූරු ආකාරයේ තරඟ විවිධ අවස්ථාවන්වලදී පවත්වනවා. මේ කියන්නට යන්නේ ඒ ආකාරයෙන් පැවැත්වූ තවත් තරඟයක් පිළිබඳවයි. නමුත් මෙම තරඟය නිසා සිදුවූ සෝචනීය පුවතකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ පැවැත්වන මෙම තරඟය හඳුන්වන්නේ Miss BumBum ලෙසිනුයි. එහිදී විශාලම පසුපස ප්‍රදේශය හිමි තරුණිය තේරීම සිදුකරන අතර මේ සඳහා තරුණියන් සහභාගී වන්නේ පොරකමිනුයි.

views131,009 Views
comment
දිලානී අබේවර්ධන කියන්නේ අපේ රටේ කලක් ජනප්‍රිය සිනමා නිළියක්ව සිටි කෙනෙක්. කෙසේ නමුත් මේ වන විට ඇය ජීවත්වන්නේ  ශ්‍රී ලංකාවේ නම් නෙවෙයි. ඇයගේ දියණිය  හා පවුල සමඟින් දැන් කාලය ගතකරන්නේ ඇමරිකාවේ.

views26,334 Views
comment
පසුගිය දිනෙක ක්‍රිකට් ලොවම කම්පාවට පත්කරමින් පන්දුවක් හිසේ වැදීමෙන් හදිසියේම මෙලොවින් වෙන්ව ගිය ෆිල් හියුස්ගේ මතකයන් තවමත් ක්‍රීඩා ලෝලින්ගෙන් මෙන්ම ඔහු සමඟ එකම පිටියේ ක්‍රීඩාකල ක්‍රීඩකයින් අතරින් අමතකව ගොස් නැහැ.

ඒ අයුරින් ෆිල් හියුස්ගේ මතකය නැවතත් ක්‍රීඩා ලෝලින් අතරට ගෙන එන්නට ඩේවිඩ් වෝනර් අද දිනයේ කටයුතු කලේ ක්‍රීඩා පිටියේ සියළු දෙනාගේම නෙත්වලට කඳුලක් එක්කරමිනුයි.

views57,906 Views
comment
ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්
views12,045 Views
comment
2015 අවුරුද්ද බොලිවුඩ් ෆිල්ම්ස් වලට කැමති හැමෝටම හොඳ අවුරුද්දක්. King Khan වගේම Salman khan ගේ අලුත්ම ෆිල්ම්ස් මේ අවුරුද්දේදී තිරගත වෙන්නේ එක පෙලට. හැබැයි ඛාන් ත්‍රිත්වයේ සුපිරි නළුවා Amir khan ගේ ෆිල්ම් එකක් මේ අවුරුද්දේ දී තිරගත වෙන්නේ නෑ.

ඒ වුනාට Ranbir kapoor, Ranvir singh, Shaid kapoor, Amitab Bachchan වගේ සුපිරි නළුවන් ගේ ෆිල්ම්ස් නම් ලිස්ට් එකක් ම තියෙනවා.

views20,748 Views
comment
ඉන්දීය ඉතිහාසයට ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මධු කින්නර් නැමැති ලිංගික විපර්යාසයකට ලක්වූ පුද්ගලයෙක් ප්‍රථම වතාවට නගරාධිපති ධූරයකට පත්වී තිබෙනවා.

Chhattisgarh’s Raigarh නම් වන නගර සභාවේ නගරාධිපති ධූරයට පත්ව ඇති මොහු එම තනතුරට තරඟ වැදී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. මොහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ ඉන්දීයාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ මහවීර් ගුරුජී වේ.

views20,462 Views
comment
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අගනා ද්විත්ව ශතකයක් ලබාගනිමින් තවත් ලෝක වාර්තාවක් අබියස සිටින කුමාර් සංගක්කාර තම අනාගත ටෙස්ට් දිවිය පිළිබඳව කරුණු කිහිපයක් පලකර තිබෙනවා.

ඔහු පවසන්නේ මේ සියළු දේ රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිදුවන දේ අනුව බවයි.  ලෝක කුසලාන තරගාවලියෙන් පසු කුමක් සිදුවේද, ඒ වනවිට තමන්ගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් සිතිවිලි කුමන ආකාරයෙන් පවතීවිද යන කරුණු පිළිබඳවත්  අනාවැකි කියන්නට අපහසු බවට ඔහු අදහස් දක්වා තිබුනා.

views6,648 Views
comment
views22,015 Views
comment
ඝාතනය වෙද්දී අනියම් බිරිඳත් මුරකුටියේ
දැරිය මරා ඇත්තේ අපයෝජනය කරලා
අනියම් ඇසුර ආරම්භ වී ඇත්තේ වැරදුනු ඇමතුමකින්

නව වසරේ ආරම්භයත් සමඟින් රටම කම්පාකල පුවතක් බවට පත්වූයේ වෙන්නප්පුව ප්‍රදේශයේ එකම පවුලේ 4 දෙනෙක් ඝාතනය කොට වළලා දැමිමේ පුවතයි. පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ මුරකරු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු විසින් ඝාතනයට යොදාගත් බව කියන ආයුධයක් පෙන්වීමට යන අතරතුර මා ඹයට පැන පලායෑමට තැත් කිරීමේදී දියේ ගිලි මියගොස් තිබුණා.

එකම පවුලේ හතරදෙනෙකු ඝාතනයට හේතුවී ඇත්තේ වැටුප් ප්‍රශ්නයක් සම්බන්ධ සිදුවීමක් බවයි වාර්තා වන්නේ. නිවෙස්හිමියා හා මුරකරු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති අතර එහිදි මුරකරු අතින් ඔහුව ඝාතනයට ලක්ව ඇති බවට හෙළිවී තිබෙනවා.

views50,079 Views
comment
ශාන්ති කර්මයකට කියා පැමිණ  වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරිවියක් දුෂණය කර පලා ගිය අයෙකුව අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ ලුණුවිල,කිරිමැටියාන - කන්දවත්ත පදිංචි දැරිවියකි. අතවරයට පත්ව ඇති දැරිවිය තම මව සමග පුංචි නිවසක පදිංචිව සිට ඇත.

views16,700 Views
comment
අද පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්
views10,629 Views
comment
පසුගියදා දිවයිනට පැමිණි බොලිබුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් තව දින 3ක් දිවයිනේ රැදී සිටියානම් ඔහුත් මෙවර ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බවට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනු ලැබුවා.

views9,682 Views
comment
[1]      «      616   |   617   |   618      »      [808]



Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,611 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,525 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,374 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,305 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,871 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,440 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,228 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,116 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,346 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top