Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගම්පොල වත්තහේන අඟුරුමුල්ල පදිංචි 48 හැවිරිදි පස්‌ දරු මවක්‌ කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස්‌ කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක්‌ තිස්‌සේ මෙම කාන්තාව නිවසේ නොසිටි අවස්‌ථාවල ඇගේ 12 හැවිරිදි දියණියට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කළ මෙම පුද්ගලයා ලබන මාර්තු 02 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කළුබෝවිල දෙහිවල පදිංචි ශානක නුවන් බණ්‌ඩාර වීරකෝන් නමැති අයෙකි.

views50,643 Views
comment

අවුරුදු 1000ක් පමණි පැරණි බුදු පිළිමයක් පරීක්ෂා කරමින් සිටි පර්යේෂකයින් පිරිසකට එහි යම්කිසි අසාමාන්‍ය වස්තුවක් දැකගැනීමට හැකිවී තිබෙනවා.

වැඩිදුරටත් පරීක්ෂා කර බැලූවිට දැකගන්න හැකි වී ඇත්තේ එය භාවනා කරමින් සිටින භික්ෂුවකගේ මමියක් බවයි. සීටී ස්කෑන් යන්ත්‍රයක් මඟින් එය පරීක්ෂා කර සැඟවී තිබූ භික්ෂුවගේ සිරුරේ ඡායාරූපයන් ලබාගැනීමටද පර්යේෂකයින් සමත් වී තිබෙනවා.

views52,658 Views
comment

‘‘කරට අත දාගෙන ගෙනිච්චාලු සිංදුවකුත් කියාගෙන.
අරන් ගිහිල්ලා හැමතැනම මිරිකුවාලු“ - දැරියගේ මිත්තණිය

දෙමාපියන්ගෙන් ගුරුවරයාට ගුටි

පිළියන්දල, ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන 8 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට එම පාසලේම ගුරුවරයෙකු පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ පිළියන්දල සෝමවිර චන්ද්‍රසිරි විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.  පොලීස් පැමිණිල්ලේ සදහන් වන්නේ ඊයේ පාසලේදී  මෙම අපයෝජනය සිදුවී ඇති බවයි.

views25,970 Views
comment
දරු දෙදෙනාගේ උප්පැන්න සහතික ප්‍රසිද්ධ කරයි

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විමල් වීරවංශගේ බිරිඳ  ශෂී වීරවංශ මේ වන රිමාන්ඩ් භාරයේ පසුවනවා. එමෙන්ම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද සිය උපන්දිනය වෙනස් කොට වයස අඩුකරගැනීමට කටයුතු කල බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පලවුනා.

එම පුවත් වලට පිළිතුරු ලබාදෙමින් මේ වන විට විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතික පලකර තිබෙනවා.

views8,468 Views
comment
පිටිය සිසාරා‍ ගේල්ගෙන් 6 පහරවල්

මේ වන විට පැවැත්වෙන කොදෙව් සිම්බාබ්වේ තරඟයේ පළමු ඉණිම ක්‍රීඩා කල කොදෙව් පිල ලෝක වාර්තා රැසක් බිහිකිරීමට සමත්වුනා. ඒ අනුව ඔවුන් පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 2ක් දැවී රැස්කරගත් ලකුණු සංඛාව 372ක්.

මෙහිදී අගනා ඉණිමක් ක්‍රීඩාකල ක්‍රිස් ගේල් පන්දු 147කදී ලකුණු 215ක් ලබාගත්තේ හයේ පහරවල් 16ක් හා හතරේ පහරවල් 10ක් ලබාගනිමින්.

views56,074 Views
comment
පසුගිය කාලයේ කා අතරත් කතා බහට ලක්වුනු යොවුන් පරපුරේ නිළියක්නේ ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. හැබැයි හදිසියේම එයා රංගන දිවියෙන් පොඩ්ඩක් ඈත් වෙලා යුගදිවියට එළඹුනා. මේ වෙනකොට තමන්ගේ සැමියත් එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න ඇයට පුලුවන් වෙලා තියෙනවා.

