Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි  එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද දින ඇප මත නිදහස් කරණු ලැබුවා.

views11,620 Views
comment

අප සමාජයේ සියළු දෙනාම දන්නා පරිදි දරු ප්‍රසූතියක් සිදුවන්නේ කාන්තා පාර්ශවයටයි. නමුත් මේ වන විට ලොවට අපූර්ව පුවතක් නිර්මාණය  කරමින් ඉන්දියාවේ පිරිමි පුද්ගලයෙකුට නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මොහුගේ ජාන අනුව 95%ක්ම පිරිමි අයෙක් බවයි. මොහු උපත ලබා ඇත්තේද පිරිමියෙක් ලෙස වීම විශේෂත්වයක් වන නමුත් ගතිගුණ හා හැසිරීම් කාන්තාවකගේ ස්වරූපය ගන්නා බවටද ඔවුන් පවසයි. එමෙන්ම ඔහුට පිහිටා ඇත්තේ කාන්තාවකගේ ශරීර අවයවයි.

views104,125 Views
comment

views4,337 Views
comment
රථවාහන රාජකාරියේ නිරතවන ඇතැම් පොලිස් නිලධාරින් මුදලින් අල්ලස් ලබාගන්නා බව මෙරට ජනතාවට රහසක් නොවේ.

නමුත්, මේ වනවිට දකුණු පළාත ආශ්‍රිතව වැලි ප්‍රවාහන කරන ලොරි රථ රියදුරන්ගෙන් පොලිසිය නව ආකාරයකින් අල්ලස් ලබාගන්නා බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා.

views42,504 Views
comment
views3,545 Views
comment
Voice Cut දෙන්න කියලා අපිට කතා කලා
ඒවාට සල්ලිත් දුන්නා

පසුගිය ජනාධිපතිවරණ සමයේදී යොවුන් පරපුරේ කලාකරුවන් රැසක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමටත් ඔවුන්ගේ රසික රසිකාවියන්ට පණිවුඩ ලබා දීමටත් විවිධ රූපවාහිනි මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ කටයුතු කරනු ලැබුවා.

views28,310 Views
comment
පසුගියදා ජනාධිපතිවරණ සමයේදී කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ හිටපු සෞබ්‍ය ඇමති තිස්ස අත්තනායකට ඇප හිමි වී ඇති බවට වාර්තා වනවා.

views4,201 Views
comment
ලෝක කුසලාන පුහුණු තරඟවලින් අද දිනයේදී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා පිළට කඩුලු 7ක පරාජයක් අත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පන්දු ඕවර 50 තුලදී ලකුණු 279ක් රැස්කල කලේය.

views14,699 Views
comment
ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුධර්මන් රදළියගොඩ ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
views5,565 Views
comment
පියාට වයස 38යි, මිතුරාට 20යිදියණියට 6යි

වයස අවුරුදු 06 ක් වන බාල වයස්කාර දැරියක් දුෂණය කළ බව කියන එම දැරිවියගේ පියා සහ පියාගේ මිතුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ ලුණුවිල - මිරිස්සන් කොටුව ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. ඇය ප්‍රදේශයේ පාසලක දෙවන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටින්නීය. මෙම දැරිවියව තම පියා සහ පියාගේ මිතුරෙකු විසින් වරින් වර දුෂණය කරන බවට දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ජී.කිත්සිරි මහතාට තොරතුරක් ලැබී ඇත.
views86,034 Views
comment
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය මේ දිනවල භාවිත කිරීමේදී සැලකිළිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා.  ඒ, එම වෙබ් අඩවියේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් වැඩසටහනක් හේතුවෙන්.

ෆේස්බුක් වෙබ් අඩවියේ මෙම වෛරසය ක්‍රියාත්මක වන්නේ අසභ්‍යය දර්ශන ඇතුළත් සබැඳියක් ලෙසින්.

views10,715 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විදෙස් ගත වී තිබෙනවා.

views5,332 Views
comment
පසුගියදා ලොවපුරාම ආන්දෝලනයක් ඇතිකරමින් ස්විස් බැංකුවේ ගිණුම් හිමියන් කිහිපයකගේ තොරතුරු ලොවට අනාවරණය වුනා. ඒ අනුසාරයෙන් මේ වන විට ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් බැංකු ගිණුම්කරුවන් හා ඔවුන් අයිති රටවල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙනවා.

views16,019 Views
comment
ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ උදය ගම්මන්පිළ විසින් කියා සිටිය ඡන්ද ලක්ෂ 58ක් ලබාගත් ජනතාවගේ වීරයා තවමත් මියගොස් නැති බවයි. ඔහු කාල්ටන් නිවසේ සිටින බවත් ඡන්දය දුන් පිරිස අනාත වී නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

views7,390 Views
comment
ලෝක ප්‍රකට ජනප්‍රියත්වයක් ලබා සිටින ඇනොනිමස් (නාඳුනන) නම් අන්තර්ජාල  හැකර්වරුන්ගේ සංගමය ලෝකවාසී ජනයාගේ යහපත වෙනුවෙන් සිය වෘත්තීමය කටයුතු දියත් කිරීමට පියවර ගෙන ඇති බව විදේශිය අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර සිටියි.

ගෝලීය වශයෙන්  අන්තර්ජාල හරහා සිදුවන අනිසි ක්‍රියාකාරීත්වයට එරෙහිව නිරන්තරයෙන්ම කටයුතු කිරීම නිසා ලෝව පුරා අන්තර්ජාලය භාවිත කරන්නන් අතර මෙම සංගමය යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමටද සමත්ව සිටිති.

views44,689 Views
comment
[1]      «      460   |   461   |   462      »      [676]



Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,293 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,972 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,376 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,374 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,892 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,182 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,156 Downloads



Top 10 Commenters

Latest Comments

Top