Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

හසලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  සිසුවෙකු අවාසනාවන්ත ලෙස දිය පහරකට හසුවී මියයාමේ සිදුවීමක් වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දීඝායු බණ්ඩාර නමැති 25 හැවිරිදි සිසුවෙක්.

ඔහු පේරාදෙනිය සරසවියේ තෙවන වසරේ සංඛ්‍යානවේදී විද්‍යා උපාධියක් හදාරමින් සිටි කුරුණෑගල අලව්වේ පදිංචිව සිටි සිසුවෙක් බවයි සදහන් වන්නේ.

සරසවියේ මිතුරන් පිරිසක් සමග ඔහු රත්න ඇල්ල නැරඹීමට විනෝද චාරිකාවක් ගොස් තිබූ  අතර එහිදී  ඔහු ඇදවැටීමෙන් පසු සිරුර දිය පහරට හසුව අතුරුදන්ව තිබෙනවා. පසුව මෙහෙයුමක් දියත් කර පෙරේදා සවස සිරුර සොයාගැනීමෙන් පසු මහියංගණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් පරීක්ෂණය සඳහා යොමු කර තිබෙන බවත් සදහන්.
views6,392 Views
comment

මෙරට කිරිගොවියා දරුණු අගාධයකට ඇද දමමින් සිදුකරන ලද දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබදව අප ඊයේ හිරු සී.අයි.ඒ. තුළින් හෙළි කළා.

එලෙස ගෙන ආ කිරි ගවයින්ට අත්වූ ඉරණම පිළිබදවයි අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව.
views3,076 Views
comment

සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

සෑම පොහෝ දිනකම හිරු ටී.වී තුළින් විකාශය වන  "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාවේ රූගත කිරීමක් අතරතුර ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාට හරකෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
views23,211 Views
comment
"නැතුව කාටවත් බැන බැන ඉඳලා වැඩක් නෑ..."

"මගේ වාසනාවකට මට නාස්තිකාර බිරියක් නෙමෙයි හම්බවුණේ..."

හැමෝම දන්නවානේ මම ආදරේ නාමයෙන් මියැදෙන්න ගිහින් නෑ කියලා. මම මුලින්ම යාළු වුණු ගැහැනු ළමයව විවාහ කරගත්තා. ‘නුහුරුයි රත්තරන්’ කියන්නේ මම ගායනා කරන අලුත්ම ගීතය. මේක මේ ගීතය ලිව්ව ප්‍රදීප්ගේ හරි ගීතයේ මෙලඩි එක කරපු දුලාජ් ධනුෂ්කගේ හරි අත්දැකීමක්ද දන්නේ නැහැ. ඒ දෙන්න මේ ගීතය ගැන කිව්වම මම එය ආසාවෙන් ගායනා කළා.
views9,204 Views
comment
දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධ කාලසීමාව සහ ප්‍රදේශ අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
views34,001 Views
comment
ජපානයේ Utsunomiya orion පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු තම සේවාමුරය නිමවී ආපසු එමින් සිටියදී අද (25) උදෑසන හදිසි අනතුරකට ලක්වී මියගොස් තිබෙනවා.

ඔහු පැදවූ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.
views13,966 Views
comment
අල්ලු අර්ජුන් එහෙම නැත්තම් හැමෝම දන්න විදිහට (AR) ගැන නොදන්න කෙනෙක් නැහැ. තව විදිහකින් තෙළිඟු සිනමාවේ stylish star විදිහට හඳුන්වන්නෙත් අල්ලු අර්ජුන්ව තමයි. අපි හොඳටම දන්න දේ, තෙළිඟු, හින්දි සහ දමිළ සිනමාව තුළ වට්ටෝරු චිත්‍රපට බහුලව දකින්නට ලැබෙනවා.

සරලවම කිව්වොත්, කොමඩි, සටන් ජවනිකා, ආදර ජවනිකා හා නැටුම්. මේ හැමදේකින්ම අංක එකේ රංගන ශිල්පියෙක් විදිහට සිනමාව ජයගත්ත කෙනෙක් තමයි අල්ලු අර්ජුන්.

