Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



චුලක්ශි රණතුංග කියන්නේ ක්ශෙත්‍රයේ ඉන්න කාගේත් ආකර්ශන දිනාගත්ත චරිතයක්...

ඇය නිතර නිතරම සරාගී ඡායාරූප ඇගේ සමාජ ජාලාවලට එක්කරනවා.. 
views259 Views
comment

මාතර වෙහෙරගම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ මේ පුවත ඇත්තටම හද සසල කරවන පුවතක්..

ඇත්තටම මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවද..? කියන තටමටම අද වෙනකොට මිනිස්සු හරි කුරිරු වෙලා.. 
views196 Views
comment

කොමඩි කියන්නේත් සමහර අය ගොඩක් කැමති දෙයක්.. ඒත් ඒකටත් සීමාවක් තියෙන්න ඕන.. 
views151 Views
comment
මේනක රාජපක්ෂ - නෙහාරා පීරිස් කියන්නෙ මේ වෙනකොට හැමෝම ගොඩක් ආදරය කරන චරිත දෙකක්..

මේනක පසුගිය දවසක හරිම චාම් විදිහට එයාගේ පුංචි පැංචියෝ දෙන්නත් ආදරණීය බිරිඳ නෙහාරත් එක්ක එයාගේ උපන්දිනය සමරලා තිබ්බා.. 
views208 Views
comment
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්යේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවන තරගය මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර අද(26) පැවැත් වුනා.
views50 Views
comment
අපි හැමදාම කියනවනෙ ඡායාරූප කලාව කියන්නෙ වෙනස් වෙනස් දේවල් දකින්න පුළුවන් තැනක් කියලා..
ඉතින් මේකත් ඒ විදියට කැමරා කාචයක සටහන් වුණු වෙනස් රූ එකතුවක්.
views124 Views
comment
සිනමා ලෝකයේ සුපිරි වීරයො ගැන අපි ඕනිවට වඩා අහලා තියෙනවා.
හැබැයි සැබෑ ලෝකයේ සුපිරි වීරයෝ දකින්න හම්බෙන්නෙ කලාතුරකින්
views75 Views
comment
සංක දිනෙත් කියන්නෙ ශ්‍රී ලාංකීය  සංගීත ක්ශේත්‍රයට එකතු වුන මේ වෙද්දි තමන්ටම ආවේනික අනන්‍යතාවයක් හදාගත් සංගීතවේදියෙක්.
views173 Views
comment
හශාන් පන්නිල කියන්නෙ පසුගිය දිනවල නිතර කතා බහට ලක් වුන චායාරූප ශිල්පියෙක්.
views381 Views
comment
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්.
views248 Views
comment
ඇල්ල ප්‍රදේශයේ දිවෙන කෝච්චිය නාන ඇඳුමකින් සැරසී ඉන්නා විදේශික කාන්තාවක් පාපුවරුවේ යන වීඩියෝ දර්ශනයක් සහ ඇයට පහතින් තේවතුවල වැඩ කරන කම්කරුවන් ඇය දෙස බලා සිටින දර්ශනයක් පසුගිය දින කීපය පුරා සමාජ ජාලාවල සංසරණය වුණා.
views751 Views
comment
පසුගිය දිනවල මුළු රට කතාබහ කළ පුවතක් ලෙස කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධිය හඳුන්වන්න පුළුවන්. ඇයගේ මරණය සියවිදි හානි කර ගැනීමක් ද එසේත් නැතිනම් ඝාතයනයක්ද යන්න තවමත් තහවුරු කරගෙන් නැහැ.
views198 Views
comment
කාලෙක් කාලෙට සමාජ ජාලාවල විවිධ කතා වගේම විවිධ චරිත ගැන වැඩි අවදානයක් යොමු වෙනවා. රෝහල් කාර්‍ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා අකාලයේ මිය ගිය පුංචි බිලිඳිය ගැන හැමෝම කම්පාවෙන වකවානුවක තවත් ඒ වගේම පුංචි බිළිදියක් ගැන හැමෝම කතා කරනවා. 
views176 Views
comment
ආයුර්වේද වෛද්‍යවරියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඉෂාරා සඳමිණී මේ දවස්වල ඇගේ සැමියා සහ හුරතල් දෝණි එක්ක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඉන්නේ.

දුවයි සැමියයි එක්ක ටිකක් දිග නිවාඩු කාලයක් ගත කරන්න සිඩ්නි නගරයට ගිය ඉෂාරාගේ සහ අනුරගේ විවාහ සංවත්සරය පසුගියදා සමරල තිබුනා.
views126 Views
comment
කාලෙන් කාලෙට විවිධ ඡායාරූප රූගත කිරීම් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ අතරින් Wedding Preeshoot විශේෂයි. Wedding Preeshoot එකක් ලෙස සිතිය හැකි ටිකක් අමුතු ජාතියේ ඡායාරූප රූගත කිරීමක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.
views131 Views
comment
[1]      «      585   |   586   |   587      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top