Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

'Double Your Dating' නම් ග්‍රන්ථයෙහි කතුවරයා වන  David DeAngelo යනු සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ විශිෂ්ටයෙකු මෙන්ම ප්‍රවීණයෙකු වේ.

මෙම පුද්ලයාට මුල් කාලවකවානුව තුලදී හමුවූ විවිධාකාරයේ කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අහසුව සිට ඇති අතර පසු කාලයකදී  ඒ හේතූන් නිසා ඔහු මේ සම්බන්ධතා ගොඩනගාගැනීම පිළිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන අලුතින් සම්බන්ධතා ඇති කරගත් අතර ඒ පිලිබඳ වූ මනෝ විද්‍යාවද හදාරා ඇත.

මේ හේතුවෙන්ම ඔහු අති සාර්ථක සම්බන්ධතා ගොඩනගා ගන්නෙකු වී ඇති අතර පසුව ඔහු විසින් සොයාගත් ක්‍රමෝපායන් ග්‍රන්ථයක් ලෙසින් එළිදක්වා තිබේ. එම පොතෙහි ඔහු විසින් පිරිමියෙකු, කාන්තාවකගෙන් කිසිදා නොඇසිය යුතු කරුණු හයක් පිළිබඳව පෙන්වා දී තිබේ. එම කරුණු පහතින්...

views67,056 Views
comment

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ පිහිණුම් උපදේශකයෙකු ලෙස සේවය කල ලාංකීය තරුණයෙකු සිය අතීත පෙම්වතියව සිටි ඉන්දීය ජාතික තරුණියකගෙන් UAE ඩිරාම් 10,000ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී.

එම ඉන්දීය තරුණියගේ තමා සතුව ඇති නිරුවත් ඡායාරූප ඇයගේ නෑදෑයින්ට පෙන්වන බවට තර්ජනය කරමින් තරුණයා විසින් මෙලෙස කප්පම් ඉල්ලා ඇත.

තරුණයා විසින් එම නිරුවත් ඡායාරූප තම හිතවතුන්ට ලබාදේ යැයි බියෙන් එම ඉන්දීය තරුණිය විසින් UAE ඩිරාම් 2000ක මුදලක් අදාල තරුණයාට ලබා දී ඇති නමුත් ඔහු ඉන් සෑහීමකට පත්ව නැත.

views30,264 Views
comment

ටී.බී. ඒකනායක මහතා පිළිබඳව පසුගිය දිනවල කා අතරත් කතාබහට ලක්වූයේ චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට ඔහු පැළඳ පැමිණි  සපත්තු කූට්ටම නිසායි.

එම සපත්තු කූට්ටමේ අඩි දෙකම ගැලවී ගොස් තිබුණු අතර එම අවස්ථාව  දුටු මාධ්‍යවේදීන්ගේ කැමරාවේද මෙය සටහන් විය. යම් පුද්ගලයින් පැවසුවේ මෙය ප්‍රසාදය ලබාගැනීම සඳහා හිතාමතා සිදුකල දෙයක් බවයි.

කෙසේ නමුත් ඔහු පැළද පැමිණි මෙම සපත්තු කූට්ටම ලංකාවේ නිපදවූ එකක් බවත් පොලොවේ පය ගසා එම උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවත් පසුව කල විමසීම් වලදී එතුමා ප්‍රකාශ කොට තිබෙනවා.

views24,818 Views
comment
අපි අන්තර්ජාලයේ ඡායාරූප හොයන්නේ ඒවාගේ ඉන්නේ කවුද, මොනවා කරන අයද එයාලාගේ චරිතේ කොහොමද කියන දේවල් හොයන්නේ බලන්නේ නැතිව.

මේ විදියට හොයන්නේ බලන්නේ නැතිව තායිලන්තයේ පාසැලක මුද්‍රණය වුනු ගණිතය පොතකට චීනයේ කාමුක චිත්‍රපට නිළියකගේ රූපයක් මුද්‍රණය කරපු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙනවා.

