Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට හමුවූ විශාලතම නිල් මැණික ගැන පසුගිය දවසක විශාල වශයෙන් කතා බහට ලක් වුණා..

එහි බර කිලෝ ග්‍රෑම් 510 බවත් එය ඔප දැමීමට නොහැකි බවත් බොහෝ වෙලාවට කතා ඇසුණා ඔබට මතක ඇති..
views193 Views
comment

විලාසිතා කියන්නෙත් කලාවක් කාට වුණත් කවදා වුණත් තමන්ටම කියලා අනන්‍ය විලාසිතාවක් තියෙන්න ඕන..

චුලක්ශිත් කියන්නේ ඒ වගේ විලාසිතා එක්ක ගොඩක් බැඳිලා ඉන්න චරිතයක්..
views123 Views
comment

මේ පුවත වාර්තා වෙන්නේ කලවාන නාවලකන්ද ප්‍රදේශයෙන්.. කාලයක් තිස්සේ සැමියාට තිබූ අසනීප තත්තව පිළිකාවක් බව දැනගත් බිරිඳ ඒ නිසා කොහොමත් හිතියේ නොසන්සුන් සිතින්..

ඔහුට සුව වෙයි ද..? නැද්ද..? කාලයක් තිස්සේ ඇගේ හිතේ තිබූ එකම ප්‍රශ්නය එයයි..

කලවාන ප්‍රදේශයේ සිට මහරගම  අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇගේ සැමියාගේ සුවය ඇගේ එක්ම ප්‍රාර්ථනාව වුණා..
views139 Views
comment
ලංකාවේ සරසවියක නම් ඒක හීනයක්... නමුත් මේ Oxford ! මනසින් සහ ක්‍රියාවෙන් දියුණු මානවයෙක් හදන බ්‍රිතානය අධ්‍යාපනයේ කේන්ද්‍රය නැත්නමි මර්මස්ථානය. හිටපු කාමුක නිල් චිත්‍රපට තරුවක් වු සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් වන මියා කලීෆා ඔක්ස්ෆර්ඩ් සංගමයේ ප්‍රධාන දේශනයක් කළ ඉහළම පෙලේ වත්මන් පුද්ගලයා බවට පත්වීය..  
views191 Views
comment
කවී මේ දවස්වල කොහොද ඉන්නේ මොකද කරන්නේ කියලා මේ වෙද්දී කවුරුත් දන්නවා නේ..

ඒත් එයා දැන ඉන්නේ පලුවෙන්.. හැමදාමත් ගෙදර අය එක්කම සතුටින් හිටපු එයා එකපාරටම මෙහෙම තනිවෙන එක හුරු නෑ වගේ.. 
views122 Views
comment
ජීවිතය අනියත බව සැබෑය. එහෙත් නොසැලකිල්ල නිසා අකාලයේ ජීවිත විනාශ වීම ශෝකාන්තයකි. කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩදියලුම ප්‍රදේශයෙන් ඉකුත් 11 වැනිදා වාර්තා වූයේ එවැනි ශෝකාන්තයකි. එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණියට ජීවිතය අහිමි වූ අතර තරුණයාට ද බරපතළ තුවාල සිදු විය. 
views222 Views
comment
දරුවන් ඉගන ගන්නෙ පොඩි කාලේ ඉඳලාම අපි හිතන්නේ නැති වුණාට ලොකු පීඩනයක් එක්ක...

කොහොම හරි කොච්චර බාධා  අධ්‍යාපනයේ තියන අමාරුම කඩයිම පසු කරගන්න පුළුවන් වුණොත්....?

ඒ මතකෙත් එක්ක හිනා වෙන්න පුළුවන් හැමදාම.. 
views193 Views
comment
පාස්ටර් ජෙරොම්ගේ බෝන් අගේන් පිල්ලිය දැන් සමස්ත ශ්‍රී ලංකාවටම පිළිලයක් වී ඇත. බුදු දහමට, ඉස්ලාම් දහමට සහ හින්දු දහමට අපහාස කරමින් ඔහු විසින් පසුගියදා දේශනයක් අතරතුර කළ ප්‍රකාශය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ආන්දෝලනයකට තුඩු දී තිබේ. 
views155 Views
comment
ලස්සනම හිනාවේ අයිතිකාරයානෙ ධනා. එහෙමත් නැත්නම් ධනංජය ද සිල්වා.

ධනාගෙ ක්‍රිකට්වලට විතරක් නෙවෙයි, ධනා ගෙවන ආදරණීය ජීවිතේ ගැනත් තොරතුරු දැනගන්න කවුරුත් කැමතියි.
views153 Views
comment
දීපිකා පදුකෝන් කියන්නේ කා අතරත් ජනප්‍රිය බොලිවුඩ් තරුවක්..

ඇය මේ දවස්වල එච්චර කතාබහට ලක් නොවුණට දීපිකා පදුකෝන් කියන්නේ බොහෝ විට සමාජ මාධ්‍යවල රසවත් පෝස්ට් බෙදා ගන්නා තරුවක්.. 
views272 Views
comment
මේ කතාව වාර්තා වෙන්නේ වඳුරුව ප්‍රදේශයෙන්..

සිද්ධියට අදාල මිතුරන් දෙදෙනා අද උදෑසනම නිවසෙන් පිටවූයේ සැලසුම් කරගත් පරිදි විනෝද චාරිකාවක් යාමටයි.. 
views152 Views
comment
පසුගිය වකවානුව පුරාම අපට අහන්න ලැබුනේ ඒ තරම් සතුටුදායක කතා නම් නෙමෙයි. විශේෂයෙන් තරුන ජීවිත සහ දරුවන්ගේ ජීවිත අහිමි වීමේ කතා පුවත් රැසක් අපට අහන්න ලැබුනා.

රෝහල් ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා හේතුවෙන් මිනිස් ජීවිත අහිමි වුණු කතා පුවත් රැසක්ද අපිට අහන්න ලැබුනා.
views218 Views
comment
ජීවත් වෙන්න හේතුවක් හොයන තාරුණ්‍යය අතරේ ජීවිතේ විඳින්න හේතු හොයන තාරුණ්‍යය හරි අඩුයි.. 

ධනිත් ශ්‍රී වර්තමාන ගායන පරපුර නියෝජනය කරන ඒ වගේ තරුණයෙක්.. නාදගමත් එක්ක ධනිත්ගේ ගීතත් ගොඩක් ජනප්‍රිය වුණා..

ඒත් එක්කම ඒ හැම ගීතෙකටම ලස්සන අර්ථයක් දෙන්න ගොඩක් වෙලාවට ඔහු මහන්සි ගත්තා.. 
views130 Views
comment
හිරු සුපර් ඩාන්සර් හරහා ඇගේ කුසලතා මුළු රටක්ම හඳුනාගත්තා..

ඒත් එක්කම ඇගේ ලස්සන රූසපුව කලාවට ඇයට අවතීර්ණ වෙන්න ලොකු රුකුලක් වුණා..

කොහොම වුණත් ඇය අද පුංචි තිරයට නැතුවම බැරි චරිතයක්..
views287 Views
comment
ගෙවුණු කාලයේ රූ රැජිණ කිරුළක් නිසාම වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියකි, පුෂ්පිකා ද සිල්වා.
තවමත් ඇගේ කිරුළ සම්බන්ධයෙන් වුණු ආන්දෝලනාත්මක සිදුවීම සියල්ලන්ගේම මතකයේ රැඳී තිබෙනවා.
views273 Views
comment
[1]      «      588   |   589   |   590      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top