Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

එංගලන්තයේ විළියම් කුමරුගේ බාල සොයුරු හැරී කුමරුගේ පෙම්වතියන් ගොන්නට එකතු වු අලුත්ම තරුණිය ක්‍රෙසිඩා බොනාස් වේ. ඇය සමග හැරී කුමරු එළිසබෙත් මහ රැජිණට අයත් සැන්ඩිග්‍රෑම් වතු යායේ පසුගිය සති අන්තයක විනෝද සංචාරයක නිරතවූ බව බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කළා.මේ පුවත බ්‍රිතාන්‍යයේ ඔට්ටු කරුවන්ට සුබදායී ආරංචියක්වී තිබෙනවා.මේ අනුව හැරී කුමරු කවුරුන් කසාදය බ්‍රිතාන්‍යයේ ඔට්ටුකරුවන්ගේ...
2,414 Views

දුර්ලභ නෙළු මල් පඳුරු ගළවාගෙන යෑමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වසර 12 කට හෝ 14 කට වරක් පිපෙන දුර්ලභ නෙළු මල් මේ වනවිට නුවරඑළිය - හෝර්ටන් තැන්න ආශ්‍රිතව දක්නට ලැබෙනවා. විශාල සංචාරකයන් පිරිසක් නෙළු මල් දැකබලාගැනීම සඳහා එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
732 Views

