Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දීපිකා පදුකෝන් බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළියක්. පසුගියදා නිමාවට පත්වුණ Filmfare සම්මාන උළෙලේදීත් ඇය හොදම නිළිය ලෙසින් සම්මාන ලැබූවා. යන කොතැනත් ආකර්ශනීය ඇදුමින් නව විලාසිතා වලින් සැරසෙන දීපිකා ඇන්ද කිසිම ඇදුමක් ඇගේ නොවන බවයි බොලිවුඩයෙන් වාර්තාවන්නේ. දීපිකා අදිනාලද බොහෝ ඇදුම් විලාසිතා කොපි කරනා ලද ඒවා බව පහත ඡායාරූප පෙළින් ඔබට වැටහේවි. එතකොට දීපිකා තමන්ගේ ඇදුමක් ඇන්දේම නැද්ද? ...
views1,430 Views
comment

තිස් තුන් හැවිරිදි දෙරු මවක විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරි ඇත. මීමැදුම් ප‍‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇත. ඒ බැව් දිනක් මෙම පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ. පිරිමි ළමයාගේ පියා මේ සම්බන්ධයෙන් සිය පුත‍‍්‍රයාට සහ අසල්වැසි කාන්තාවට තරයේ අවවාද කර ඇත.සිද්ධියෙන්...
views829 Views
comment

