Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

කුඩු කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දි.මු. ජයරත්න මහතාට විරුද්ධව එල්ල වී ඇති චෝදනා පදනම් කරගෙන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් සූදානම් වෙති.අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට එජා පක්ෂයේ මීළඟ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී යෝජනා කිරීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි...
1,273 Views

හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළි ජූලියා රොබට්ස් දැන් මැදිවියේ පසුවන්නියක්. ඇගේ වයස දැන් අවුරුදු 46ක්. මෑතකදී ජූලියා සමඟ කෙටි කතාබහක යෙදී සිටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ඇගෙන් ඉල්ලා සිටියේ රූප සෝබාව වැඩි කරගන්නට අවශ්‍ය කාරණයක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. ඒ කුමක්දැයි ජූලියා මේ අයුරින් පැවසුවා. “මගේ මූණේ සමහර තැන්වල හම දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් ඒ අධ්‍යක්ෂවරයා මගෙන් ඉල්ලුවා, මේ දුඹුරුපාට...
6,355 Views

සංචාරක හෝටල්වලට මස් පිණිස අලෙවි කිරීම සඳහා මුහුදු කැස්බෑවන් මහා පරිමාණයෙන් රැගෙන විත් ඝාතනය කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අද අනාවරණය වුණා. පානදුර - වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මීගමුව - මැදපිටිපන ප්‍රදේශයේ සංචාරක හෝටල් ආශ්‍රිතව මෙම...
11,762 Views
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා තුන්වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු. 
5,111 Views


මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගැනීමට හිරු ටී වී සමත්වුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (12) පැවති සම්මාන උළෙලේදී 2012 වසරේ දී රූපවාහිනී නාලිකාවන් ඔස්සේ විකාශය වූ වැඩසටහන් සඳහා සම්මාන පිරිනැමුණා. එහිදී පිරිනැමුණු සම්මාන අතුරෙන් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත්තේ හිරු ටී.වී. නාලිකාවයි. 

ඒ අනුව වසරේ හොඳම ටෙලිනාට්‍යය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම කැමරාකරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්‍ෂණය, හොඳම සහය නිළිය, සහ වසරේ කුසලතා සම්මානයක්ද රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී දිනාගනු ලැබුවා. ඊට අමතරව හිරු ප්‍රවෘත්ති අංශයේ දිනන ළමයි වැඩසටහන වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානයද හිමිකරගනු ලැබුවා. 

වසරේ හොඳම ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමි වූයේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ යකඩ පහන් තිර ටෙලි නාට්‍යයටයි. 

අනුරුද්ධ ජයසිංහ වසරේ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගත්තා. මෙහිදී හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ චින්තක සෝමකීර්ති විසින්. හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානය රංජිත් රූබසිංහ හිමිකරගනු ලැබුවා. තිස්ස සුරේන්ද්‍ර සම්මානයට පාත්‍ර වුණේ වසරේ හොඳම සංස්කරණ ශිල්පියා ලෙසයි. හොඳම සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස රුවන් වල්පොල සම්මාන දිනාගනිද්දී, හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සුලෝචනා වීරසිංහයි. කුසලතා සම්මානය චායා ජයසිංහ දිනාගත්තා.

