Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බොලිවුඩයේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු විවාහ මංගල්‍යයක් පසුගිය දවසක පැවැත්වුණා.
 
ඒ රන්බීර් සහ ආලියාගේ වෙඩින් එක.
views55 Views
comment

අරගල බිම දිනෙන් දින ජනාකීර්ණ වෙමින් පවතිනවා.
 
මේ වෙනකොට ලංකාවේ හතර කොනෙන්ම ජනතාව ගාලු මුවදොරට ඇදී එනවා.
 
කොටින්ම පහුගිය දවස්වල කෝච්චිවලින් පවා නන් දෙසින් එක පොදියට සෙනග ගෝඨාගෝගමට සේන්දු වුණා.
views83 Views
comment

උදෑසනම පෝට් සිටිය කෙළවර සිට නවතා තිබූ පොලිස් ට්‍රක් රථ කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුණා.
views26 Views
comment
ආලියාගෙයි රන්බීර්ගෙයි විවාහා මංගල්ලයේ වඩාත්ම කතා බහට ලක් වුණු හැඟීම්බරම මොහොත ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ.
 
පින්තූර බොහොමයක් මේ වෙනකොට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තියෙනවා.
views71 Views
comment
මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෝඨාගෝගමේ අරගලය ඉතා සාමකාමී අයුරින් පැවතුණා.
 
අරගලකරුවන් පොලිස් නිලධාරී මහත්වරු සමග ඉතාම සුහදව ඔවුන්ට අපහසුවක් නොවන පරිදි මේ අරගලය කරගෙන ගියා.
views50 Views
comment
ගිය අප්‍රේල් 14 වෙනිදා ආලියයි රන්බීරුයි මුම්බායෙදි විවාහා වුණා.
 
ඒක මුළු බොලිවුඩයම බලාගෙන හිටපු වෙඩින් එකක් කිව්වොත් හරි.
views78 Views
comment
අරගල බිමේ අඩුපාඩුවක් කියලා කියන්න දෙයක් නැති තරම්.
 
ඒත් ඉතින් දවස් ගණන් එකදිගට මෙතන නැවතිලා ඉන්න කොල්ලො කෙල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිතරම ෆෝන් චාර්ජ් කරන්න වෙන එක.
views46 Views
comment
ලංකාවේ වේගෙන්ම සංවර්ධනය වුණු ගම විදිහට ගෝඨාගෝගම ඉතිහාසගත වෙන එක දැන් ඉතින් කාටවත්ම නවත්තන්න බෑ.
 
පහසුකම් අතින් විතරක් නෙමෙයි, ගෝඨාගෝගම සමගිය, සහජීවනය, සංහිඳියාව සහ මානව දයාවෙනුත් බොහොම සන්නද්ධයි.
views202 Views
comment
කිසිම ඉල්ලීමකින් තොරව හදිස්සියේම ඊයෙ සන්නිවේදන සමාගමක් ගෝල්ෆේස් අරගලභූමියේ දුරකථන කුළුණක් හයි කළා.
 
සාමාන්‍යයෙන් Connection වල අවුල් නිසා customersලගෙන් සෑහෙන්න බැනුම් අහන මේ වගේ ආයතනයක් ඉල්ලන්නත් කලින් මේ විදිහට පහසුකම් සපයන එක හරිම අසාමාන්‍යයි.
 
views128 Views
comment
තමන් ගත් දේශපාලනික තීරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. 
 
කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළ අතර ඊයේ (14) සිය නිවස ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සංවේදී වුණා. 
views73 Views
comment
හිටපු මැතිවරණ කොමසාරිස්තුමා කියන්නෙ තරුණ, වැඩිහිටි කාගෙත් ආදරය දිනාගත්ත රාජ්‍ය සේවකයෙක්. 
 
විශේෂයෙන්ම මුහුණු පොතේ නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න හිටපු මැකො තුමා ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙනුත් විවිධ ප්‍රකාශ සටහන් කර තිබුණා. 
 
මේ තියෙන්නෙ ඔහුගේ අලුත්ම සටහන... 
views161 Views
comment
විදුලි කප්පාදුව හේතුවෙන් නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 9 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
 
පසුගිය 29වැනිදා ඔවුන්ගේ නිවසේ තිබු විදුලි ජනන යන්ත්‍රය පිපිරී යාමෙන් අදාළ කාන්තාව, ඇගේ දියණිය සහ පුතා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා. 
views147 Views
comment
මෙවර සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන්, හිරු තරු අවුරුදු සැණකෙළිය පසුගිය දවසක ජනප්‍රිය තරු පිරිවරාගෙන පැවැත්වුණා. 
 
සැණකෙළියේ දී හොඳටම බොරු කියපු අයත් හිටියා. 
views44 Views
comment
ගාලුමුවදොර අරගලය දියාරු කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. 
 
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
views244 Views
comment
ෆිල්ටි කියන්නෙ ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුනු රැප් ගායකයෙක්. 
හැබැයි ඔහු ගැන ඊයේ පෙරේදා දවසක ලොකු කතාබහක් ඇතිවුණේ, විරෝධතාකරුවන් පිරිසක් ඔහු ට හූ හඬ දුන්නු නිසාවෙනුයි. 
 
මේ කතාව ෆිල්ටි ගැන නෙවෙයි, ෆිල්ටි සමඟ විවාහ වෙලා හිටපු හසිනි සැමුවෙල් ගැනයි. 
views166 Views
comment
[1]      «      1449   |   1450   |   1451      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top