ඔය අතරේදී ශේෂාද්‍රි රුපියල් 1000ක් දුන්නම කකුල් දෙක සම්බාහනය කරලා දෙන කෙනෙක් ඉන්නවලු.

views79,461 Views
comment
හම්බන්තොට - බදගිරිය - වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය සැමියාට කැත්තකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (23) අලුයම බිරිඳ සහ සැමියා අතර ඇති වූ ආරවුලකදී සැමියා බිරිඳගේ මවට කැත්තකින් පහරදීමට තැත් කිරීමේදීයි බිරිඳ විසින් එය උදුරාගෙනවිත් සැමියාට පහරදී ඇත්තේ. මෙසේ මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.

views32,173 Views
comment
බෑණාවරුන් හැමෝටම ස්තූතියිලු එක රැයකින් ප්‍රසිද්ධ කලාට

දුල්මිණි අත්තනායක කියූ පමණින් දැන් ඇයව නොදන්නා කෙනෙක් නැතිතරම්ය. පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමත් සමඟින් මෙලෙස ප්‍රසිද්ධියට පත්වුනු ඇය තිස්ස අත්තනායකගේ දියණියයි.

බන්ධනාගාර ගතව සිටි ඇයගේ පියාගේ සුවදුක් විමසීම සඳහා එහි ගිය අවස්ථාවේ ඇය පිළිබඳව බොහෝ පිරිසක් දැන හැඳින ගත් අතර ඉන් අනතුරව ෆේස්බුක් ඔස්සේ ඇය සම්බන්ධ කරගනිමින් විවිධ නිර්මාණාත්මක පෝස්ට් පළවන්නට විය.

views42,997 Views
comment
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වලදී 87 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් සිනමාකරුවෝ හැමදෙනාම එකතුවෙලා සමරුවේ හරිම සතුටින්. එදා හොලිවුඩයේ විශේෂතම දිනය කියලා කිව්වොත් නිවැරදියි.

views47,354 Views
comment
දේශපාලනේට එන්න රත්තරන් ත්‍රිශූලයකින් භාරයක් වෙලාලු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම පුදබිමට ගොස් එහිදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයට සහභාගී වී තිබෙනවා. කතරගම කිරිවෙහෙරේ වැඩවෙසෙන මිද්දෙණියේ උදිත පොඩිහාමුරුවන් වහන්සේ ප්‍රකාශකලේ හිටපු ජනපතිතුමා උදෑසන හීල් දානයකටද සහභාගී වූ බවයි.

එමෙන්ම ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන ආකාරයට හිටපු ජනපතිතුමා රනින් නිමකල ත්‍රිශූලයක රිදී පඬුරක් ගැටගසා භාරයක් වී තිබෙනවා.

views9,728 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමග කළ සාකච්ඡාවකදී අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ දැනටමත් නාවික හමුදාපති සමග එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බවයි.

views6,165 Views
comment
මෙරට සංචාරයක නිරත වන ලෝක රූ රැජින රෝලින් ස්ට්‍රොව්ස් මෙනවිය ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමග පසුගියදා පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා පැමිණියා.

views5,496 Views
comment
‘‘පළවෙනි වයර් එකෙන් පැනලා දෙවැනි වයර් එකේ තමයි ගෑවිලා තියෙන්නේ.
ඩෝං ගාලා සද්දයක් ඇහුනා. ගිනි ජාලාවක් වගේ‘‘

රාජගිරිය - ඔබේසේකරපුර ප්‍රදේශයේ නිවසට ඉහළින් ඇති අධිබල විදුලි රැහැනක දැවටුණ දරුවෙකු බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
.
පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

views6,798 Views
comment
නයනා කුමාරි කුමාරි කියන්නේ පුංචි තිරයෙන් අපි දැනගත්ත වගේම කාගෙත් හිත දිනාගත්ත රංගන ශිල්පිනියක්.

කොහොම නමුත් සිනමාවේදි නම් ඇයට ඒ වෙනුවෙන් ලොකු දායකත්වයත් දක්වන්න ලැබුණේ නෑ කියලයි ගොඩ දෙනෙක් කියන්නේ. මේ ගැන වගේම මේ දවස්වල තමන්ගේ ජීවිතයේ අලුත්ම විස්තර ගැන දැනගන්න අපි අද කතාකලේ නයනා කුමාරිට.

views27,851 Views
comment
තිසරගෙන් සුපිරි ඉණිමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය අතර පැවැත් වුනු තරගයෙන් කඩුළු 4කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්වුණා.

ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් හමුවේ ඉතා අසරණයට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යළි ප්‍රවේගකාරී පිතිහරඹයකින් ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්වූයේ ක්‍රීඩකයන් දෙදෙනක් පමණයි. ඒ මහේල ජයවර්ධන සහ තිසර පෙරේරායි. මහේල ජයවර්ධන අද සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

views8,981 Views
comment
[1]      «      584   |   585   |   586      »      [809]



Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,155 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,855 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,137 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,658 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,349 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,819 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,382 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,263 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,425 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,553 Downloads



Top 10 Commenters

Latest Comments

Top