Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අපි කවුරුත් එක එක ජාතියේ කෑම වලට ආසයිනේ. සමහරු ගෙදර අයටවත් දෙන්නේ නැතිව කන්න තරම් ආසා කරන කෑමත් ඔය අතරේ තියෙනවා.  

ඔය විදියට තමන් ආසම කරන පළතුරක් තනියම කන්න ඕනි නිසා අපි කවුරුත් දන්න යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන තීක්ෂණ අනුරාධ බිරිඳටත් හොරෙන් ඇඳක් ඇතුලට ගිය කතාවක් ගැන පසුගිය දවසට අපිට අහන්නට ලැබුණා.

views11,749 Views
comment

2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් ප්‍රසිද්ධියේ නිරුවත්වන බවට ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාන්ඩේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුකරන්නට විය.

එකල මෙම ප්‍රකාශය සමඟ ඇය ඉමහත් ප්‍රසිද්ධියත් ලබාගත්තද පසුව ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමඟින් පොරොන්දුව ඉටු නොකිරීම නිසා ඇය පිළිබඳව තිබූ ප්‍රේක්ෂක අවධානය නැතිවිය.

views12,667 Views
comment

මතකයන් රැසක් හදවතේ ඉතිරි කරමින් 2014 වසරට සමුදෙන්නට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ගතවූ මාස 12ක කාලය පුරාවට ලොව නන්දෙසින් මෙන්ම අප රට තුලින්ද වාර්තා වූ කලා ලෝකයේ පුවත්, ත්‍රාසය හා කුතුහලය රැගත් පුවත් මෙන්ම සමාජය උදෙසා ලබාදුන් පණිවුඩ රැගත් පුවත් අතර අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් අප හා එකතු වූ පුවත්වල සාරාංශයකුයි මේ.

2014 වසර ගුවන්යානා සම්බන්ධයෙන් නම් එතරම් හොඳ වර්ෂයක් නොවීය. ඊට හේතුවූයේ සුළු කාලයක් තුල විවිධ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානා කිහිපයක්ම අනතුරට පත්වීම නිසාවෙනි.

views10,169 Views
comment
පාසල වෙත අලුතින් පැමිණි සිසුවෙකුට නවක වදය දීම නිසාවෙන් ඔහු මියගිය ගොස් ඇති පුවතක් රුසියාවෙන් වාර්තා වේ. Sergei Casper නම් වන මෙම තරුණයා වෙනත් පාසැලක දක්ෂ ලෙස ඉගෙනුම ලබා ඇති අතර පසුව වෙනත් පාසැලක් වෙත ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි.

එම නව පාසැලේ සිසුන් විසින් ඔහුගේ අතපය බැඳදමා වැසිකිළියක ඔබා ඇති අතර ඉන් අනතුරුව පන්තිය තුල බිම දමා තිබේ.

views22,963 Views
comment
මගීන් 447 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගත් වර්ජින් ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක් අනතුරට ලක්වීම වළක්වා ගැනීමට එහි නියමුවා සමත් වුණා.

ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළින් ඇමරිකාවේ ලාස් වේගාස් ගුවන් තොටුපළ දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ මෙම ගුවන් යානය ලන්ඩනයෙන් නික්මීමෙන් අනතුරුව එහි ගොඩබැස්සවීමේ යන්ත්‍ර අක්‍රයවීමක් වාර්තා වී තිබෙනවා.

views52,584 Views
comment
අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසකට පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එම සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

views31,435 Views
comment
දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිණමිණ  පුවත්පතෙන් දිවයින  පුවත්පතෙන් දිණමිණ  පුවත්පතෙන්
views7,966 Views
comment
පසුගියදා අතුරුදන් වූ එයාර් ඒෂියා සමාගමේ ගුවන් යානයේ උණසුම මැකීයන්නටත් ප්‍රථමයෙන් එම ගුවන් සමාගමටම අයත් තවත් ගුවන්යානයක් අනතුරට පත්වී ඇති බවට වාර්තාවනවා. මෙම අනතුර සිදුවී ඇත්තේ පිලිපීනයේ Kalibo ගුවන්තොටුපලේදීයි.

