Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මාර්තු 06 වෙනිදා අපට ලැබුණේ නරක ආරංචියක්. ඒ විශාරද නන්දා මාලනී, සුරේෂ් මාලියද්ද වගේ අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ව කුවේට් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගත්තයි කියන කාරණය. ඒ හින්දම අපි මේ ගැන විස්තර හෙව්වා. සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. කුවේට්වල තියෙන ප්‍රසංගයකට සහභාගිවෙන්න අපේ සංගීත ශිල්පීන් හය දෙනෙනක් ලංකාවෙන් පිටත් වුණා. මේ අය කුවේට් එයාර්පෝට් එකෙං බහිනකොට හරියටම හවස 6.00 යි. මේ වෙලාවේ...
1,706 Views

  රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ...
15,270 Views

  "සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්" මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට. වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව...
12,657 Views
  හේමාල්.... කවුද මේ හේමාල් ? මේ ඉන්නේ .... දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා. මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.ඉතින් අපි...
15,634 Views
එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ. මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියෙනවද කියලා අහන්න අපි නදීශාට කතා කලාම එයා කිව්වේ එහෙම ඛෙහෙතක් ගැන එයා අහලවත් නෑ කියලා. එයා සුදු වෙන්නේ හිත පිරිසිදු හින්දලූ. අනුන්ගේ හිත් කියවන්න...
16,375 Views
මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.ප්‍රශ්නය - ශිහාන් ඔයාගේ අලූත්ම සින්දුව මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ඔයාටම ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?පිළිතුර - ඒක බොරු ආරංචියක්. ලංකාවේ හැටියට සින්දුවක් මිලියන 10කට ගන්න එක එක පැත්තකින් මෝඩකමක්. අනිත් එක ඔහොම නිවුස් එකක් යන්නේ මෙතෙක් කල් ශිහාන් මිහිරංග...
10,484 Views
ගායනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. ඒ නිසාම අපි දුෂ්‍යන්ත්ට කතා කලා. ප්‍රශ්නය - දුෂ්‍යන්ත් කොහොම ද?දුෂ්‍යන්ත් - හොදින් ඉන්නවා. Album එකත් කලා. පොතත් නිකුත් කළා. ඒ වැඩ කෙරෙන විදිය ගැන බලාගෙන ඉන්නවා.ප්‍රශ්නය - පසුගිය දවස්වල ඉන්දියාවේ තමයි හිටියේ නේද?දුෂ්‍යන්ත් - ම්හ්... නෑ මම ලංකාවේ...
27,685 Views
centigradz ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band  එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා.අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට උදය..........   සසුමන් සලයි... ඔයාගේ  අළුත්ම සින්දුවමේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය තුසිත් ද ?නෑ ඒක පෞද්ගලිකව මං කරපු සින්දුවක්,දැන් වෙනද ඔයාලගේ හැම සිංදුවක්ම කලේ තුසිත්...ඇයි මේ සිංදුවට තුසිත් සම්බන්ධ නොවූයෙ ?දැන් මෙහෙමයි...
11,043 Views
  Why this Kolaveri Di  .... ලෝකේ පුරාම ඉන්න රසික රසිකාවියන් අතරේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය  Tamil සින්දුවක්. ලබන අවුරුද්දේ Release වෙන 3 කියන Film එකේ තමයි මේ සින්දුව තියෙන්නේ.   සින්දුව ගැන කතා කරන්න කලින් අපි මේ Film එක ගැන විස්තර ටිකක් හොයලා බලමුකෝ. 3 Movie එක අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා. එතකොට Movie එකේ රගපාන්නේ අශ්චර්යාගේ Husband ධනුෂ් එක්ක Shruthi Hassan. ධනුෂ්ගේ තාත්තා ඒ කිව්වේ අධ්‍යක්ෂ කස්තුරි...
10,758 Views