මුලින්ම විජේනා කියන චිත්‍රපටයෙන් ළමා රංගන ශිල්පියෙක් විදිහටයි අල්ලු සිනමාවට එන්නේ. ගංගෝට්රි තමයි ඔහු රංගනයෙන් දායක වන පළමුවන සිනමා චිත්‍රපටය.
views9,411 Views
comment
නුවරඑලිය - වලපනේ ප්‍රධාන මාර්ගයේ මහව්ව වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.

ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අම්පාර ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා පිරිසක් රැගෙන සංචාරයක පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් වලපනේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය සහ මහනුවර මහ රෝහල් වෙත මාරුකර යැවුණා.
views3,031 Views
comment
බිග් මැච් සෙල්ලම් අස්සේ මේ දවස්වල Road show රැල්ලක් වෙලා. කොහොම වුණත්, අපි මේ කියන්න හදන්නේ තවත් එක Road show එකක් ගැන නම් නෙවෙයි.

බදුල්ල දූත විද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් පසුගිය දවසක බදුල්ල බස්නැවතුම්පොළ සුද්ධ පවිත්‍ර කරන්න එකතු වෙලා හිටියා.

ඒ ගැන තමයි මේ කතාව. මුහුණු පොතේ හුවමාරු වෙන මේ ජායාරූප පෙළ ගැන බොහෝ දෙනෙක් දැන් කතාබහ කරන්න පටන් අරන්.

හුඟක් දෙනා මේ සත්ක්‍රියාව ඉතා ආදර්ශමත් ක්‍රියාවක් බවයි කියලා තිබුණේ.
views5,556 Views
comment
"දැන් මගෙත් එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන්.."

"ඒක අඩුවක් වෙලා කියලා නම් කොහොමටවත් දැනෙන්නේ නැහැ.."


දඟකාර” හැඩකාර ඇයට බොහෝ දෙනෙක් ආදරෙයි. ඇය දක්ෂ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිණියක්. කාලයක් ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳී සිටි ඇයට අදටත් ප්‍රේක්ෂකයා ඒ වගේම ආදරෙයි. ඇය පහුගිය කාල වකවානුවේ ලංකාව දාලා ගිහින් හිටියත් මීට ටික කාලයකට කලින් ලංකාවට ආවා. ඇය නමින් නෙහාර පීරිස්. මේ ඇය ගැනයි
views15,591 Views
comment
සුද්දෝ කැමතියි අපේ රටේ ලිංගික දර්ශන සජිවිව බලන්න
 
වැඩේ ටිකක් අවදානම්. හැබැයි කරගත්තොත් ගොඩ
 
ශ්‍රී ලංකාව තුළ විවිධ ජාවාරම්කාරයෝ සිටිති. ඔවුහු කිසිදු හිරිකිතයකින් තොරව ඕනෑම නීති විරෝධී වැඩක් සිදු කරති. ඒ මුදල් සෙවීමේ පරම අභිප්‍රායෙනි. මෙයද එවැනි ජාවාරමකි. කලක සිට පවත්වාගෙන ගියත් දැන් එය මෙරට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙය සිදුවන්නේ උතුරු - දකුණ පළාත් තුළය. එයිනුත් විශේෂයෙන්ම දකුණ පළාත තුළයි. මෙම අලූත්ම ජාවාරම වනුයේ හොර රහසේ නිල් චිත්‍රපට සහ කාන්තාවන්ගේ නිරුවත් පිංතූර විදේශ රටවල්වලට විකිණීමයි. පහතින් පෙළ ගැසෙන්නේ එම ජාවාරම සිදුකරන ආකාරය ගැන හෙළිදරව්වකි.
 
