Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සමිතා පසුගියදා හිරු ටී.වී. කොපි චැට් වැඩසටහනේදි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ට ඇයගේ රූප රචනාවක රඟපාන්න ආරාධනා කරලා තිබුණා. ඒ බව මීට පෙර හිරු ගොසිප් තුළින් අප ඔබ වෙත තොරුතුරු ගෙන ආවා.

අපට දැනගන්නට ලැබුණු විදිහට ඩිල්ෂානුයි, මංජුලායි දෙන්නම සමිතාගෙ හොඳම යාළුවෝ හින්දා ඇය හිරු ටී.වී. කොපි චැට් වැඩසටහනේදී නිකමට වගේ කියපු කතාවක් කියලයි ඇය කියන්නේ. ඒත් ඩිල්ෂාන්ට සමිතා සැබෑවටම ආරාධනා කළ බවයි බොහෝ අය හිතන්නේ..ඒ ගැන අපි කෙලින්ම සමිතාගෙන් ඇහුවා. ඇය ඒ ගැන උත්තර දුන්නේ මේ විදිහටයි.  

28,042 Views

සෙල්ලම් ද මේකේ මිල ඩොලර් මිලියන් 2 විතර වෙනවා... මේක අදින්න වාසනාව ලැබුනු වාසනාවන්තිය තමයි Adriana Lima. සල්ලි තියනවා නම් තමන්ගේ ආදරවන්තියට, බිරිඳට එහෙම, වැලන්ටයින් එකට අරන් දෙන්න හොඳම තෑග්ගක් මේක...

17,206 Views

නුවර පාරේ පස්යාල හන්දිය අසලදී යතුරුපැදිකරුවකුට වෙඩි තබා මරණයට පත් කිරීම සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අත්තනගල්ල අතිරේක මහෙස්ත්‍රාත් කාවිද්‍යා නානායක්කාර මෙනෙවිය ඊයේ (17දා) නියෝග කළාය.

3,575 Views
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්ථාන රැසක රූගත කරන ලද බොම්බෙ වෙල්වට් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙන්වීමට එහි අධ්‍යක්‍ෂ ප්‍රවීණ සිනමාකරු අනුරාග් කාශ්‍යප් සූදානමින් සිටින බවට ආරංචි වනවා. ලබන නොවැම්බර් මාසයේදී මෙම විශේෂ දර්ශනය පැවැත්වීමට නියමිත අතර ඊට දින කිහිපයකට පසු චිත්‍රපටය නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වන්නේ. වංචා - දූෂණ නැති කරමින් තනි පුද්ගලයකුගේ කැපවීම මත මුම්බායි නගරය ඉන්දියාවේ දැවැන්තම වාණිජ නගරය බවට පත්කරන ආකාරය මෙම චිත්‍රපටය පුරා දැකිය හැකිය.

6,289 Views
මීගමුව මුහුදේ
දිය නෑමට ගොස්
මිය ගිය සිසුවාගේ
දුක්බර කතාපුවත...

මීගමුව මුහුදේ දිය නෑමට ගොස් මිය ගිය අවු. 16ක පාසල් සිසුවෙකුගේ මරණ පරීක්ෂණයේදී මිය ගිය අය සමග මුහුදේ නෑමට ගොස් දිවි බේරාගත් තිඹිරිගස්කඩුව දුටුගැමුණු මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන 'දේවමුණිගේ අශාන් මධුශංඛ' ද සිල්වා නමැති සිසුවා සිය මිතුරන් සමග දිය නෑමට ගොස් තමන් මුහුණ පෑ බිහිසුණු අත්දැකීම පිළිබදවත් සිය මිතුරාගේ අවසානය ගැනත් සාක්ෂි දෙමින් පැවසු දෑ අප මෙසේ දිගහරින්නෙමු.

4,281 Views
ගිනස් ලෝක වාර්තා පොතට එක් වූ ලොව වස්ගතම බළලා වන පොපී මියගොස් ඇති බව වාර්තා වනවා.