ආශාන්ති අපේ ලංකාවේ ඉන්න Hip-Hop රැජිණ විදියටයි සලකන්නේ. ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්. ලොකු ටී-ෂර්ට් එකයි, බැගී කලිසමයි ඇඳලා, කැප් එක පැත්තට දාලා යකඩ චේන් එක දාගෙන ඉන්න අශාන්ති බැලු බැල්මටම චන්ඩි කෙල්ලෙක් වගේ. දැන් අශාන්තිට ඕනේ මේ Style එක වෙනස් කර ගන්න. ඇඳුම් පැළඳුම් වෙනස් කරනවා වගේම, Hair Style එකත් අශාන්ති වෙනස් කරලා. ඒ වගේම හෝ ගාලා දැන් Gym යනවලූ ඇඟත් බස්ස ගන්න. මේ විදියට ගියොත් අශාන්තිගේ සෑහෙන ලොකු...
7,014 Views
  වෙනදානම් ඉරාජ් ගැන අපි කතා කරන්නේ මොකක් හරි නෝටි වැඩක්.... ඒ උනාට මේකනම් ඉරාජ්ගේ නියම වැඩක්....   ඉරාජ් වීරරත්න Hollywood Music in Media Awards 2011 වල World Music කියන Category එක යටතේ Awards තුනකට Nominate වෙලා තියෙනවා. මේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ මේ මාසේ 17 ලොස්ඇන්ජලීස් නුවර කොඩැක් Theatre එකේ.ලොව වටා සිටින දක්ෂතම කලාකරුවන් මෙම සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතර ඉරාජ් වීරරත්නද සිටීම අපේ රටට මහත් ආඩම්බරයක්. මේ සම්මාන...
5,716 Views
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඩිල්ශාන් ගැන මංජුලා කථා කරයි.   මංජුලා කොහොමද ජීවිතේ? මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. තව චූටි සාමාජිකයෙකුත් පවුලට එකතු වෙලානේ ඉන්නේ.   ඩිල්ශාන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වුණ එක ගැන මොකද හිතන්නේ. ? ඒක ලොකු ආඩම්බරයක්, බිරිදක් විදියට. ඇත්තටම මම මෙහෙම දෙයකුත් කියන්න  ඕනි මම ලොකුවට ඒ පැත්තෙන් දකින එක්කෙනෙක් නෙමෙයි. මම ඩිල්ශාන් සෙල්ලම් කරන විදියට තමයි...
1,532 Views
Chammak Challo  කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වල Music charts වල Top 10 අතරට ඇවිත් තියෙන ජනප්‍රිය සිංදුවක්. මේ සිංදුව තියෙන්නේ ෂාරුක් ඛාන්ගේ සිහින නිර්මාණය Ra One Film එකේ.  මෙන්න "Ra One" ගැන විස්තර ටිකක්....අධ්‍යක්‍ෂණය - Anubhav (අනුභව් සිංහා)නිෂ්පාදනය - ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්නළු නිළියන් - ෂාරුක් ඛාන්, කරීනා කපූර්, අර්ජුන් රාම්පාල්, රජිනි ඛාන්ත්, සංජේ දත්... හින්දි, දෙමළ, තෙළිගු, ජර්මන් කියන භාෂා තුනෙන්ම නිෂ්පාදනය කරන "Ra One" වෙනුවෙන්...
12,174 Views
ඉරාජ් සහ චිලී සෑහෙන කාලෙක ඉඳලා රහසිගතව රංඩු වෙනවා. තම කනින්ම ඇසූ සාක්ෂිකරුවන් පවසන අන්දමට චිලී නැති තැන ඉරාජ් චිලීට බනිනවා. ඉරාජ් නැති තැන චිලී ඉරාජ්ට බනිනවා. මේ වලිය පිළිබඳ තොරතුරු සොයා ගිය අපට වලියේ ආරම්භය ගැන ඇත්ත හොයා ගන්න පුළුවන් උනා. දවස - 2009යේ ඉරාජ්ගේ උපන් දිනය   ස්ථානය - ඉරාජ්ගේ ගෙදර ඉරාජ්ගේ Birth Day එක නිසා එදා Party එකක් තිබුනා. ගොඩක් අය ඒකට ආවා. අනේ ඉතින් චිලීත් ආවා. චිලීගේ හීන තටාකෙට...
2,016 Views
නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා. නාමල්,  ඔයා ශිහාන් මිහිරංගට ඔයාගේ රෑ සිහිනෙන් සිංදුව විකුණුව ද ? නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න  ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.....
1,668 Views
[1]      «      545   |   546   |   547      »      [547]


Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  278 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,358 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,610 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,909 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,078 Downloads



Top 10 Commenters

Latest Comments

Top