යුද්ධය අවසන් වීමත් සමග මෙරටින් බැහැරව සිටි බොහෝ දෙමළ ජාතිකයෝ යළි මෙරටට පැමිණියහ. ඒ එන අතර අපරාධකාරයෝ සහ වංචාකාරයෝ ද සිටියහ. එවැනි පුද්ගලයෝ් යළි මෙරටට පැමිණ අපරාධ කිරීමට පෙළඹුණහ.
views46,571 Views
comment
උසේන් බෝල්ට් කියන්නේ ලෝකයම හෙල්ලූ සුපිරි තරුවක්. ඔහු පිට පිට ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූයේ ලෝක වාර්තා අලුත් කරමිනි.

නැවතත් මෙවැනි ක්‍රීඩකයකු දැකීමට නොහැකි වේ යැයි බියෙන් පසු වූ පුද්ගලයන්ට යම් කිසි සහනයක් ඇතිවූයේ පසුගිය මස ඇමෙරිකාවේ කනිෂ්ඨ මළල ක්‍රීඩා උලෙළකදී කුඩා දරුවකු පෑ දස්කම් දැකීමෙනි.

කනිෂ්ඨ රුඩොල්ෆ් ඉන්ග්‍රම් නම් සත් හැවිරිදි මෙම දරුවා ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙන්නේ ‘ගිනි දල්ල‘ යන නාමයෙනි. මීළඟ උසේන් බෝල්ට් ලෙසින්ද සමහරුන් මෙම දරුවා හඳුන්වන්නේ ඔහු තම සමවයස් කාණ්ඩයේ සිටි අනිත් දරුවන් ඉතාම විශාල පරතරයකින් පරාජය කිරීමේ වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසැරීමට පටන්ගත් පසුයි.
views10,587 Views
comment
"මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මියගියා..."

"ඇගේ අවමංගල්‍ය කටයුතු සඳහා සියලුම විය පැහැදම් දැරුවේ අපියි.."

මාරක රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් සංගීතවේදී ජනනාත් වරකාගොඩ මීට දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට පත්වුණා. ඔහුගේ මෝටර් රථයේ ගැටී මියගොස් තිබුණේ හැට දෙහැවිරිදි වියේ පසුවූ කාන්තාවක්. මෙම සිදුවීම වෙත රටේ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ජනනාත් මෙන්ම ඔහුගේ දෙමාපියන් වන ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සහ රංගන ශිල්පිනී චිත්‍රා වරකාගොඩද රටම දන්නා හඳුනන කලාකරුවන් වන නිසයි. අත්අඩංගුවට පත්ව දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනනාත් පසුගියදා (18) ඇප මත මුදාහැරුණා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්.
views11,525 Views
comment
"මට ඒක නම් අමතක කරන්න බැහැ.."

"මම කියපු දෙයක් තමයි ඔය විදිහට දුරදිග ගිහින් තිබුණේ..."

මගේ සැලෝන් එකේ අලුත්ම ශාඛාව මීට ටික දවසකට කලින් නුගේගොඩදී විවෘත කළා. පසුගිය කා‍ලේ මට වැඩිපුරම වෙලාව වෙන් කරන්න වුණේ සැලෝන් එකේ වැඩවලට තමයි.  ඒ හින්දා පහුගිය ටිකේ මම හොඳටම කාර්ය බහුල වෙලයි හිටියේ.
views10,896 Views
comment
එයා කිව්වා, අයියා ලණුව දාලා ඔංචිලි පදිනවා කියලා
 
මම එළියට ගිහින් කෑ ගැහුවා
 
බාල දක්‍ෂ කඳවුරකට අවශ්‍ය ලණු මගින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමීම නිවසේ පුහුණු වෙමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු එම ගැට සහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණු වීමට යෑමේදී ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොල කුරුඳුවත්ත පොලිසිය පැවසුවා.
 
මෙසේ මියගොස් ඇත්තේ කරගල මීතලාව පදිංචි කරුණාපේඩිගෙදර නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයායි.
views16,146 Views
comment
[1]      «      1   |   2   |   3      »      [947]



Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  410 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top