Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

නිළියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීනියක වන උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් 'පබා' සිය පළමු පෙම සම්බන්ධයෙන් පුවත් පතකට හෙලිකර තිබුනා. පබාට ආදර හැගීමක් ඇති වී ඇත්තේ වයස අවුරුදු 16දීය. එහෙම හැගීමක් ඇයට දැනී ඇත්තේද නත්තල් දිනයකදීය.කෙසේවුවද පබා කියන්නේ ඔහුත් ඇයට මනාපෙන් සිටියත්, එය ප්‍රකාශ කිරීමට පෙර හදිස්සි අනතුරකින් මිය ගිය බවයි. ඒ හැගීම ගැන කියන්නේ මෙසේය, ''එයාගෙ තාත්තා ලංකාවේ අම්මා ඉන්දියාවේ....
8,406 Views

සිකුරාදා උදෑසන පැවති කැබිනට් රැස්වීමේදී සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා. වාසුදේව නානායක්කාර ඇමතිවරයාගේ උපන් දිනය යෙදී තිබිලා තිබුණෙත් එදා. කැබිනට් රැස්වීමෙන් පසු පැවැත්වුණේ උපන් දින සාදයයි. වාසු වෙනුවෙන් කේක් ගෙඩිය සකස් කරලා තිබ්බෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාමයි. හැමෝගේම සතුට මැද්දේ කේක් ගෙඩිය කපපු වාසුදේව ඇමතිවරයා පළමු කේක් කෑල්ල ජනාධිපතිවරයාට කැව්වා. ‘‘ කාටද ඊළග කෑල්ල’’...
2,091 Views

