Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මේ බ්‍රසීලයේ ඇනා පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක්. මුණුබුරා සහ මිත්තණිය පාරෙ ඇවිදෙගන යන ගමන් තමයි මේ අනතුරට මුහුනපෑවෙ. කෙසේ වෙතත්, මොවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුවුයේ නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුලු තුවාල ලැබූ මිත්තණිය සහ මුණුබුරා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.මේ එම ආශ්චර්‍යයමත් රිය අනතුරේ වීඩියෝව
3,429 Views

තවත් 20,000ක් විවිධ අනතුරුවලටඅනතුරුවලට හේතුව වැඩිහිටි නොසැලකිල්ලසමස්ත අනතුරුවලින් 90%ක් වළක්වා ගත හැකියිප්‍රතිකාරවලට වසරකට මිලියන 800ක බෙහෙත්හදිසි අනතුරු හේතුවෙන් පාසල් යන වයසේ දරුවන් 600ක් දෙනා වාර්ෂිකව මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දරුවන් 18,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව අතපය කඩා ගැනීම්වලට ලක් වන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන්...
1,555 Views

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක ගම්සභාවේ තීන්දුවක් මත තරුණියක් සමූහ දූෂණයකට ලක්ව තිබෙනවා. මෙම සමූහ දූෂණය සිදු කර ඇත්තේ එම ග්‍රාමයේ වැඩිහිටියන්ගේ තීන්දුවකට අනුව බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එම සිද්ධිය සම්බන්ධයෙන් ගම් වැසියන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.සමූහ දූෂණයට ලක්වූ 20 හැවිරිදි අදාළ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා....
16,272 Views
ඒ කාලේ අපිට පරිස්සම් කරගන්න කොච්චර නම් දේවල් තිබුනද? හැබැයි අද අපිට පරිස්සම් කරගන්න තියෙන්නේ අපේ Password එක. මුදල් සේප්පුව , Credit Card ,Face Book account එක පරිස්සම් කරගන්න නම් ඉතිං Password එක පරිස්සම් කරගන්නම වෙනවා. ඒක තමයි අමාරැම වැඩේ. මොකද දැං හොරකම් කරන්නේම Password නේ. අපිම නිර්මාණය කරගන්න අපේ මුරපදය නැත්නම් Password එක ශක්තිමත් එකක් වෙන්න ඕන. ඉලක්කම්,සංකේත වගේම Capital,Simple අකුරැ යොදාගෙන ශක්තිමත්  Password එකක් හදාගන්න පු¿වන්.හැබැයි...
5,651 Views
Gangster Movie එකේ ආකාශ් විදිහට , Murder Film එකේ සනී විදිහට , නැත්නම් Ghanchakkar film එකේ සංජේ විදිහට ඉම්රාන් හෂ්මිව ඔබගේ මතකයේ රැදිලා ඇති. වෙලාවකට දුෂ්ථයෙක්,වෙලාවකට විකටයෙක්, තවත් වෙලාවකට අපූර්ව පෙම්වතෙක් වුනත් කාටවත් කරදරයක් නැතුව ඉම්රාන් තමන්ගේ පාඩුවේ ජීවිතේ ගෙව්වා.ඒත් දෛවය නම් ඔහුට කාරුණික වෙලා නෑ.‍ තාම අවුරුදු 4ක් වයස ඔහුගේ සුරතල් පුතා අයාන්ට පිළිකාවක්ලු. ඒ බව දැනගත්තම ඉම්රානුයි ඔහුගේ Wife ශහානීයි විතරක්...
4,369 Views
දියණිය සෞදියේ රුකියාවට ගොස් සිටියදී අභිරහස් ලෙස මියයාමෙන් හා බෑණා රිය අනතුරකින්  මියයාමෙන් පසු ඔවුන්ගේ දරු දෙදෙනා ඉතා අමාරැවෙන් ජීවත්කරවන  වයෝවෘද්ධ අඹුසැමි යුවළක් පිළිබඳව හාලිඇල වේල්ලවල ප්‍රදේශයෙන් වෙනවා.හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇටම්පිටිය වේල්ලවල අලුත්ගෙදර  ගෙදර  පිහිටි ඔවුන්ගේ නිවස ඉදි වී ඇත්තේ අල පෙට්ට්වලින් ඉවතදමන ලෑලි කැබලිවලින් හා පොලිතීන්වලිනි.මේ නිවස...
3,678 Views
කුඩා වයසේදී වැඩිහිටියන්ව සිපගන්නා ලෙස දරුවන්ට බලකිරීමෙන් දරුවන්ගේ අනාගත ජීවිතය අඳුරේ වැටිය හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිදරව් කරගෙන තිබෙයි. sex Education Forum නමැති එංගලන්ත සංවිධානයක් විසින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ වැඩිහිටියන් සිපගන්නා ලෙස දරුවන්ට බලකිරීම හේතුවෙන් පසුකාලීනව ඔවුන් ලිංගික සූරාකෑමකට ගොදුරු විය හැකි බවයි.වැඩිහිටියන්ට ආදරය දැක්වීම සඳහා චුම්බනය වෙනුවට සුළඟේ...
9,119 Views
හෙට සිට දහවල් කාලයේත් යතුරු පැදිව, ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙසට පොලීසිය බස්නාහිර පළාතේ යතුරු පැදි කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. පොලීසිය සඳහන් කළේ යතුරු පැදි අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බවයි.විදෙස් රටවල ද මෙම ක්‍රමය අනුගමනය කරන බව පොලීසිය පවසනවා. අත්හදා බැලීම සාර්ථක වුවහොත් එය නීතිගත කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසනවා.නමුත්...
2,526 Views
මමත් පොඩි කාලෙදි ගංජා බිව්වා අරක්කුවලට වඩා ගංජා හොඳයි - ඔබාමා කියයි ගංජා පානය කිරීම මද්‍යසාර පානය තරම් අහිතකර කටයුත්තක් නොවන බවත් එහෙත් එය නරක පුරුද්දක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඔබාමා කීවේය. නිව්යෝර්කර් සඟරාවට අදහස් පළකරමින් ඔබාමා පැවැසුවේ මර්ජුවානා නීතිගත කළද එය සියලු සමාජ ගැටලු සඳහා ඇති විසඳුමක් නොවන බවයි.කොලරාඩෝ සහ වොෂිංටන් ප්‍රාන්තවල මෙම මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත කිරීම...
5,626 Views
කීර්තිමත් මාධ්‍යවේදියෙකු මෙන්ම නිර්මාණකරුවෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ සම්පත් සමග පැවති කෙටි පිළිසදරක්....• පූර්ණ ඉස්කෝලෙ ගියේ කොහෙද?මම 1 වසරෙ ඉඳන් අධ්‍යාපනය හැදෑරුවෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. තාත්තගෙ පාසලත් ආනන්දේ. ඒ හින්දම මටත් අවස්ථාව ලැබුණා ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපන කටයුතු හදාරන්න.• ඒ දවස්වලත් කලාව ගැන උනන්දුවක් එහෙම නැත්නම් උණක් වගේ දෙයක්...
18,185 Views
1,537 Views
ජනප්‍රිය නළු නිළියන්ට ගායක ගායිකාවන්ට shooting අතරේදී,නිර්මාණ කටයුතු අතරෙදි හරි හරි වැඩ සිද්ද වෙනවනේ.මේ කියන්න හදන්නෙත් ජනප්‍රිය ගායක ගයාන් පෙරේරාට වෙච්ච දෙයක් ගැන.හැබැයි ගයාන් මේ සිද්දියට මුහුණ දුන්නේ යාලුවෙක්ගෙ party එකකට සහභාගී වුනු වේලාවකදී. රැ එළි වෙනකම් තිබුණු මේ party එකට ආපු අමුත්තන්ට කෑම බිම වලින් සංග්‍රහ කරන්න නම් ටිකක් පරක්කු වෙලා.ඔය අතරේදී තමයි ගයාන්ට ඉවසගන්න බැරි බඩගින්නක්...
8,340 Views
ඇමති මෛත්‍රීපාල :-ඇස් දෙක අපේ අන්ධ වෙනවාකන් දෙක නොඇසී යනවාවකුගඩු දෙක නරක් වෙනවාමදු.. මදු.. මේ... ගොදුරක් වී දැනෙනවා (ඒකේ වචනයක් අඩුයි, එක්කො වැඩිවෙලා ලියලා තියෙන්නේ)මම ඉල්ලූවා මේක මේ මේ හරියට ලියලා දෙන්න කියලාමැති ඇමතිකම් නොමැති වුණු දිනක තමන් විරිඳු ගායනා කර ජීවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බෝ නොවන රෝග පිළිබඳ වාර්තාව එළිදැක්වීමේ...
2,254 Views
7,201 Views
බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් පෙරමුණේ සමුළුව හේතුවෙන් ඒ ආසන්නයේ ඇති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහලේ ඇගයීම් මධ්‍යස්ථානයට බාධා ඇතිවී ඇතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි.අදාල සමුළුව සදහා ලවුඩ්ස් ස්පීකර් යොදාගැනීම හේතුවෙන් එහි ඇගයීම් කටයුතු පස්වරු 1.45 සිට ඇනහිට ඇතැයි ද ඒ මහතා කීය.මේ සම්බන්ධයෙන් එම ඇගයීම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් සිය ඉහල නිලධාරීන්ටද...
1,648 Views
[1]      «      474   |   475   |   476      »      [505]



