Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමරුගේ බිරිය වන කේට් කුමරියගේ ඡායාරූපයක් භාවිතා කිරීම බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ඉකුත් බදාදා අත්හිටුවා තිබිනි. එම ඡායාරූපය වෙනත් රටවල ප්‍රසිද්ධියට පත්කර ඇතත් එය බ්‍රිතාන්‍ය මාධ්‍යයේ ප්‍රචාරය කිරීම අත්හිටුනු ලැබීය.

views31,761 Views
comment

මැලේසියාවේ උතුරු දිග ක්ලෙන්ටන් ප්‍රාන්තයේදී 15 හැවිරිදි දැරියක් පුද්ගලයින් 38 දෙනෙක් සමූහ ලෙස දූෂණය කර තිබෙනවා. ඔවුන් ඇය රවටා මත්ද්‍රව්‍ය තිප්පොළකට කැඳවාගෙන ගොස්, මෙම අපරාධය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

views15,806 Views
comment

Hiru TV Copy Chat 100 වෙනි විශේෂ වැඩසටහන වෙනුවෙන් හෙට (01) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන සාදයට සහභාගී වෙන ජනප්‍රිය කලාකරුවන් අතරත් උණසුම් තරඟයක් ඇතිවෙලා කියල අපි ඔබට කිව්වනේ.ඒ මේ රාත්‍රිය හැඩ කරන්න.

views18,286 Views
comment
දෝහා කටාර් හි පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නැරඹීමට පැමිණෙන්නේ නම් සංවරව ඇඳුම් අඳින්නැයි එරට රජය සියලූ පාපන්දු ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

views9,052 Views
comment
සල්මන් ඛාන්ගේ හිත ගත්ත අලුත්ම කෙනා ලංකාවෙ නිලියක්ලු. ඒ වෙන කවුරුත් නෙමෙයි ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්.  මේ කතාව කරළියට ඇවිල්ලා තියෙන්නෙ සල්මන්ගේ අලුත්ම චිත්‍රපටය kick තිරගත වීමට සූදානම් වීමත් සමගයි. Murder 3, Aladin වැනි අසාර්ථක චිත්‍රපට වල රගපෑ ජැක්ලින්ට මේ පාර නම් ගොඩයන්න පොටක් පෑදිලා කියලයි ගොඩක් දෙනා කියන්නෙ.

views7,043 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 23 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views16,435 Views
comment
HIRU TV COPY CHAT 100 වැනි වැඩසටහන වෙනුවෙන් මේ ඉරිදා රාත්‍රී 10.00ට කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන සුපිරි සාදයට ජනප්‍රිය තරු 300කට අධික පිරිසක් සහභාගි වෙන බව ඔබ මේ වනවිටත් දන්නවා. මේ සුන්දර රාත්‍රිය බබලවන්න අපේ ජනප්‍රිය තරු අතරත් තියෙන්නේ පුදුම තරඟයක්. අනින් අය අතරින් කැපී පේන විදිහෙ ඇඳුම්, පැළඳුම් තෝර ගන්නයි ඔවුන් මේ දවස්වල මහන්සි වෙන්නේ.
views24,608 Views
comment
ඔබටත් Twitter එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් දැන්ම @hiddencash ෆලෝ කරන්න.  ඔබට පුළුවන් සල්ලිකාරයෙක් වෙන්න. මේ හිඩ්න් කෑෂ් කියන Twitter ගිණුම පවත්වාගෙන යන්නෙ ඇමරිකාවේ ධනවත් ඉඩම් බ්‍රෝකර් කෙනෙක්. එයා නගරයේ විවිධ තැන්වල මුදල් හංගලා හිඩ්න් කෑෂ් කියන Twitter ගිණුම හරහා ඒ තැන් ගැන ඉගි ලබා දෙනවා.

views3,997 Views
comment


ලිස් හර්ලි සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව බිඳී යාමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් මේවනවිට අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වනවා.

ෂේන් වෝන් මේ වන විට සිය පෙම්වතිය ලෙස තෝරාගෙන ඇත්තේ කොලොම්බියානු නිළියක වන සොෆියා වර්ගරායි.

ඇය "මොඩර්න් ෆැමිලි" නම් ටෙලි නාට්‍යය මාලාවක් ඔස්සේ ජනප්‍රියත්වයට පත් නිළියක්.
views7,972 Views
comment
මැලේසියානු යානාව අතුරුදන්වී දින 78 ක්‌ ගතවී ඇත. නීජල් ක්‍රෝත්‍රෝස්‌ නමැති ගත්කතුවරයා මෙතෙක්‌ හෙළි නොවූ අභිරහස හෙළිකර තිබෙනවා. ඒ ඇමරිකානු හා තායි ගුවන් අභ්‍යාසවලදී වැරදීමකින් එකී යානාවට වෙඩි වැදී විනාශ වූ බවයි.

views18,207 Views
comment
මෙරට ජනතාවට අසාධාරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක හිරු CIA. ඒ පිළිබදව රටට හෙළි කිරීමට පසුබට වන්නේ නැහැ. ඒ අනුව අද CIA. හරහා හෙළි කරන්නේ මෙරට සුපිරි පැලැන්තියට ජාත්‍යන්තර මට්ටමේ බීමවර්ග කල් ඉකුත් වූ සිරප් වර්ග භාවිතා කරමින් බෙදා හරිනා ව්‍යාපාරයක් නීතියේ රැහැනට කොටු වූ ආකාරයයි.
views18,985 Views
comment
පිරිමින්ටම කියලා තියෙන ඩෙනිම් කලිසම, ටී ෂර්ට් එක, ෂෝට ගැහැණු ඉස්සුවා. පිරිමි වගේ කොන්ඩෙ කොටට කැපුවා. කරාබු නොදා පාරේ ගියා. ඇගේ පච්ච කොටා ගත්තා. දැන් වාහන එලවනවා, බයිසිකල් පදිනවා, හම්බ කරනවා, එතනින් නැවතුනානං මොකද රැවුලත් කපනවා. දුක කියන්නේ කොල්ලෝ.... පිරිමි හරි අමාරුවෙන් මෙච්චර කල් පරිස්සම් කරගත්ත, පිරිමිකමේ සංකේතය ‘රැවුල‘ අන්න ඒකත් ගැහැණු හොරකං කරලා.

views19,787 Views
comment
views6,539 Views
comment
අලූත්ගම - මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකට ගුවන් යානයක රෝදයක කොටසක් හමු වී තිබෙනවා. ඊයේ (28) පස්වරුවේ එලා තිබූ දැලක මෙම රෝදය පැටලී තිබූ බවයි එම ධීවරයින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මෙම රෝදය මේ වනවිට අලූත්ගම පොලිසිය වෙත භාර දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ගුවන් හමුදාව විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

views4,189 Views
comment
අවුරුදු 14 ක බාලවයස්කාර පාසැල් දැරියක් වරින් වර දූෂණය කළ බව කියන පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කරුවගලස්වැව පොලීසිය පවසනවා. මෙම දැරිය අතවරයට පත්ව ඇත්තේ දැරිවියගේ පියා, මාමා කෙනෙකු, සීයා‍ සහ තවත් ඥාති සහෝදරයින් දෙදෙනෙක් අතිනි.

views12,936 Views
comment
[1]      «      1359   |   1360   |   1361      »      [1442]



Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,004 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  857 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,233 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,179 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,754 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,728 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,845 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,301 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  879 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,595 Downloads



Top 10 Commenters

Latest Comments

Top