තායිලන්ත පාසල් සිසුන් සඳහා සකස් කළ මේ ගණිතය පොතේ කවරයෙහි එන රුව කාමුක චිත්‍රපට නිළියකගේ රුවක් බව හඳුනා ගැනීමෙන් අනතුරු ව බලධාරීන් විසින් එම පොත වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
views10,052 Views
comment
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ විකෘති ලිංගික ක්‍රියාකාරකම්  වල අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසා බියට පත් කර  රුපියල් 25 000 ක කප්පම් මුදලක් ලබාගත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

අදාල සැකකරුවන් දිගින් දිගටම ව්‍යාපාරිකයා බියට පත් කරමින් වරින් වර කප්පම් මුදල් ඉල්ලා ඇති අතර පසුව එය ඉවසා ගත නොහැකි නිසා පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
views8,747 Views
comment
ගාල්ල - අක්මීමන - කුරුඳුවත්ත ප්‍රදේශයේදී 8 හැවිරිදි දැරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුනා. මේ අයුරින් මෙලේච්ඡ ලෙස දැරිය ඝාතනය කොට ඇත්තේ  එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බවයි වැඩිදුරටත් වාර්තාවුනේ.

ඝාතනයට ලක්ව සිටි දැරියගේ සිරුර සොයා ගැනුනේ ඇය පදිංචිව සිටි ගාල්ල - අක්මීමන නිවස ආසන්නයේ තේ වත්තක තිබියදියි. මව සහ පියා නිවසින් බැහැරව රැකියා සඳහා පිටව ගොස් සිටි නිසා දැරිය නිවසේ රැඳී සිට ඇත්තේ තනිවමයි.

views22,548 Views
comment
ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views4,361 Views
comment
අපේ රටේ බස් එකක, කෝච්චියක ගියොත් මිනිස්සු කොයි තරම් ඒ දේවල් විනාශ කරලා තියෙනවද කියලා දකින්න පුලුවන්. ඒ දේවල් දකිනකොට එයාලගේ ගෙදර දොරත් මේ විදිය වෙන්න ඇති කියලා හිතෙන වාරවල් අනන්තයි.

අපේ රටේ බස් වගේ වෙන රටවල් වල් ගුවන්යානාත් මේ විදියටම විනාශ කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. විනාශ කරනවා විතරක් නෙවෙයි තවත් කෙනෙක්ට අපහසු වෙන විදියට එයාට තරහ යන විදියට වැඩ කරන්නත් එයාලා පුරුදු වෙලා ඉන්නවා.

views37,146 Views
comment
ඌව පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අනතුරට ලක් වූ  රිය අනතුරකට මූණ දීමේ සිදුවීමේ සී. සී. ටී. වී. දර්ශන මේ වන විට හමු වී තිබේ.

views31,093 Views
comment
විවිධ සැත්කම් වලින් තම ශරීරය අලංකාර කර ගැනීමට ගොස් ජීවිතය පවා නැතිකර ගත් කාන්තාවන් පිළිබඳ පසුගිය වකවානුව තුල අපට අසන්නට ලැබිණි. විශාල වශයෙන් මුදල් ගෙවා ඔවුන් එවැනි සැත්කම් කරගත්තද ඒවායින් සිදුවන අතුරු පල පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම මෙවැනි ක්‍රියාවලට හේතූ වී ඇති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරයි.