ගුවන් පථය ඉක්මවා ධාවනය වී ඇති මෙම ගුවන් යානය ගුවන් පථයෙන් පිටතට මීටර් කිහිපයක් ඇඳි ගොස් තිබෙනවා.

views32,353 Views
comment
පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ උණසුමත් සමඟින් කලාකරුවන් රැසක් පක්ෂ විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහය දැක්වීමට තීරණය කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත දෙකක් වන දිල්හානි අශෝකමාලා හා ඇයගේ සැමියා වන ප්‍රියංකර පෙරේරාද තමන් සහය දක්වන්නේ කාටද යන වග මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබෙනවා.

views19,915 Views
comment
ඉන්දියානු පිළ ජයග්‍රහණ රැසකට ගෙනයමින් ක්‍රිකට් පිළට අනගි සේවාවක් සිදුකල නායක මහේනද්‍ර සිං දෝණි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තිරණය කොට තිබෙනවා.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති තුන්වන ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

views10,316 Views
comment
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග නැවතත් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වනවා. ඔහුගේ බිරිඳවන ක්මෙන්ටිනා හට මේ මස 25වන දින පිරිමි දරුවෙකු ලැබී ඇති අතර ඔහුගේ නම වන්නේ ශිහාන් කෙනන් යාෂ් වේ.

views33,956 Views
comment
පසුගියදා හදිසියේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඒවා බෝර්නියෝ අයිලන්ඩ් වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා.

views47,194 Views
comment
පසුගිය කාලය පුරාම ජනප්‍රිය නිළියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්වීම පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙහිදී වැඩිවශයෙන් කතාබහට ලක්වුනේ සුප්‍රසිද්ධ නිළියන් රාශියකගේම ඡායාරූප i-Cloud ඔස්සේ හැකර්වරුන් ලබාගෙන අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟයි.

එමෙන්ම ජනප්‍රිය නිළියක කිම් කාර්ඩාෂියන්ද ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මෙන්ම ලොව ප්‍රසිද්ධ සඟරාවක කවරයට ලබාදීම තුලින් ප්‍රසිද්ධියට පත්වුනා.

views24,698 Views
comment
තමන්ගේ ගෙවල් ළඟ ගෑණූ ළමයි ඉන්නවානම් ඒ ගෙවල් පැත්තේ ඉන්න කොල්ලෝ කොහොමත් ඒ ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙනවනේ. මොකද බැරිවෙලා හරි ඔය ගෙදර ඉන්න ගෑණූ ළමයෙක්ට මොකක්හරි කරදරයක් වුනොත්, එහෙමත් නැත්නම් උදව්වක් ඕනි වුනොත් දෙපාරක් නොහිතා තමයි උදව් කරන්න යන්නේ.

ඔය විදියට අපි කාගෙත් හිත දිනාගත්ත දක්ෂ නළු නිළියෝ දෙන්නෙකුත් මේ ළඟදී දවසක ඉඳන් සමීපයට ඇවිත්. ඒ කියන්නේ මේ දෙන්නා දැන් ඉන්න ගෙවල් දෙක තියෙන්නේ පොඩි දුරකින්ලු. මේ විදියට ඉන්නකොට ඉතිං ඔය කියන නිළියට පොඩි ගෑස් ප්‍රශ්නයක් ඇවිත්.

views32,137 Views
comment
පුද්ගලයන් 162 සමඟ ජාවා මුහුදේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ නියමුවා ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් අවසන් වරට කළ ඉල්ලීම හෙළිදරව් වී තිබෙනවා.

ගුවන් යානය තවත් ඉහළට එසවීමට ඔහු ඉල්ලා ඇති අතර ඊට පාලක මධ්‍යස්ථානයෙන් අනුමැතිය ලබාදී ඇති බව සදහන්. එහෙත් ඉන් විනාඩි දෙක තුනකට පසු එයාර් බස් යානය අතුරුදන් වූ බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

views53,902 Views
comment
[1]      «      489   |   490   |   491      »      [678]



Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  1,522 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,789 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,856 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  11,264 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,543 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,352 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,912 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,602 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,749 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,184 Downloads



Top 10 Commenters

Latest Comments

Top