Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හර්ෂණ බෙත්මගේ කියන්නෙ පුංචි තිරයේ කඩවසම් රංගන ශිල්පි‍යෙක් විදිහට ඔබ කවුරුත් දන්න අඳුනන කෙනෙක්. මීට වසර දෙකකට පමණ පෙර විවාහ වුණු ඔහු දැන් පුංචි දුවෙක්ගෙ පියෙක්.

පසුගියදා හර්ෂනගේ උපන්දිනය යෙදී තිබුනා. මේ උපන්දිනය හර්ෂණට ටිකක් විශේෂ උපන්දිනයක්..
views102 Views
comment

මේ දිනවල මෙරට රෝහල් ක්ෂේත්‍රයෙන් ඇසෙන්නේ ඒ තරම් සුබදායි පුවත් නොවේ. විශේෂයෙන් ඖෂධ සහ එන්නත් විෂ වීම නිසා මරණ කීපයක්ම සහ දුර්වල රෝහල් සේවය නිසා අහිමි වුණු ජීවිත ගැන වාර්තා වෙයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සැත්කමකට භාජන කළ දෙදරු මවක් සැත්කම සිදු කරන විට සිහි නැති කිරීමට විදින ලද එන්නත නිසා නැවත සිහි නොලබා පෙරේදා (05) මියගිය පුවත මේ වනවිට ආන්දෝලනයට තුඩුදුන් පුවතකි..
views129 Views
comment

වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්.

ටෙලිතිරයේ විතරක් නෙමෙයි පියුමි සමාජ මාධ්‍යවලත් හරි ජනප්‍රියයි. ඇය නිතරම විවිධ සටහන් ලියා පළ කරනවා.
views110 Views
comment
පසුගිය වකවානුවේ ආන්දෝලනයට තුඩුදුන් කළුතර අවන්හලකදී අභිරහස් ලෙස මියගිය ටිහාරාගේ පුවත මැකීයන්නත් පෙර තවත් එවැනිම මරනයක් ගැන පසුගියදා වාර්ථා වුනා. ඒ පෙම්වතා සමග රක්වාන මාදම්පේ හෝටලයකට ගොස් සිටියදී අභිරහස් ලෙස මරුමුවට පත්වූ 22 හැවිරිදි තරුණියගේ මරණය ගැන පුවතයි.
views117 Views
comment
රාජකාරිය කියන එක සමහරු දේවකාරියක් වගේ කරනවා. තමන්ගේ ජීවිත කාලෙම සේවයට කැප වෙලා හරියටම අකුරටම සේවය ඉටු කරලා සේවයෙන් විශ්‍රාම යන සේවකයන් ඕනෑ තරම් ඉන්නවා.
එහෙම අපූරු සේවිකාවක් ගැනයි මේ කියන්න යන්නේ.
views281 Views
comment
සංගීත් - දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතාබහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඒ නිසාම නිතරම සමාජ ජාලාවල ඔවුන් ගැන විවිධ දේවල් පළ වෙනවා.

මේ දෙපළ මේ වසර ආරම්භයේදි අපූරු නිර්මාණශීලී වැඩකට සම්බන්ධ වුණා.
views186 Views
comment
වර්තමාන තරුණ නර්ථන ශිල්පිනියන් අතරින් දක්ෂතාව අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක් අසේකා විජේවර්ධන. ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ දියණිය වන ඇය පසුගිය වසරෙ විවාහ වුණා.

විවාහයත් එක්ක ඇය ගැන හැමෝම කතා කරන්න ගත්තා.
views217 Views
comment
සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි ඇයටම ආවේණික නමක් ගොඩනඟාගෙන තනිව ගමනක් යන යුවතියක්.

නිර්මාණවලින් ඇයව දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුළින් ද ඇයව නිතර අපේ ඇස ගැටෙනවා.
views150 Views
comment
ඩයස්ගෙ නංගිද ගීතයත් එක්ක හැමෝම ඩයස් ගැන වගේම ඩයස්ගේ නංගිලා ගැන කතා කරන්න පටන්ගත්තා.
මේ ගීතයේ රූපරචනාවට හිටපු ශනුද්‍රිගේ ප්‍රියසාද්ගේ ජනප්‍රියත්වය දෙගුන තෙගුන වුනා.
කලා ලෝකේ ඉන්න හැමෝම ආදරෙ කරන තවත් ඩයස් කෙනෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ...
views423 Views
comment
ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක්.
views20,374 Views
comment
දන්නවද අද දවසේ විශේෂත්වය.
views194 Views
comment
එයාගේ ලස්සන බලන්නකො.
views501 Views
comment
සාරා අබේවර්ධන කියන්නේ ඉතාමත් සුරූපී කාලයෙන් කාලයට එන විලාසිතා අත්හදා බලන්න ඉතාමත් කැමති තරුවක්නේ.
views189 Views
comment
අපේ ජීවිතේ කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්.
views171 Views
comment

ඉස්සර නම් අපේ ගෙවල්වල කියනවා ඇහුනේ කෙල්ලෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි වුන කාලයක් කියලා.
views207 Views
comment
[1]      «      515   |   516   |   517      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top