Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මෙරට මිනිසුන් තමන්ට මුහුණදීමට සිදුවන බොහෝ ගැටළුවලට නොපෙනෙන බලවේග පසුපස ගොස් පිහිට පැතීමට පුරුදුව සිටිනවා.ඒ හේතුවෙන් මේ වනවිට රට පුරා හතු පිපෙන්නා සේ විවිධ නම්වලින්, දේවගැතිවරුන්, කපුවන්, ආදීන් පුවත්පත් පිටු හරහා කල එළි බැස තිබෙනවා. අපට හමුවු එක් කපු මහතෙක් පුවත්පතක කලාප දෙකක නම් දෙකකින් පෙනී සිටියා.  වෙද මහතෙකු හා කපු මහතෙකු ලෙස නම් දෙකකින් පෙනී සිටියත් පුවත්පත්වල දක්වා තිබුනේ...
4,060 Views

මෙරට දෙවන අධිවේගී මාර්ගය වන කෙළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර තවමත් ගතව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්.කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නිවැරදි ධාවන මංතීරුව භාවිත නොකිරීමේ සිදුවිමක් අද පෙරවරුවේ අපට වාර්තා වුණා.අද පෙරවරුවේ ජාඇල ප්‍රදේශය පසු කරමින් අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් නියමිත ධාවන මංතීරුව භාවිත නොකරමින් වැරදි ආකාරයට ධාවනය කෙරුණා. මෙලෙස ඇතුලත මංතීරුවෙ ධාවනය කිරීම...
3,131 Views