'' ජනමාධ්‍ය ඇමැතිවරයා සමහර වෙලාවට කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා'' යයි ආණ්ඩු පක්ෂයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.මත්පැන් නිෂ්පාදනය සඳහා නීති විරෝධී ලෙස එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට එල්ලවී ඇති චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කරමින්, අරුන්දික මන්ත්‍රීවරයා සති අන්ත පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ජාවකදී එබව සඳහන් කර ඇත.'' එයා අගමැති තුමාගේ සිද්ධියේදී...
1,988 Views
යොවුන් ගායිකා බියොන්සේ පවසන්නේ ඇය වඩාත්ම කැමැති, මැඩෝනා ලෙසින් ජනප්‍රියත්වයක් ඇති කර ගැනීමට බවයි. තමන් ඇගේ ආභාසය ලබන්නට නිතරම උනන්දු වන බවත් බියොන්සේ පැවසුවා. ඇය මේ බව කියා සිටියේ ඇගේ අලුත්ම ගීත ඇල්බමය රසික පරපුරට හඳුන්වා දීම වෙනුවෙන් පැවති විශේෂ හමුවකදීයි. මේ ගීත ඇල්බමයෙහි බියොන්සේ ගැයූ අලුත්ම ගීත 17ක් ඇතුළත් වී තිබෙනවා. ඒ සෑම ගීතයකම ඇගේ මනහර රංගනයන් ද මසුවී තිබෙන බවයි පැවසෙන්නේ.“මම...
4,046 Views
ළමා කාලය ගැන තියෙන පරණම මතකය?මගේ පළමුවැනි උපන් දිනය සැමරුවා යාන්තමට මතකයි.ඉස්සෙල්ලම කොළඹ ආවේ?පොඩි කාලේ ඇවිල්ල ඇති. හරියට මතක නෑ.රූපයට ලැබුණ අමතක නොවනම ප්‍රතිචාරය?ගොඩක් ප්‍රේක්ෂකයෝ කියනවා ලස්සනයි කියලා. ඒවා නම් හිතට වදිනවා.අම්මාගෙන් ගුටිකාපු දවසක්?එයා හැමදාම වගේ මට ගහනවානේ. මං කියන දේ අහන්නෙ නෑනේ. ඒ නිසා ඕනතරම් ගුටිකනවා.ඉස්කෝලේ කාලේ මතක හිටින්න ලැබුණ දඬුවම?ඒ කාලේ අනුන්ගේ වැඩත්...
9,710 Views
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා දෙවන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
4,548 Views
ගාලූමුවදොර දී, මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී බේරා ගත් කාන්තාව මියගොස් තිබෙනවා. අද (04) දහවල් ඇය සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර, පොලිසිය විසින් ඇය බේරා ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. එහිදී ඇය මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 42 හැවිරිදි මෙම කාන්තාව සියදිවි හානි කර ගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එමෙන්ම, ඇගේ අනන්‍යතාවය...
8,414 Views
වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර, පුත්තලම හලාවත උපාධිධාරී ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයක් අමතන්නට ගිය අවස්ථාවේ සභාවේ කතාව පවත්වමින් සිටි අතරතුර තම මෑණියන් සිහිවී හැඬූ පුවතක් වාර්තා වුණා.ගුරුවරියකවූ සිය මෑණියන් පවුලේ හත් දෙනෙක් හදාවදාගන්නට දැරූ දුක් මහන්සිය ගැන සිහිපත්කර ඔහු හැඬූ අතර සභාව නිහඬතාවයේ තබමින් කඳුළු පිස දමා ඔහු නැවත කතාවට පිවිසියා.එම අවස්ථාවේ වීඩියෝව පහතින්..
2,257 Views
සමික්ෂන වාර්ථා අනුව ඉන්දියාවේ  සරාගීම කකුල් 10 හිමිකාරිත්වය හිමි වී ඇත්තේ පහත සදහන් සුන්දරියන් 10 දෙනාටය.දීපිකා පදුකෝන්1986 ජනවාරි 5 වනදා උපත ලද දීපිකා පදුකෝන් අද වන විට බොලිවුඩයේ අංක එකේ නිළියක් වනවා. නිරූපණ ක්ෂේත්‍රයෙන් සිනමාවට පිවිසි දීපිකාගේ සරාගී අගපසග ඇගේ රසිකයින් මන්මත් කරවනවා. ජැක්ලින් ෆර්ඩිනෑන්ස්ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළියක වන ජැක්ලින් අමිත්තාබ් බච්චන්...
7,757 Views
බ්‍රිතාන්‍ය රජ පවුලට එකතුවෙන ලේලියන්ට තියෙන්නේ පුදුම අපලයක්. එදා ලොවම ආදරය කළ රූමත් ඩයනා කුමරියට ජීවිතය නැති වුණා. අද රජ පවුලේ අලුත්ම සාමාජිකයා බිහිකළ කේට් කුමරියට ඇගේ ස්වභාවික කොණ්ඩය නැති වුණා !ඒ මෙන්න මෙහෙමයි.ජෝජ් කුමරාගේ උපතත් එක්ක 31 හැවිරිදි කේට් කුමරියගේ කොණ්ඩෙ යන්න ගත්ත.ටිකක් වැඩි පුර කොණ්ඩෙ ගිය නිසා ඔළුවට පිළියමක් යොදන්න කේට් කුමරිය තීරණය කළා.ඒ සදහා ඇය ලෝකයේ වැඩිම මිලක්...
8,967 Views
ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි සත්වෝද්‍යානය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා. හම්බන්තොට රිදියගමදී මෙම සෆාරි උද්‍යානය ඉදිවෙමින් පවතිනවා. මීට සමගාමීව පින්නවල ඉදිවන නව සත්ව උද්‍යානයද විවෘත කිරීමට නියමිත බව උද්භිද උද්‍යාන හා පොදු හා විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ මහතා පැවසනවා. මෙම සත්වෝද්‍යාන සඳහා සතුන් සූදානම් කිරීම මේ වන විටත් නිම කර ඇති බවත්, ඒ සඳහා දෙහිවල...
2,667 Views
9,054 Views
කඳුරට ජනතාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 අය වැයෙන් ඉදිරිපත් කර ඇති තට්ටු නිවාස ක්‍රමයට තමන් සහය නොදෙන බව කම්කරු ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ අද (03) පැවැති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කීවේය. භූ විෂමතාවය අනූව බලනවිට කඳුරට ජනතාවට තට්ටු නිවාස ක්‍රමය නොගැලපෙන බවත් ඒ අයට අවශ්‍ය වන්නේ තනි ගෙවල්...
1,266 Views
කෙලී නොක්ස් උතුරැ ලන්ඩනයේ ජීවත්වන 2013 වර්ෂය සාර්ථකම වර්ෂය බවට පත්කරගත් මෝස්තර නිරෑපිකාවකි. වීනස් දෙවඟනට පසු මෙලොව වෙසෙන සුරූපීම යුවතිය වශයෙන් P & G ආයතනය හඳුන්වාදෙන ඇයගේ විශේෂත්වය වන්නේ වීනස් දෙවඟනගේ පිළිමය හා සමානව ඇගේ වම් අත වැලමිට දක්වා පමණක් පිහිටීමයි. විසිනව හැවිරිදි ඇය මේ දිනවල ලොව පුරා සංචාරය කරමින් විලාසිතා දැක්මන් තුළ පෙනී සිටින්නේ ආබාධිත පුරවැසියන්ගේ සිත්වලට අභිමානයක්...
8,991 Views
අවසානයේ ජෝන් ඒබ්රහම් ඔහු 2011 වසරේ සිට ඇසුරු කරන ලද පෙම්වතිය වන ප්‍රියා රුන්චාල් සමග විවාහ වූයේය. ඒ නව අවුරුදු ලබන සන්ධ්‍යාවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිස්කලංක තැනකදීය. එය කලබලයක් නොමැතිව වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව සිදුවූවක් බව නොනිල ආරංචි මාර්ග සදහන් කරනවා. ජෝන් ඒබ්රහම් සිය ට්විට්ර් අඩවියේ නව අවුරුදු සුභ පැතුම සදහන් කර ඇත්තේ මෙසේය."Wishing you and your loved ones a blessed 2014! May this year bring you love, good fortune and joy. Love, John and Priya Abraham".ඊට...
3,872 Views
[1]      «      503   |   504   |   505      »      [527]


Recent Gossip Post




Man Thama Hoyanawa - Madhura Lalaka
Man Thama Hoyanawa
Madhura Lalaka
⤵  3,955 Downloads

Dangakara Hine - Dr.Tharanga Atapattu
Dangakara Hine
Dr.Tharanga Atapattu
⤵  3,981 Downloads

Me Hamuweema - Yasith Jayantha Karunawidana
Me Hamuweema
Yasith Jayantha Karunawidana
⤵  510 Downloads

Nokiya Oya - Indika Prasad
Nokiya Oya
Indika Prasad
⤵  9,152 Downloads

Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song) - Ashan Fernando ft Dilki Uresha
Heenayakda Me (Hiru TV Heenayakda Me Drama Theme Song)
Ashan Fernando ft Dilki Uresha
⤵  38,762 Downloads

Bindunu Sith Maane - DSon
Bindunu Sith Maane
DSon
⤵  4,836 Downloads

Saara Dethol - Ruwan S Liyanage
Saara Dethol
Ruwan S Liyanage
⤵  649 Downloads

Hithumathen Lan wela - Oshani Sandeepa
Hithumathen Lan wela
Oshani Sandeepa
⤵  21,042 Downloads

Waradikaraya - Charitha Krishantha
Waradikaraya
Charitha Krishantha
⤵  9,921 Downloads

Obagen Tharam - Pradeep Rangana
Obagen Tharam
Pradeep Rangana
⤵  42,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top