Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views5,865 Views
comment

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ නවක පරපුරේ නිළියක් වන මේනකා පීරීස්ගේ විවාහය මේ මස අගදී සිදුවන බවට අපවෙත වාර්තා වෙනවා.

මේනකා පීරිස් හිරු ටීවී තුලින් විකාශය වුනු වැහිළිහිණි ටෙලිනාට්‍යයෙන් මෙන්ම මේ දිනවල හිරු ටීවී තුලින් විකාශය වන සබඳ බබානිස් ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට පැමිණියා.

ඇයගේ පෙම්වතා නෝර්වේ රටේ ජීවත්වන අතර ඔහුගේ නම අමර් වන බවයි හිරු ගොසිප් අපවෙත වාර්තා වුනේ.

views20,008 Views
comment

දකුණේ සිට පොතුපරව් හා ලින්නා යන මාලු වර්ග මීගමුව වෙරළ තීරයට රැගෙන විත් අලෙවි කිරීමට එරෙහිව මීගමුව ධීවරයින් සිය ධීවර කටයුතුවලින් ඉවත් වී විරෝධතාව පළ කරන්නේ පසුගිය සඳුදා සිටයි.

ඒ සඳහා මීගමුව, කුට්ටිදුව, කම්මල්තොට, වැල්ලවීදිය, පළඟතුරේ, ඒත්තුකාල ආදී ප්‍රදේශවල ධීවරයින් එක් වී සිටිනවා.

views4,833 Views
comment
බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් ඔහුගේ අලුත්ම පුතා ඉපදුණු මොහොතේ සිටම ලෝකයට හඳුන්වාදීමට හෝ ඡායාරූපයක් නිකුත් කිරීමට කැමති වුනේ නෑ.

යම් අවස්ථාවල මාධ්‍ය ඔස්සේ ඔහුගේ පුතා පිළිබඳ විමසන විට එයට තරහෙන් මෙන් පිළිතුරු දෙන්නටත් ෂාරුක් පුරුදුවෙලා හිටියා.

views28,427 Views
comment
උපන් ලප සම්බන්ධයෙන් විවිධ වූ අදහස් මතවාද පවතී. එම උපන් ලප දෙස බලා පුද්ගලයින්ගේ චර්යා රටා, ගති ලක්ෂණ ආදිය සඳහන් කරයි. මේ එවන් චරිත ලක්ෂණ හා පුද්ගලයන් පිළිබඳව කියැවෙන අනාවැකි කීපයකි.

views63,223 Views
comment
පබෝදා සංදීපනී කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ හිත් දිනාගත් නිළියක් වගේම අපූරු සුන්දර චරිතයක් කියලා අපි හැමෝම දන්නවනේ.

අම්මා කෙනෙක් උනාට පස්සේ ටික කාලෙකට රඟපෑමෙන් සමු ගත්ත ජනප්‍රිය නිළි පබෝධා රසිකයෝ අතරට ආපසු එන්න හදන්නේ ගින්දරී වෙලාලූ.
 
ඇය කිව්වේ උදයකාන්ත වර්ණසූරිය බහුබූතයෝ චිත්‍රපටය 2 ගින්දරී රඟපාන්න ආරාධනා කළා කියලයි.

views42,229 Views
comment
ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන්
views6,611 Views
comment
මේ ලෝකේ සුන්දරත්වය අපේ ඇස් දෙකෙන් දකින්න, දැකලා ඒ සුන්දරත්වය විඳින්න අපි හැමෝම කැමතියි. ඒ වගේම අපේ දෙමාපියන්ගේ ආදරය, කරුණාව විඳින්න වගේම ඒ අය එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, හුරතල් වෙන්නත් අපි හැමෝම කැමතියි.