*මම පස් දෙනාවම මැරුවේ සල්ලි ටික ගන්නමයි*පුංචි අම්මාට මුලින්ම මන්නයෙන් ඔළුවට ගැහුවා*ප්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා*මම බැදලා නෑ. හසලක, මට කෙල්ලෙක් ඉන්නවා*පවුම් 02ක රත්තරං බඩු ගත්තාපස් වැනිදා අලූයම 02ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා, යැයි අනුරාධපුර විහාරපාළුගම...
3,446 Views
CHOGM මේ දිනවල කාගේත් මුවග රැදෙන මාතෘකාව වී අවසන්. CHOGM පිලිබද සහ ඒ සඳහා ගෙන්වූ සුපිරි වර්ගයේ රථවාහන පෙළ හිරු ගොසිප් හරහා ඔබට දැක බලා ගැනීමට අප අවස්ථාව ලබා දුන්නා. ලොවේ බොහෝ බලවතුන් ශ්‍රීලංකාවේදී හමුවන මෙම සැසිය උදෙසා විශේෂ පෙරහුරු මේ දිනවල ක්‍රියාත්මකයි....එම පෙරහුරුවලදි මේ වාහන කොළඹ නගරයේ ගමන් කළ ආකාරය අපේ කැමරා කාචයන්ට හසුවුණා. එහි නවතම වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. හිරු ගොසිප්...
298 Views
පහුගිය දවස්වල කලා ලෝකේ ඇතිවුණු පෙම් පටලැවිලි ගැන අපිට දිගින් දිගටම අහන්න දකින්න ලැබුනා.මේ තමයි අලුත්ම පෙම් පටලැවිල්ල.රොෂාන් සහ ශලනි.සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිරරචනය කොට අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ඔහුගේ තුන්වන චිත්‍රපටය වන ස්පන්දන චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර මේ ප්‍රේම සම්බන්දය දළුලා වැඩෙන්නට පටන්ගෙන තියෙනවා.චිත්‍රපටයේ රුගත කිරීම් අතරතුර පවා කට්ටියගෙන් ටිකක් ඇත්වෙලා දෙන්නත්...
1,467 Views
ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටයක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොවැම්බර් 7 වන දා ඔහු මෙම වාර්තා චිත්‍රපටය දිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇත්තේ හෙට (06) දිනයේදියි. එහෙත් ලන්ඩනයේ සිට ටයිම්ස් ඔෆ්...
2,731 Views
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට, හිටපු ධීවර අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.. මේ අතර තමන්ට කාලයක් තිස්සෙ එල්ලවන චෝදනා වලට මෙතෙක් කලක් ඉවසාගෙන බලාගෙන සිටි නමුත් තව දුරටත් එසේ නොකරන බව හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා මහතා හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන හා සම්බන්ධ වෙමින් පැවසුවේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ...
228 Views
රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන ක්‍රීෂ් 3 චිත්‍රපටය තිරගතවූ පළමු දින හතරේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 72.7 ක ආදායමක් උපයා තිබෙනවා.   මුහුණ වසාගත් වීරයෙකු වටා ගෙතුන ක්‍රිෂ් චිත්‍රපට මාලාවෙ තුන්වන දිගහැරුම වන ක්‍රිෂ් 3 චිත්‍රපටය පළමුවරට ප්‍රදර්ශනය ආරම්භවූයේ නොවැම්බර් 01 වැනිදාය. එදිනට පමණක් එය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25.20 කි. පළමු දිනයේම ඉන්දියානු...
3,522 Views
ඩිස්කවරි නාලිකාව විසින් විකාශය කරන්නට යෙදුනු නිරුවත හා බිය (Naked and Afraid) රියලිටි වැඩසටහනට ලොව පුරා මිලියනයකට ආසන්න මවුවරු ප්‍රමාණයක් විරෝධය දක්වා තිබෙනවා.මෙසේ මෙම වැඩසටහනට විරෝධය දැක්වීමට හේතුව වී ඇත්තේ කෙලී නයිට් ලින්ජර් හා ඊ.ජේ. ස්නයිඞ් ජීවිතය ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් වීමය.මෙම රියලිටි තරගය අනුව එකිනෙකා නොහදුනන පිරිමියකු හා කාන්තාවක් දින 21 ක කාලයක් කිලෝ මීටර් 10ක ප්‍රමාණයක් ගමන්...
8,473 Views
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළව රාජ්‍ය නායකයින් ගමන් කරන අවස්ථාවලදී පමණක් කොළඹ නගරයේ ඇතැම් මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. නොවැම්බර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. සමුළුවට පැමිණෙන...
2,309 Views
බණ්ඩාරවෙල - පූනාගල - 9 කණුව - මාපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (04) පස්වරුවේ අඩි 350ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටින බව සඳහන්.  අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 18 දෙනෙකු බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 8ක් බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති...
411 Views
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනට ගෙන්වු මෝටර් රථ නෙළුම් පොකුණ රඟහල භූමියේ ගාල්කර තිබූ අයුරුයි මේ. නවීන පන්නයේ බෙන්ස් රථ රැසක් ඒ අතර වනවා.
6,791 Views
අසල්වැසි රටක ක්‍රිකට් තරග සංචාරයක යෙදුණු පාසල් ක්‍රීඩා කණ්ඩායමක ක්‍රීඩකයින්ට ආපසු පැමිණිමේදී බල කිරීම මත අකමැත්තෙන් වුවද මත්පැන් බෝතල් ගෙන ඒමට සිදුවූ පුවතක් වාර්තා වනවා. මෙලෙස සිදුවු බලපෑම මත රැගෙන ආ මත්බැන් බෝතලයක් එක් දරුවෙකුගේ බෑගය තුලදී බිදී ගොස් තිබුණා. මෙම දරුවාගේ පියා තේරීම් කමිටු සාමාජිකයෙකුගේ පුතෙකු වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයද හොබවූ මෙම...
496 Views
හිටපු ඇමරිකානු ජනාධිපති එච්.ඩබ්ලිව් බුෂ් මහතා පිළිකා රෝගයෙන් පෙලෙන අවුරුදු 2 ක් වයසැති දරුවෙකු වන පැට්රික්ට සහය දැක්වීම සදහා තම හිස භූ ගා තිබෙනවා. හිස භූ ගෑමෙන් අනතුරුව ලියුකේමියා රෝගයෙන් පෙලෙන දරුවාද සමග සිටින ඡායාරූපයක් ඩේලිමේල් වෙබ් අඩවියට එක්කර තිබෙනවා. හිටපු ජනපති ආර්යාවද මෙම සත් ක්‍රියාවට එක්ව තිබෙන්නේ මීට වසර 60 කට පෙර තම ප්‍රථම දරුවා ලියුකේමියා රෝගයෙන් මියයාම සිහිකරමින්...
1,692 Views
පාසල් ක්‍රීඩා කණ්ඩායමක් අසල්වැසි රටක ක්‍රීඩා සංචාරයකට යමින් සිටියලු. මේ පාසල් කණ්ඩායම සමග ගමන් කරමින් සිටි කතා නායකයා සිදුකළ නොහබිනා ක්‍රියාවක් නිසාවෙන් වෙච්ච වැඩක්. අදාල කතා නායකයා ඔහු අත තිබූ කැමරා දුරකතනයෙන් ගුවන් සේවිකාවකගේ කකුල් ඡායාරූපයට නගා තිබෙනවා. මේ නොහොබිනා ක්‍රියාව දුටු සෙසු ගුවන් යානා කාර්යමණ්ඩලය සාමාජිකයින් ඔහු අත තිබූ ජංගම දුරකතනය උදුරා එහි තිබූ ඡායාරූප මකා...
5,159 Views
[1]      «      556   |   557   |   558      »      [562]


Recent Gossip Post




Hithumathe Hinehila - Vihanga Madihahewa
Hithumathe Hinehila
Vihanga Madihahewa
⤵  2,112 Downloads

Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  5,424 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  3,608 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  68,848 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  6,283 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  13,738 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,380 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  2,112 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  428 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  26,225 Downloads



Top 10 Commenters

Latest Comments

Top