මේ අතර, වසරේ හොඳම ක්‍රීඩා වැඩසටහන ලෙස රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූයේ හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ගෙන ආ දිනන ළමයි වැඩසටහනයි.
1,612 Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගතවූ සතිය ගත කළේ මැදපෙරදිග සංචාරයට එක්වෙමින්. ජෝර්දානය, පලස්තීනය වගේම ඊශ්‍රායලයේත් ජනාධිපතිවරයා සංචාරය කළා. පලස්තීනයෙන් පුද්ගලයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව සම්මානයත් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමිවුණා. එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගැන වැඩි අවධානයකින් සොයා බැලූ ජනාධිපතිවරයා ඒ හැමෝටම කිව්වේ සිය රටට ඇවිත් දැන් රටේ...
2,356 Views
යොවුන් සුන්දරත්වයෙන් අගතැන්පත් ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මාගේ සැබෑ ආදර කතාවක මිහිරිතම සිදුවීම් පෙළක් මීට පෙර දවසක මෙහි සටහන් වුණා. මැදියම් රැයේදී බොහෝ විට දිග හැරුණු ඒ ආදර කතාවේ ප්‍රේමවන්තයා, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් ඛෝලි, පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍ය විරාට් - අනුශ්කා පෙම් පුවතෙහි ‘තවත් කොටසක’ වගතුග ලොවටම කියා තිබුණා.‘මුල් කොටසෙහි’ සඳහන් වුණේ දකුණු අප්‍රිකාවේ පැවැති...
5,646 Views
මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම ලංකාවේ බිහිවුණු හොඳම නාට්‍ය බලන්න යන්න පුරුදුවෙලා හිටියා. පේරාදෙණිය කැම්පස් එකේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය (වළ) තියෙනවානේ. මං මේ වළට යන්න පටන්ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන්. හැම අවුරුද්දක් පාසාම බිහිවුණු හොඳම නාට්‍ය, රාජ්‍ය සම්මාන ලබපු හොඳම නාට්‍ය එතනට ගෙන්වනවා. අවුරුද්දක් පාසාම නාට්‍ය හතක්.වළ බැහැලා හිටපු කලේ...ඒකට කියන්නේ වළ සතිය...
9,273 Views
1,828 Views
සුපිරි නිළි රාණි මුඛර්ජි සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා අතර පවතින සමීප සබඳකම දැන් බොලිවුඩ්පුරයේ කවුරුත් දන්නවා. පසුගිය වසර කිහිපය තිස්සේම වරින් වර මේ දෙදෙනා ගැන නොයෙකුත් කතන්දර පැතිරී ගිය හැටි ඔබටත් මතක ඇති. ආදිත්‍ය, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යාෂ් චොප්රා ගේ පුත්‍රයෙක්. තමන්ගේ බිරිය අතහැර දමා රාණිගේ ඇසුරට එක්වීම නිසා ආදිත්‍ය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වුණා කොහොම...
9,314 Views
දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් පසුගිය දා ජනාධිපතිවරයා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තා. පසුගිය මහමැතිවරණයේ දී මනාප ඡන්ද නැවත ගණන් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට ද ගිය ඔහු පසුව නිහඩවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාවේ ගත වූ කාලය තුළ කැපී පෙනෙන භූමිකාවක් පෙන්නුම් කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත්...
2,267 Views
දෑසම නොපෙනුනත් උසස් අධ්‍යාපන කඩඉම් රැසක් පසු කළ ද රජයේ රැකියාවක් නොමැතිව දුක් විඳි තරුණියක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශය හෙළි කිරීමෙන් අනතුරුව ඇයට පිහිටවීමට බලධාරීන් ඉදිරිපත්ව තිබෙනවා. මාතලේ - නාවුල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය අද (12) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තොරතුරු හෙළි කළා.දහසකුත් බාධාවන් හමුවේ ගීතමාලී විනෝදිකා නැමති ඇය උසස්...
1,681 Views
ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට ආවේ...?මම 5 වසරට යනකල් ගියේ මිශ්‍ර පාසලකට. ඒ කාලේ මට මතකයි ඉස්කෝලේ ජාතික ගීය ගායනා කරද්දී මම මගේ කටහඬ ටිකක් ගොරෝසු කරනවා. හරිම පුංචි වයසෙදි තමයි මං ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට දැනුණේ.ගෙදරින් කනෙන් රිංගුවේ...?වැඩිපුරම කළේ ඒවා තමයි. මම ගියේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට. ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් පැනලා ෆිල්ම් බලන්න යනවා. ෆිල්ම් එක හොඳ ද නරකද කියන එක අපිට අදාළ...
10,833 Views
තම පියා විසින් මහමග දමා ගිය දරුවන් තිදෙනෙකු මහනුවර පොලිසිය අද සිය බාරයට ගෙන තිබෙනවා. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඥාතීන් වෙත බාර දෙනු ලැබුවා. පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවන් තිදෙනාගේ මව විදෙස් ගතව තිබුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී. ඒ මහනුවර ප්‍රදේශයේ ඒජන්සියක් මාර්ගයෙන්. ඊයේ දිනයේ මෙම දරුවන් තිදෙනාගේ පියා ඔවුන් සමග මහනුවරට...
2,166 Views
එංගලන්තයේ හැරෝ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරයෙකුගේ 33 හැවිරිදි බිරිද සිය 5 හැවිරිදි සහ සත් මස් දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමේ පුවතක් ලන්ඩන් පොලීසිය ඊයේ (10) හෙළිදරව් කළා. ශ්‍රී ලංකාවේ උපත ලබා මීට දස වසරකට පෙර එංගලන්තයට සංක්‍රමණය වූ ශක්තිවේල් වාගීස්වරන් නැමැති ශ්‍රී ලාංකිකයාගේ බිරිද සහ දරුවන් දෙදෙනාගේ සිරුරු උතුරු ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී මෙලෙස සොයා...
2,608 Views
[1]      «      511   |   512   |   513      »      [538]


Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  1,696 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,524 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  31,536 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,401 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,611 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  31,512 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  8,130 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,938 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,181 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,522 Downloads



Top 10 Commenters

Latest Comments

Top