Recent Gossip Post




Mage Adariye - Nalin Shirantha
Mage Adariye
Nalin Shirantha
⤵  5,404 Downloads

Asura Magen - Charith Manawadu
Asura Magen
Charith Manawadu
⤵  7,243 Downloads

Pera Pawakatado - Nimesh Fernando
Pera Pawakatado
Nimesh Fernando
⤵  12,482 Downloads

Ayenam Ennepa - Hasha Lakshitha
Ayenam Ennepa
Hasha Lakshitha
⤵  13,823 Downloads

Awurudu Kale Awilla - Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
Awurudu Kale Awilla
Dinushan Sirimanna, Tisuki Monasha, Iranga Mendis, Mayura Liyanage, Dasun Madusanka, Nimesha Madushani, Kumaru Liyanage
⤵  3,185 Downloads

Kadulak Dara - Ishara Dilushani Amarasuriya
Kadulak Dara
Ishara Dilushani Amarasuriya
⤵  5,608 Downloads

Uda Inna Deviyanta - Vihanga Jayamaha
Uda Inna Deviyanta
Vihanga Jayamaha
⤵  48,082 Downloads

Kowul Handin - Meidiyans
Kowul Handin
Meidiyans
⤵  4,942 Downloads

Paukaara Man Nisa - Lakshan Bhanuka
Paukaara Man Nisa
Lakshan Bhanuka
⤵  20,929 Downloads

Amma - Jayasingha Aththanayaka
Amma
Jayasingha Aththanayaka
⤵  8,141 Downloads



Top 10 Commenters

Latest Comments

Top