Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

හිරු CIA හරහා හෙළිකළ,  දුරකථන පෙරගෙව්ම් කාඩ්පත්වලින් අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාල පොලිස් නිලධාරින් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.

හිරු CIA හරහා හෙළිකළ එම සිදුවීම පිළිබද අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

views14,675 Views
comment

සීසන් එකට ගාණ අඩුවෙනවා වෙනුවට වැඩිවෙන එකම දේ තමයි රෝස. අද නම් 150කට වැඩියෙන් මිසක් අඩුවෙන් හොයනවා බොරු. ආදරේ කරන කොල්ලෙක් නම් අද දවස ඇතුලත අනීවා කෙල්ලට රෝස මලකුයි චොකලට් එකකුයි දෙනවා.

නොදුන්නොත් එතන ආදරයක් තිබිලා නෑ. ඔය ලංකාවේ ආදරේ විකුණන්න ගොතපු ලස්සන කතා. කොච්චරද කියලා හිතාගන්න පුළුවන්වෙන දවසකට රුපියල් 30ට විකුණුවට, වැඩි පුරම විකිණෙන අද දවසේ ලංකාවේ ඕන තැනක රෝස මලක ගාණ 150 යි. ඒක ඉතිං රෝස මලේ වරදක් නෙවෙයි.

views10,923 Views
comment

ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 57 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views42,930 Views
comment
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට ගාම්භීරත්වයක් එක් කළ කූගර් නම් වූ සිංහයා ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් 1996 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව  කූගර්ව සිංහ රෙජිමේන්තුවට පරිත්‍යාග කොට තිබේ.

views29,112 Views
comment
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ නිවසේදී ප්‍රශ්න කර මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

views5,509 Views
comment
කොළඹ ජාතික අක්ෂි රෝහලේ සේවකයෙකු ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. ඔහු රෝහලේදී ඇතිකරගත් ප්‍රශ්නයක් මුල් කරගෙන මෙසේ යම් ස්ථානයකදී ගෙල වැළලාගෙන ඇති බවට ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරනවා.

views3,876 Views
comment
දරු දෙදෙනා විකුණූ බව කියන ඥාතීත්වයෙන් බාප්පා වන පුද්ගලයෙකු සහ කාන්තාවක් දෙදෙනෙක් ඊයේ (12) ගම්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views9,024 Views
comment
බස් රථය තුල ගැබිණි මාතාවන්ට විශේෂ වූ අසුනක් වෙන්කරනු ලබන්නේ ඔවුන්ට ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව ලබාදීමටයි. නමුත් එම අසුන වෙනත් අයෙක් විසින් ලබාගෙන සිටීම නිසා අනතුරකට පත්වූ කාන්තාවක් පිළිබඳ වාර්තා වන්නේ ගම්පොළ උලපනේ ප්‍රදේශයෙනුයි.

මහනුවර - හැටන් බස්රථයක දොර අසල සිටගෙන ගමන්කොට ඇති මෙම කාන්තාව බස් රථය වේගයෙන් වංගුවක් ගන්නවාත් සමඟින්ම බස් රථයෙන් විසිවී ගොස් ඇත. මෙය සිදුවන විට ඇයට දරුවා ලැබීමට තිබී ඇත්තේ දින 15ක් පමණ වේ.

views20,922 Views
comment
දැදුරු ඔය ජලාශයට පැන සියදිවි හානි කර ගත් 15 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර ද අද උදෑසන සොයා ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය ජලාශයට පැන ඇතැයි සැකකරන ස්ථානයේ සිට මීටර් 50 ක් පහළට වන්නට මෙම සිරුර ගොඩ ගසා තිබියදී සොයා ගත් බවයි.

ඊයේ දිනයේ දී මෙම පාසල් සිසුවිය සමග පැන සියදිවි හානි කර ගත් පාසල් සිසුවාගේ සිරුර ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. ඒ නාවික හමුදාව ජලාශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

views55,911 Views
comment
ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි.  ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා.  ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.

views55,808 Views
comment
පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ නන්දෙසින් පාසැල් සිසුන් හදිසියේ මියයෑම පුවත් වාර්තා වුනා. ඒ අතර අවාසනාවන්තව මියගිය සිසුන් යම් අවස්ථාවලදී එසේ මියගොස් තිබුණේ පාසැලේ ක්‍රීඩාවලට සහභාගී වෙමින් සිටියදීයී.

views10,268 Views
comment
පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වූ ආදීසිසුන් පිළිගැනීමේ උළෙලකට මැතිඇමතිවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වූනා. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පාසැලේ සිසුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතවුනා.

views6,775 Views
comment
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්‍සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන් වෙනුවෙන් ඊයේ (12) විශේෂ සුහද හමුවක් සංවිධානය කර ඇති බවට වාර්තාවනවා.

ආසන සංවිධායකවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුම ඇමතිවරුන්ට හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළුව තවත් 100 දෙනෙකුට මෙයට ආරාධනා කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

views21,508 Views
comment
ඇයි හැමදාම දුක්විඳින්න, වේදනා විඳින්න, සසුම් හෙලන්න, මං ඉපදුනේ
මළ මිනිය පෙට්ටියක හොවාගෙන ගේ මැද සාලයේ තබා අසලින් ඉඳ කිඹුල් කඳුළු හලා මට අවමන් නොකරනු මැන

වේයන්ගොඩ ප්‍රදේශයේ මවක් සිය සිව් හැවිරිදි දරුවාට පිහියකින් පහර දී ඇයද සියදිවි නසාගෙන තිබෙනවා. බරපතල තුවාල ලැබූ දරුවා ප්‍රථමයෙන් ඇතුළත් කළේ වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි.

මෙසේ මියගොස් ඇත්තේ කදිනප්පුලිගේ සාගරිකා නම් 32 හැවිරිදි විවාහක කාන්තාවක්.  ඇය වේයන්ගොඩ, කෝන්ගහවත්ත, දඩගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියා. ඇයගේ සැමියා වන 35 හැවිරිදි වෑපොළ පතිරණලාගේ ක්‍රිෂාන්ත වෘත්තීයෙන් පෙදරේරුවෙක්.

views68,226 Views
comment
views2,403 Views
comment
[1]      «      568   |   569   |   570      »      [786]



Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,136 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,565 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,702 Downloads



Top 10 Commenters

Latest Comments

Top