ජනප්‍රිය නිළි ෂෙරිල් රොමේන් ඩෙකර් අම්මා කෙනෙක් වෙන්න යනවලු.මේ සුබ ආරංචිය නිසා ෂෙරිල්ගෙ සැමියා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි ගොඩක් සතුටුවෙලා. පහුගිය දවස් වල ෂෙරිල්වයි රුවන්වයි නිතර නිතර කොළඹ නවලෝක රෝහලේදී දකින්න ලැබුනනේ.අනිත් එක මේදවස් වල ෂෙරිල් වැඩිය පේන්නත් නැනේ.ඒ නිසා ගොඩක් අය හිතුවේ මේ කතාව ඇත්තක් කියලයි. ඒත් ඇත්ත ඒක නෙමේ.ෂෙරිල් නවලෝක රෝහලට ගිහින් තියෙන්නේ ඇගේ බඩේ තිබුණු...
2,055 Views
සිරිපැරකුම් චිත්‍රපටියේ සිරිමල් එතනාගේ චරිතයෙන් මුළු රටක්ම අඳුර ගත්ත සෙනාලි ෆොන්සේකා රිය අනතුරකට ලක් වෙලා. මේ අනතුරින් හිසට ඇතිවුණු බලපෑම නිසා ඇගේ මතකයත් තාවකාලිකව නැති වෙලාලූ.මේ ඇත්තට සිද්ධ වෙච්ච දෙයක්වත්, චිත්‍රපටියක වෙච්ච කතාවක්වත් නෙවෙයි. රොෂාන් ප්‍රනාන්දුගේ දැනෙන දුක් වේදනා සිංදුවේ විෂුවල් එකේ කතාව. සෙනාලි මේ දවස්වල ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඇය එංගලන්තයට යන්න කලින් රූගත කරපු...
556 Views
ප්‍රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත් වීම එවැනි සාමාන්‍ය නිරූපණයක් නොවේ. එය ලේඩි ගාගා නම් සරාගී ගායන ශිල්පිනියට වුවත් හුරුපුරුදු දෙයක් නොවේ.කෙසේවෙතත් සුප්‍රකට පොප් ගායන ශිල්පිනි ලේඩි ගාගා ලන්ඩනයේ "ගේ"  නම් රාත්‍රි සමාජ ශාලාවකදී ඉදිරිපත්කිරීමක් මධ්‍යයේ සම්පූර්ණයෙන් ඇඳුම්...
530 Views
පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය විවෘත වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. ඒ, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයයි. මේකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාත් ඇවිල්ලා හිටියා විතරක් නෙවෙයි බුලත් අතක් දීලා ජනාධිපතිවරයාව පිළිගන්නත් ඔහු අමතක කළේ නැහැ. ජනාධිපතිවරයා සමග පින්තූරේ පෙනි ඉන්න ඇතැම් අය පොරකාපු හැටිත් සජීවී විකාශය හරහා ලංකාවේ ගොඩක් අය දැක්කා....
4,306 Views
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. මේකෙදී එජාපයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණය කාලේදි ආණ්ඩුවට එන්න ඉන්න අය ගැන පොඩි කථාවකුත් සිද්ධවුණා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මධ්‍යම කාරක සභාවට ඇවිත් හිටිය දයාසිරි ජයසේකර වයඹ මහ ඇමතිවරයා කිව්වේ ‘‘රෝසි සේනානායකත් එන්න ලැහැස්තියි.’’ කියලා ආරංචියි කියලා. ජනාධිපතිවරයා ඒකට හිනහා...
3,045 Views
එංගලන්තයේ දකුණු යෝක්ෂෙයර් ප්‍රදේශයේ ඩොමිනෝ පිට්සා අවන්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන තවීෂ ලකිඳුපීරිස් පසුගිය ඉරිදා රාත්‍රියේ පීට්සා බෙදමින් සිටියදී තියුණු ආයුධවලින් ඇන මහමගදී ඝාතනය කර තිබෙනවා.තවීෂ පීරිස් නැමැති ඔහුගේ මළ සිරුර පසුගියදා ෂෙෆීල්ඞ්හි සවුති ක්‍රෙසන්ට් ප්‍රදේශයේ මහමගදී තුවාල සහිතව හමුවී තිබුණා. ඔහුගේ පපුවට පිහි පහර කිහිපයක් ඇන ඇතැයි අතර, සැකපිට පුද්ගලයන්...
3,967 Views
ශ්‍රියා ගෝසාල් දැනට ඉන්දියාවේ සිටින අංක එකේ ගායිකාව කිව්වොත් නිවැරදියි. ඹබ ඉතාමත් ප්‍රිය කරන බොහෝ හිංදි ගීත වල ඒ ළයාන්විත මධුර ස්වරය ඇයයි. වයස අවුරුදු 29ක් වන ඇය එම වයසට ලබා ඇති සම්මාන සංඛ්‍යාව ඔබට අනුමාන කරන්නටවත් නොහැකිවේවි. මේ ඇයගේ සුවිශේෂි හැකියාවන් ගැන සටහනක්
7,926 Views
බොලිවුඩයේ සුපරි නළු කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ අද සිය 48 වැනි උපන් දිනය අදයි. 1965 නොවැම්බර් මස 2 වැනිදා ඉන්දියාවේ නව දිල්ලි අගනුවරයි ශාරුක් ඛාන් උපත ලැබුවේ.1988 වසරේදි සිනමාවට පා තැබූ ශාරුක් මේ වන විට බොලිවුඩයේ සංඛේතය බවට පත්ව ඇතැයි කිවහොත් නිවැරදියි. සාමාන්‍ය නළුවෙකු ලෙස සිනමාවට ප්‍රවිශ්ට වූ ශාරුක් සිනමා නිෂ්පාදකවරයෙක්  හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රේක්ෂකයින්ට...
3,625 Views
සත් මසැති බිලින්දා මව බේරා ගැනීම සදහා විෂ සහිත හබරලකු දෙකඩ කිරීමේ විශ්මයජනක පුවතක් වැල්ලව හිරිපිටිය ප්‍රදේශයෙන් වර්තාවේ. කුඩා දරුවකු තමා වඩා ගෙන සිටි  මවට දෂ්ට කීරීමට සුදනම් වු සර්පයකු ගෙලින් අල්ලා සිර කර ගෙන හඩන්නට පටන්ගෙන ඇත  සර්පයා ගලවා ගැනිමට අසල්වාසින් උත්සාහ කලද එය අසාර්ථක වී ඇති අතර සර්පයාද දෙකඩ වී ඇත. පසුව සර්ප හිස සමග බිළින්දා රොහල් ගත කර ඇති අතර එහිදි  දරුවාට විෂ නොවදින...
6,331 Views
තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදයහේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තාවනවා. මෙලෙස ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගෙන තිබෙන්නේවිසි හය හැවිරිදි යන් හුනැමති තරුණයායි. සිය ලිංගේන්ද්‍රියකපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇතිරෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස්කපා...
1,109 Views
චන්න පෙරේරා සහ ගයාත්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලු.දික්කසාද උනත් මේ දෙන්නා එකම ගෙදරක වෙන වෙනමලු ජීවත් වෙන්නේ.මේ තමයි අපිට ලැබුන අලුත්ම ආරංචිය.එක එක්කෙනා කියන කතා අහන්නේ නැතුව මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි කෙලින්ම චන්නටයි ගයාත්‍රිටයි කතා කලා.මේ තියෙන්නේ අපි ගයාත්‍රි එක්ක කරපු කතා බහ...   ප්‍රශ්නය -: ගයාත්‍රි ඩයස් කියන්නේ ජනප්‍රිය නිළියක් විතරක් නෙමේ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ.ඔයාගේ...
6,282 Views
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ගැබිණි මවක් අද උදෑසන ගුවන් යානයේදීම සිය දරුවා ප්‍රසූත කර තිබෙනවා. මෙලෙස ගුවනේදී තම දරුවා බිහිකර ඇත්තේ  මැදරපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්. අද පෙරවරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ එයාර් ඇරබියා සමාගමට අයත් ගුවන් යානයකදී මෙම දරු ප්‍රසූතිය සිදුවුණා. එම අවස්ථාවේදී ගුවන්...
5,007 Views
නීතිමය ප්‍රතිපාදන ඉවතලමින් වැලිසර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයක් අද පෙරවරුවේ පැලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් වටලනු ලැබුවා. ඒ හිරු CIA කණ්ඩායමේ සහ යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරු අනුවයි. සංවේදී සිත් ඇත්තන් මේ පුවත නැරඹීමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ගව ඝාතනය සදහා කිසිදු නීතිමය තහනමක් අප රට තුල බලපැවැත්වෙන්නේ නැහැ. නමුත් ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබාගැනීමේදී...
5,245 Views
[1]      «      557   |   558   |   559      »      [562]


Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,984 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,609 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,500 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,322 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,278 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,085 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top