සාමාන්‍ය බළලෙකුගේ ආයු කාලය වයස අවුරුදු 12ත් 14ත් අතර ප්‍රමාණයක් වන අතර මිය යනවිට පොපීගේ වයස අවුරුදු 24 ක් බවයි අනාවරණය වන්නේ. එය මිනිස් වර්ෂ වලින් වසර 114ක්.

ජලයෙන් ඇතිවූ අසාධන තත්වයක් හේතුවෙන් රෝගී වූ පොපී පසුගිය සිකුරාදා එනම් 13 වැනි සිකුරාදා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

5,811 Views
බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් 70 දශකයේ සුපිරි නිළියක වූ සීනත් අමන් (Zeenat Aman) හිමි කරගත් ස්ථානයට පත් වනු ඇති බව බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් පසුගියදා ඉන්දීය මාධ්‍යට පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ සල්මන් හා ජැක්ලින් රංගනයෙන් දායක වූ කික් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ අවස්ථාවේදීයි.

7,633 Views
වසර දෙකකට වැඩි කාලයක් විදෙස්ගතව සිටි උදාරි වර්ණකුලසූරිය නැවතත් සුපුරුදු විදියට රංගනයට අවතීර්ණ වී තිබෙනවා. ඒ නිසාවෙන්ම උදාරිට මේ දිනවල කෙළවරක් නැතිව ටෙලි හා චිත‍‍්‍රපටවල රඟපෑමේ අවස්ථාව උදාවී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වසර 14කට පසුව ප‍‍්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන 'ආදරණීය කතාවක්' නම් වූ ඔහුගේ අලූ‍ත්ම චිත‍‍්‍රපටයේ ප‍‍්‍රධාන නිළියගේ භූමිකාව නිරූපණය කිරීමට අවස්ථාව උදාවී ඇත්තේ ද උදාරිට යි.

15,756 Views
1,875 Views
25,674 Views
11,577 Views
අපි කුඩා කල ‘හීන් සැරය’ කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්‌සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක්‌ වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක්‌ කරගන්නට තරම් දක්‍ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු ‘හීන් සැරයක්‌’ නොව ‘මාරක සැරයකි’. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට ‘ඩෙංගු’ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක්‌ වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්‌ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක්‌ උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක්‌ මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි.

14,086 Views
චීනයේ ජියැන්ග්සු ප්‍රාන්තයේ පිහිටි ලියැන්ෂුයි ප්‍රාන්ත රෝහලේ හෙදියන්ට සුපුරුදු නිළ ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිළ ඇදුම ඇදීමට නියම කිරීමටත් ඔවුන්ට ගුවන් සේවිකාවන්ට ලබා දෙන පුහුණුවක් ලබා දීමටත් සැරසෙයි.මෙවැනි තීරණයක් ගැනීම සදහා හේතුව ලෙස ඔවුන් දක්වන්නේ රෝහල් කාර්යමණ්ඩලය හා රෝගීන් අතර යහපත් සබදතාවක් ගොඩනඟා ගැනීම වඩාත් පහසු කිරීමය.
4,522 Views
උත්සාහය සහ කැපවීම තිබේ නම් ඕනෑම දෙයක් කළ හැකියැයි යන ධනාත්මක චින්තනය අප අසා ඇත නමුත් එය ක්‍රියාත්මක කරන්නේ කියෙන් කීදෙනාද? එවැනි පුද්ගලයෙක් තමයි ඊජිප්තු ජාතික ඊබ්‍රාහිම් හමාටෝ . මේස පන්දු ශූර ඊබ්‍රාහිම් හමාටෝ හට සිය අත් දෙකම අහිමි වී ඇත. මේස පන්දු පිත්ත කටේ රඳවා ගන්නා ඔහු ලෝකයේ ඕනෑම මේස පන්දු ශූරයෙකු සමග කරට කර තරග කිරීමට තරම් සමත්කම් දක්වයි
2,126 Views
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීතිබෙනවා. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි.

25,417 Views
[1]      «      512   |   513   |   514      »      [601]



Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,656 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,467 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,003 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  842 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,843 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,379 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,505 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,712 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,399 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top