හොලිවුඩ් බොලිවුඩ් පුරවරයන්හි නිළියන්ද මෙවැනිම සැත්කම් සිදුකරගනිමින් රසික රසිකාවියන්ගේ ආකාර්ෂණය දිනාගැනීමට මහත් වෙහෙසක් දක්වයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එවන් කාන්තාවක් තම පියයුරු එම රටේ ඇති විශාලම පියයුරු කරගන්නට දරණ උත්සාහයක් පිළිබඳවද අපි මීට පෙර ඔබට ගෙනආවේය.

views52,712 Views
comment
ටික දවසකට කලින් ලංකාවේ කලා ලොවේ අය වෙනුවෙන් සුපිරි සාදයක් තිබුණා මතකද? ඔව් ඔව්, කලාකරුවෝ 300කගේ සහභාගීත්වයෙන් පැවැත් වුන Copy Chat 100 වෙනි සැමරුම තමයි ඒ. මතකනේ,

එදා දිනුම් ඇදීමකින් කලාකරුවෝ බොහෝ දෙනෙක්ට සුපිරි තෑගි පිරනැමුවා. ඒ අතරින් බැංකොක් ගිහින් එන්න ගුවන් ටිකට් පත් දිනා ගත්ත එක් වාසනාවන්තියක් වුනේ ප්‍රවීන රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක.

ඉතිං  ඇය පහුගිය දවසක දුවත් එක්ක නිවාඩුවට බැංකොක් ගියා. එහෙදි කෑම කන්න ගිය එක තැනක හිටපු සුරූපී වෙටර්වරියක් ලග මැණිකෙගේ හිත නැවතුනා. ඇය එතන තාලෙට පැද්දෙමින් අපූරුවට පාරිභෝගිකයන්ට සලකන මේ ගැහැණු ළමයව මැණිකේ තමන්ගේ දුවටත් පෙන්නුවා.
views20,800 Views
comment
සෞදි අරාබියේ සිට එවූ මුද්‍රා කළ මෘත දේහයක් සහිත මිනී පෙට්ටියක් තම බිරිඳගේ නොවන බව පවසමින් විවෘත කළ සැමියෙකු පිළිබඳ පුවතක් මහනුවර - කරඬුවාවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඕවතැන්න ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන 27 හැවිරිදි නයනා කුමාරි විජේසූරිය සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 29 වැනිදායි. අනතුරුව නිවැසියන්ගේ කෲර වධ හිංසා නිසා තමා යළි ගෙන්වා ගන්නා ලෙස ඇය දිගින් දිගටම නිවසට ඇමතුම් ලබාදෙමින් ප්‍රකාශ කළ බව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.

views13,988 Views
comment
හිරු සී.අයි.ඒ හරහා පසුගිය දිනක හෙළි කලේ තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් කලක පටන් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක් පිළිබඳයි. 

එය මෙතෙක් කල් නීතියේ රැහැනට හසුනොවී ආරක්ෂාකාරීව කරගෙන යාම සඳහා ඔවුන් විවිධාකාරයේ කූට උපක්‍රම යොදාගෙන තිබුනු බවක් එහිදී දක්නට ලැබුනා.

මුලින්ම මෙම සම්භාහන මධ්‍යස්ථානයට එන අයවලුන් වාහන ගාල් කරන අවස්ථාවේදි පැමිණි පුද්ගලයාගේ රථය හඳුනාගත නොහැකි ආකාරයට අංක තහඩුව ආවරණය කිරීමට එහි සිටින ආරක්ෂක නිළධාරීන් වගබලා ගනී.
views65,420 Views
comment
ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views6,499 Views
comment
පොලිස් නිළධාරියෙකුට තරුණයෙක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද දහවල් කොළඹ කොටුවේදී උණසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.  

මේ පිළිබඳව අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) දහවල් 12.45ට පමණ කොළඹ කොටුවේදී පොලිස් නිළධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධියට මුල්වී ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයා යතුරුපැදියක් අනවසර ස්ථානයකට දැමීමට යාමේදී එය වලැක්වීමට ගිය රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරියාට පහර දී ඇති බවයි.

views91,434 Views
comment
[1]      «      570   |   571   |   572      »      [699]



Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  5,896 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  302 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  3,821 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  1,243 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,679 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  791 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,607 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  3,192 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,943 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,897 Downloads



Top 10 Commenters

Latest Comments

Top