Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අමිලා නදීශානි..
සොඳුරු ගී රැසකටම හිමිකම් කියූ අමිලාව පසුගිය කාලේ වැඩිපුර දකින්න ලැබුණේ නැහැ.
මේ දිනවල ඇගේ පෞද්ගලික යූටියුබ් නාලිකාවත් එක්ක ඇය කාර්‍යබහුලයි.
views183 Views
comment

පියුමි හංසමාලි... නිරූපණ ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙක එක එක මාතෘකා එක්ක කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක චරිතයක්...
පියුමි ඇගේ පෙම්වතා සහ පවුලේ අය එක්ක ගත කරන අතිසුඛෝපභෝගී ජීවිතය නිසාම ඇය ගැන ප්‍රේක්ෂකයන් ඉන්නේ නිතරම අවදානෙන්...
views146 Views
comment

කාලයකින් කා අතරත් ජනප්‍රිය චරිතයක් වුණ හර්ෂි රසාංගා කියන්නෙ විලාසිතා මවන චරිතයක්.
ටෙලිනාට්‍ය, සංගීත වීඩියෝවල නැතිවම බැරි චරිතයක් වුණු ඇය
මෑත කාලයේ කා අතරත් ජනප්‍රිය වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් පසුවයි...
views140 Views
comment
ශිරෝෂි රොමේෂිකා කියන්නේ කවුරුත් ආදරය කරන පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත සුරූපී දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. ශිරෝෂි රොමේෂිකා සහ අමල් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට එකතුවුණු දෝණි මෙරීසා අමාෂි පෙරේරා. 
views234 Views
comment
නිලූෂි පවන්‍යා කියන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩිගේ චරිතය හරහා මේ දිනවල ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඉතින් නිලූෂි විවාහ වෙලා කියන ලස්සන මංගල ඡායාරූප කිහිපයක් ගැනත් මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. 
views172 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන ගයත්‍රි ඩයස්
සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා හිරු ගොසිප් බලන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
views42 Views
comment
මෙරට එළිමහන් ප්‍රසංග කලාවේ දැවැන්ත චරිතයක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නෙ.
ඔහු ඉතාමත් ආකර්ෂණීය ජනප්‍රිය චරිතයක් බව කවුරුත් දන්නවනෙ. ඔහුගේ දක්ෂතාවය ගැනත් තර්ක කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
views218 Views
comment
පොළොන්නරුව - මනම්පිටිය - කොටලීය පාලම අසලින් මගී ප්‍රවාහන බස් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අනතුරින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර, ඉන් තිදෙනෙකුට අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
views240 Views
comment
විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිද්ධි ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍යය ලෙස සමාජය කැළඹෙන බැවින් අනවශ්‍ය ලෙස හැසිරීමටත් එවැනි සිදුවීම් මාධ්‍යට මුදා හරින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.
views105 Views
comment
හර්ෂණ බෙත්මගේ කියන්නෙ පුංචි තිරයේ කඩවසම් රංගන ශිල්පි‍යෙක් විදිහට ඔබ කවුරුත් දන්න අඳුනන කෙනෙක්. මීට වසර දෙකකට පමණ පෙර විවාහ වුණු ඔහු දැන් පුංචි දුවෙක්ගෙ පියෙක්.
views87 Views
comment
සංගීත් - දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතාබහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඒ නිසාම නිතරම සමාජ ජාලාවල ඔවුන් ගැන විවිධ දේවල් පළ වෙනවා.

මේ දෙපළ මේ වසර ආරම්භයේදි අපූරු නිර්මාණශීලී වැඩකට සම්බන්ධ වුණා.
views209 Views
comment
පසුගියදා ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ උපන් දිනය යෙදී තිබුනා. හදිසි අනතුරක් හේතුවෙන් වසරකට අධික කාලයක් ගිලන්ව රෝහලේ ඉන්න ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ඔහුගේ ඉක්මන් සුවපතා බොහොදෙනා උපන්දිනයට සුබපතලා තිබුනා.
views221 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරු යුවලක් මව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
ඔවුන් දෙපල දැන් පුංචි දියණියකගෙ මවුපියන්.
views242 Views
comment
ගයාත්‍රි ඩයස් කියන්නේ සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක් වෙන චරිතයක්
views106 Views
comment
ලෝචනා ඉමශි මේ දිනවල ඉන්නේ එයාගෙ පවුලේ අයත් එක්ක
views67 Views
comment
[1]      «      509   |   510   |   511      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top