Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"එහෙනම් මම මේ ෆොටෝ එක facebook එකේ දාන්නම් එතකොට දැක්කොත් එතනින් ගන්න" 
 
තවමත් අරගලය ක්‍රියාත්මක බව ඔබ දන්නවානෙ.
 
මේ අරගල බිමෙහි අවුරුදු සැමරුවා. ඒ වගේම වෙසක් උත්සවයත් සමරනු ලැබුවා.
 
ඉතින් එහෙම ආදරණීය අරගලයෙන් ඇහෙන තවත් එක් කතාවකි මේ..
views188 Views
comment

මේ ඡායාරූප අපේ ඇස ගැටෙන්නේ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතකයි.
 
ඊට ලැබී තියෙන්නේ ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක්. අපේ රටේ සංචාරක කර්මාන්තය ලෝකයට අරන් යන තවත් එක් ආදරණීය මොහොතක් ලෙසයි මෙය දැක්විය හැක්කේ.
 
ධම්මික බණ්ඩාර එහෙමත් නැත්නම් මේ ආදරණීය සංචාරක මඟපෙන්වන්නා නිසා අද අපේ රටට තවත් වටිනාකමක් එකතු වෙලා තියෙනවා.
 
ඒ ලාංකිකකයන්ගේ ඇති ආදරණීය බව, සෙනෙහෙවන්ත බව මොනවට කියාපාමින්. මෙවන් මොහොතක අපේ රටට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් වටිනා බවත් කිව යුතුමයි.
views182 Views
comment

නව අගමැති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේදී මරාදානේ පවත්වන්නට යෙදුණු වෙසක් බත් දන්සලකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
 
ඒ විතරක්ම නෙවෙයි ඊට එකතු වූ අගමැතිතුමන් එහි පැමිණි සිටි පිරිසට කහ බත් බෙදන අයුරුත් අපිට දකින්න ලැබුණා.
views202 Views
comment
වෙසක් උත්සව සැමරුම් ගැන තොරතුරු රටේ සෑම තැනකින්ම වාගේ අපිට අහන්න දකින්න ලැබුණා.
 
මේ රූ පෙළෙහි දැක්වෙන්නේ නුවර දළඳා මාලිගාව අබියසට පැමිණි ජනයා වෙසක් සැමරුම වෙනුවෙන් බැතියෙන් එක්ව සිටි අයුරුයි.
views104 Views
comment
වෙසක් දිනය වෙනුවෙන් හැමෝම වගේ සූදානම් වෙන්නේ කාලෙකට ඉස්සර ඉදන්.
 
ඒක ලාංකිකයින්ගේ සාමාන්‍ය පුරුද්දක්. ඒ කියන්නෙ අප්‍රේල් අන්තිම වගේ ඉදන් තමයි මැයිවල යෙදෙන වෙසක් සමරන්න හැමෝම සූදානම් වෙන්නෙ.
views64 Views
comment
වොල්ගා කල්පනී කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
 
ඇය කාගෙත් ආදරය දිනූ තරුවක්. ඇයට ලැබෙන්නේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.
 
පුංචි තිරය ඔස්සේ නිතර දකින්න ලැබෙන ඇයගේ දක්ෂතාවය ගැන කවුරුත් දන්නවනෙ.
views91 Views
comment
වෙසක් කියන්නෙ ලාංකික අපිම විතරක් සමරන උත්සවයක් නෙවෙයි.
 
ලෝකය පුරාම ඉන්න බෞද්ධ බැතිමතුන් වෙසක් උත්සවය බැතියෙන් සමරනු ලබනවා.
 
ලංකාවෙ නම් දන්සැල් කියන්නෙ අනිවාර්‍යය දෙයක්නෙ වෙසක් දවසට.
views215 Views
comment
වෙසක් පුන් පෝය යෙදී තිබූ ඊයේ (15 දා) දින ගාල්ල ‘ගෝඨාගෝගම’ ලෙස නම් කර ඇති අරගල භූමියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින අරගලකරුවෝ සිල්සමාදම් වී ආගමික කටයුතුවල නිරත වූහ.
views71 Views
comment
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 මන්ත්‍රී කණ්ඩායම අද (16) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.
views132 Views
comment
ගෝඨාගෝගමටත් වෙසක් ඇවිත්.
views179 Views
comment
අගමැති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතයි.
views24 Views
comment
IPL තරඟාවලියේ 62 වන තරඟය ලෙස අද (15) පැවතී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
 
අද තරගය ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අතිශය වැදගත් වූයේ, සුපිරි ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා කළ නිසයි.
views111 Views
comment
අද ගෝඨාගෝ ගමටත් වෙසක් ඇවිත්. ඉතින් එහේ තොරණ්, වෙසක් සැරසිලි වගේම තවත් බොහෝ දේ තිබිලා. 
 
මේ මොහොතේ මුහුණූ පොතෙන් අපි අහුලගත්ත ලස්සන ඡායාරූප ටිකක් තමයි මේ...
views153 Views
comment
[1]      «      1410   |   1411   |   1412      »      [4339]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top