Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Taylor Swift ගැන සමාජ ජාලාවල වැඩි වශයෙන් කතා කරනවා. ඇය ප්‍රසංග වේදිකාව තුළ ඇගේ සංගීත දිවිය ආරම්භ කරන කාලයේ සිටි ප්‍රේක්ෂකයන් ප්‍රමාණය සහ මේ වනවිට මුළු ලොවක් මවිතයට පත් කරන මට්ටමක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඇයට හිමිවීම ගැන මේ වෙද්දි හැමෝම කතා කරනවා. 
views123 Views
comment

කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මිත ට්විටර් හිමිකාරිත්වය දරන එලෝන් මස්ක් හා මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වැළඳගෙන සිටින සේයාරුවක් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි බෙහෙවින් හුවමාරු වෙමින් පවතී.
views53 Views
comment

යක්කල බෝගමුව ප්‍රදේශයේ කොළඹ නුවර මාර්ගය ට ආසන්නයේ පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක සිව් වන මහලින් ඇද වැටී කාන්තාවක් ඊයේ (17) අලුයම 12.30 ට පමණ මිය ගොස් ඇති බව බෙම්මුල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ චතුරිකා මදුශානි වයස අවුරුදු 31 ක් වූ එක් දරු මවකි.
views126 Views
comment
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් වෙන්ජ පියුමි බොතේජු මේ දවස්වල යාළුවො එක්ක රට වටේම යනවා. ඇගේ සමාජ ජාලාවල නිතර විනෝද චාරිකා ගිහින් පළ කරන ඡායාරූප ඔබට දැකබලා ගන්න පුළුවන්.
views177 Views
comment
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.
‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයටත් පිවිස ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා.
views178 Views
comment
මතුගම කටුගහහේන රෝහලේ වෛද්‍යවරුන් හිඟ වීමෙන් නොකඩවා දිවා රාත්‍රී සේවය කළ ප්‍රධාන වෛද්‍යවරයාව ලෙඩවී රෝහල්ගත කෙරේ. එම රෝහලේ සිටි වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් එක් වෛද්‍යවරියක් ස්ථාන මාරු වී ගොස් ඇති අතර තවත් වෛද්‍යවරියක් අසනීප වී ලෙඩ නිවාඩු දමා ඇත.
views123 Views
comment
ඩයස්ගෙ නංගි... එක ගීතයක් නිසා මේ දිනවල හැමෝම කතා කරන්නේ ඇය ගැන...
ජනප්‍රියත්වය නොඅඩුව ලැබුණු සමයක මේ ගීතයෙන් ඇගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වුණා.
මේ කියන්න යන්නේ ප්‍රියසාද් පවුලේ පුංචිම දෝණි ශනුද්‍රි ගැන.
views111 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට හැමෝම ආදරේ කරන කෙනෙක් ගයත්‍රි ඩයස් කියන්නේ. නිතරම දකින්න නොලැබුනත් ජනප්‍රියත්වය දීර්ෂ කාලයක් එලෙසම තියාගෙන ඉන්න හැමෝම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක් නදීෂා හේමමාලි... 
views180 Views
comment
මාස දෙකක පමණ කාලයක් පැසිපික් සාගරයේ අතුරුදන්ව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ ඔහුගේ සුනඛයා මුදාගෙන තිබෙනවා.
views180 Views
comment
සිංගප්පූරුව කියන්නේ කොයි වගේ රටක් ද...?

ලෝකයේ බොහෝ දෙනෙක් ආදර්දයට ගන්නා රටක් විදිහට තමයි සිංගප්පූරුව බොහෝ දෙනා හඳුන්වාදෙන්නේ....

ඒත් මේ කියන්න යන්නේ එවැනි රටකත් පාර්ලිමේන්තුවේ සිද්ධවෙච්ච පුවතක් ගැන කතාවක්...
views247 Views
comment
ලෝක විවාහක රූ රැජින තරගය මතක් කළ සැනින් පසුගිය අඩුරුද්දක ඒ තරගාවලියේ අවසන් වටය අමතක කෙනෙක් නැතුව ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්..

කොහොම වුණත් නැවත නැවතත් මේ තරගාවලිය වසරෙන් වසර පැවැත්වෙනවා.. 
views135 Views
comment
කාලයක් ඇය ගොඩක් කතාබහට ලක්වෙච්ච චරිතයක්..

ඒ එක එක කතා ගැන පසුගිය කාලේ අපි ගොඩක් කතා කළා නේ.. 
views242 Views
comment
මේ කියන්න යන්නේ පුංචි මල් කැකුලක් ගැන කතාවක් ඇයට තවමත් මාස හතරයි..

මේ ලෝකය දකින්නත් කළින් මේ විදිහට ජීවිතයෙන් ඇයට සමුගන්නට වුණේ ඇත්තටම ඇයි කියන එක නම් අදටත් ප්‍රශ්නයක්.... 
views127 Views
comment
දුක සැප  එක වගේ බෙදාගන්න පුළුවන් පවුලක මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න බැහැ..

ඒත් එක්කම ගෙදරක අම්මා තාත්තාගේ ආදරය මැද හැදෙන දරුවෝ දෙන්නෙක් අතරේ මොන තරම් බැඳීමක් තියෙන්න ඕනද..? 
views139 Views
comment
අඩියෙන් අඩිය ගොඩට එන්න දඟලන ජීවිත ගොඩක් අපි දැකලා තියනවා...

එහෙම කෙනෙක් තමගේ ඉලක්කයට යනවා නම්, ඇත්තටම එතකොට දැනෙන සතුට වචන කරන්න පුළුවන්ද...?

ඔහු අද වෙනකොට අපේ රටේ ගොඩක් දෙනෙක් හොඳින් හඳුනන චරිතයක්...
views224 Views
comment
[1]      «      493   |   494   |   495      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top