තරුණියන්ගේ සායවල් සහ පාද වීඩියෝ කිරීමේ චෝදනාවකට වරදකරු වූ එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට එරට අධිකරණයෙන් දඬුවම් ලබා දී තිබේ. වෛද්‍ය බුද්ධි අබේවර්ධන නමැති ඔහු 63 වන වියේ පසුවන්නෙකි. බකිංහැම්ෂයර්හි පදිංචි ඔහු බර්මිංහැම්හි සාප්පු සංකීර්ණයක සැකකටයුතු ලෙස හැසිරෙන ආකාරය දැක එහි ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, එම වෛද්‍යවරයා...
views495 Views
comment
හොර රහසේ සිදුවූ ඩීසල් ජාවාරමේ සුල මුල කරවනැල්ල මංසන්ධියේ සිට හැටන් දක්වා දිවෙන මාර්ගයේ ස්ථාන කිහිපයක ඩීසල් ජාවාරම සිදුවන බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබද තොරතුරු රැස්කිරීමේදී යටියන්තොට, කඹුළුමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඩීසල් ජාවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානය දිවා රාත්‍රී දෙකේම ක්‍රියාත්මක වන බවට අප තොරතුරු හෙළි කර ගත්තා.රහසිගතව පටිගත කරනලද වීඩියෝ දර්ශන පහතින්
views7,497 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා හත්වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.  
views1,228 Views
comment
අම්බලන්ගොඩ නගර සභාවේ පුරප්පාඩුව පැවැති නාගරික මන්ත්‍රීධූරයක් සඳහා පසුගිය දින දිවුරුම් දීමට පැමිණි නවක මන්ත්‍රීවරියක් සභාවට සුදසු ඇඳුමකින් සැරසී පැමිණ නොසිටීම හේතුවෙන්, එහි සිටි සභාපතිවරයාගේ නියෝගය මත නැවත නිවසට ගොස් සුදසු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමින දිවුරුම් දුන්නා ය.එසේ දිවුරුම් දුන්නේ, "ලජුවන්වඩු භාෂි මේනකා විජේසූරිය” නමැති මන්ත්‍රීවරියකි. හිටපු නාගරික මන්ත්‍රී රාහුල...
views16,655 Views
comment
“මේ තමයි හොදම රට.ආයිත් ඉතිං වෙන රටකට නම් ලං වෙනවා තියා හිතන්නවත් බැහැ. හැම වැඩක්ම හරිම පිළිවෙලයි, ආගන්තුක සත්කාර මරු,පාරේ ගියත් ගෙදර හිටියත් අනිත් අයට කරදරයක් නැති මිනිස්සු අපි” - ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම අය කට ඇරියොත් කියන්නේ ඔහොමයි. ලෝකෙන් උතුම් රට මේ කියන ගොඩක් අය ඒ රටටත් බරක් කියලා එයාලා දන්නෙත් නැහැ.මේ Video එකේ තියෙන්නේ ජර්මනියෙයි ඉන්දියාවෙයි මිනිස්සු එකම දේකදි හැසිරෙන...
views584 Views
comment
බස්නාහිර - දකුණ ජය කාටද..? මැයෙන්හිරු ටී.වි බලය දේශපාලන වැඩසටහන ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. ඒ සදහා උදය ගම්මන්පිල, ශ්‍රීනාත් පෙරේරා සහ නලින් හේවගේ යන මහත්වරුන් සහභාගී වූ අතර ගීතා කුමාරසිංහ මහත්මිය වැඩසටහනට පැමිණෙන බව තහවුරු කර තිබුණත් ඇය ඒ සදහා සහභාගී වූයේ නැහැ. එහිදී එක් අවස්ථාවකදී  ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා දකුණු පළාක් සභාව තුල සිදුවූ අක්‍රමිකතා...
views980 Views
comment
සල්මන් ඛාන් බාබර් කෙනෙක් වෙලාලූ. ඒ ඉන්දියාවේ ටී.වී වැඩසටනක් නිසා. ඒකට එන නළුවන්ට එක එක වැඩ කරන්න වෙනවා. මේකෙන් හම්බ වෙන මුදල් සියල්ලම බැර වෙනවා කියන්නේ අසරණයන්ට වෙන් වුණු අරමුදලකටයි. ඉතිං සල්මන් ඛාන්ට ඊයේ දවසෙ කොන්ඩෙ කපන්න සිද්ධ වෙලා. ගොඩක් අය කොන්ඩෙ කපන්නත් ඇවිල්ලා. එක් කෙනෙක් සල්මන් කට් එකකුත් කපන්න කියලා. ගැහැණු ළමයිනුත් ඇවිල්ල තියෙනවා මේකට. ඒ අයට නම් සල්මන් හොඳ  Head Massage එකක් දීලා...
views3,728 Views
comment
ශ්‍රීපාදස්ථානයේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශෛලමය දොලස්මහේ පහන සහ ඝාණ්ඨාර කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (07) සහභාගි වුණා. මෙම දොලොස්මහේ පහණ සහ ඝණ්ඨාර කුළුණ විවෘත කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින්. එම අවස්ථාවේ හෙලිකොප්ටර් යානයක සිට ජනාධිපතිවරයා පුෂ්පෝපහාර දැක්වූ බව සිරිපාමළුවේ සිටින අප වාර්තාකරුවන් සඳහන් කළා.අද විවෘත කෙරුණු ශෛලමය දොළොස්...
views1,280 Views
comment
ඊයේ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාර දුන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අනර්කලී ආකර්ෂා ගේට්ටුවෙන් එළියට දැමීමට පොලිස් නිළධාරීන් කටයුතු කර තිබුණා.ඒ විශේෂ අවසරයකින් තොරව එම ස්ථානයට ඇතුළුවීමට නොහැකි නිසාය.අනර්කලී එක්සත් ජනතා නිදහස් සංධානයේ නාමයෝජනා ලැයිස්තුවට ඇතුලත්ව සිටිය ද එම පක්ෂයේ කණ්ඩායම් නියෝජිතයන් ඒ වනවිටත් පැමිණ සිට නැත.එළියට දමන අවස්ථාවේදී ඇය...
views926 Views
comment
මැතිවරණ වලට ඉදිරිපත් වන අපේක්ෂකයින් ජාවාරම්කරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සිර කරුවන් බවට පත්වන බැවින්, එවැනි තත්වයකට පත් නොවී සිටීම සඳහා තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා රුපියල් 100 කින් දායක වන ලෙස බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඉල්ලා සිටියේ පසුගිය 30 වනදාය.ජනතාවගේ මුදලින් තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යාමට බලාපොරොත්තුවන බවත් එමගින් පවතින දූෂිත මැතිවරණ...
views866 Views
comment
ඩිලානිගේ පුංචි දෝණි දැන් ලොකු ළමිස්සියක් වී ඇති ඡායාරූප අපි ඊයේ දිනයේ ඔබවෙත ගෙන ආවා. ඉමහත් ප්‍රතිචාර ලැබුණු එම ඡායාරූප වලට අදහස් දැක්වූ අය අසා තිබුනේ ළමිස්සියන් වූයේ ඩිලානිගේ දෝණි පමණක්ද ලෙසයි. එයට පිළිතුරු වශයෙන් කීමට ඇත්තේ සුනිල් පෙරේරාගේ දෝණිද දැන් ළමිස්සියක් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන සුනිල් පෙරේරා ජිප්සීස් කණ්ඩායමේ නායකයාය. 70 දශකයේ කණ්ඩායම් සංගීත බිහිවනවාත්...
views2,986 Views
comment
ඉන්දියාව සංචාරකයන්ට දේශ සීමාවේ දී වීසා නිකුත් කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව බැහැර කොට ඇතැයි වාර්තාවනවා.සංචාරක කර්මාන්තය නංවා ලීමේ වැඩපිළිවෙළක් ලෙස ඉන්දියාව දේශසීමාවේදී වීසා නිකුත් කරන රටවල් සංඛ්‍යාව විශාල සංඛ්‍යාවකින් වැඩි කරනු ලැබ ඇති නමුත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටකට තව දුරටත් එම වරප්‍රසාදය අහිමිවී ඇත.ශ්‍රී ලංකාව හැරුණ විට එම වරප්‍රසාදය අහිමි වෙන සෙසු රටවල් වන්නේ පකිස්තානය,...
views9,241 Views
comment
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූප කිහිපයක් පළවීමෙන් පසු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් කුරුණෑගල - තෝරයාය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාව මියයාමට පෙර ලියන ලද පිටු දෙකකින් සමන්විත ලිපියක් ඇයගේ දෙමව්පියන්ට හමුවී තිබෙනවා. තම කාමරයේදී සාරියක් උපයෝගී කරගනිමින් ඊයේ (05) මෙලෙස සියදිවි හානිකරගෙන තිබුණේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.ෆේස්බුක්...
views1,999 Views
comment
[1]      «      1413   |   1414   |   1415      »      [1450]



Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,316 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,569 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,846 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,415 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top