"උඩින් පායන අව් කැරැල්ලත්
වටින් හමනා සුළං රැල්ලත්
වෙතින් හැර අන් විපත් බලවත්
නොවන් ලෙස තෙර කරනු යහපත්"
සාමාන්‍ය පෙළ විභාගය දැන් ආරම්භවයි පවතින්නේ.
මේ කතාව අපේ ඇස ගැටෙන්නේ එවන් මොහොතකයි.
ඇත්තමට ගුරු දෙවිවරු යනු මෙවන් උතුම් මිනිසුන් නොවේද....
මේ කතාව ලියන්නේ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ හසිත අත්තනායක විසින්..