ඒත් ඒ හැමදේම දකින්න අපේ ඇස් දෙක පේන්නේ නැති වුනත් ? ඇත්තටම ඒ විදියට තමන්ගේ අම්මා, තාත්තා එක්ක ඇස් නොපෙනී ජීවත් වෙන ළමයි ඕනිතරම් මේ ලෝකේ ඉන්නවා. ස්පර්ශයෙන් විතරක් අම්මා, තාත්තා ගැන දැනගන්න ඒ අය මොන තරම් ආසාවෙන් ඇතිද තමන්ගේ ඇස්වලින්ම තමන්ට පණවගේ ආදරය කරන අයව දැකගන්න.

views32,676 Views
comment
දෙමාපියන්ගේ අපරික්ෂාකාරීත්වය නිසා බොහෝ විට දරුවන් ඔවුන්ගේ ජීවිත වලින් වන්දිගෙවන අවස්ථා පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා.

උවමනාවෙන්ම අපරික්ෂාකාරී නොවුනත් දෙමාපියන් නොසිතන මොහොතකදී මෙවන් අනතුරු සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ ආකාරයෙන් සිදුවූ තවත් සෝචනීය පුවතක් අපවෙත වාර්තා වෙනවා.

views7,300 Views
comment
මේ දිනවල අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වන කරුණක් වී ඇත්තේ බංගලාදේශයේ 67 හැවිරිදි දුම්රිය ඇමතිගේ විවාහයයි.

දේශපාලන කටයුතු හේතුවෙන් කාර්යබහුල වෙලා හිටිය මේ ඇමතිතුමාට එයාගේ පෙම්වතිය හම්බවෙලා තියෙන්නෙත් මේ අතරේදීමයි.
views40,313 Views
comment
අපරට තුළ මේවන විට සිදුවන බොහෝ අනතුරු වලට හේතු වී ඇත්තේ වාහන ධාවනය කිරීමේදී රියදුරාට නින්දයාම බව අප හොදාකාරව දනිමු.

ඒ අයුරින් අවාසනාවන්ත ලෙස තම ජීවිතය නැතිවීම වලක්වන අපූරු නිර්මාණයක් නිපදවීමට මොරටුව සරසවියේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙන බව අංශ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා මහතා අප හමුවේ ප්‍රකාශකර සිටියේය. රියදිසි පද්ධතිය නමින් මෙම නව නිර්මාණය හදුන්වාදී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් දැනුම්දීමක් සිදුකිරීමයි.

views23,894 Views
comment
අයවැය කාරක සභා අවස්ථා තුන්වන දිනයේදී ඊයේ (04) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ප්‍රකාශයක් කළේය.

විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකාව ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවලට සමාන කළ නමුත් මහින්ද චින්තන ප්‍රතිපත්තියේ ඇති දූරදර්ශීභාවය හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7.08ක් වී ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.
views3,496 Views
comment
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සේවකයන් මේ වනවිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාවේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා අප අංශයට සඳහන් කළේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබුණු නිසා මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරන ගුවන්තොටුපල සේවකයන් ඊයේ දිනයේ ද මීට අදාළව විරෝධතාවක නිරත වුණා.

views4,386 Views
comment
‍ඉන්දීය කාන්තාවන්ට වේෂ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සදහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නා. ඒ වසර 59කට අධික කාලයක් පුරා පැවැති තහනම බිඳ දමමින්.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ සුදසුකම් ඇත්නම් කාන්තාවන් වේශ නිරූපණ ශිල්පීන් ලෙස කටයුතු කිරීම තහනම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි

views5,411 Views
comment
පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් ගණිකා නිවාස වැටලීම් පිළිබඳව වාර්තා විය. මේවා බොහොමයක් පවත්වාගෙන ගොස් තිබුණේ සම්භාහන මධ්‍යස්ථානයන් මුවාවෙන්ය. ඒ ආකාරයේ තවත් ගණිකා නිවාසයක් වැටලීම් පිළිබඳව අපට වාර්තා වේ. ඒ අනුරාධපුර ප්‍රදේශයෙනුයි.

මෙලෙස ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එහි කළමනාකාරවරිය සහ එම ස්ථානයේ සේවය කළ තරුණියක අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දුෂණ මර්දන අංශය සහ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

views14,350 Views
comment
[1]      «      558   |   559   |   560      »      [715]



Recent Gossip Post




Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  1,172 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  448 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,954 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,894 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,621 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  497 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  5,262 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,200 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,791 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,284 Downloads



Top 10 Commenters

Latest Comments

Top