Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඩුබායි හී පිහිටි ඇමරිකානු පුද්ගලික විශ්වවිද්‍යාලය පිහිටවනු ලැබූවේ 1995 වසරේදීය. එය මැදපෙරදිග සිසුන් සදහා උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන උපාධිය නොව එහි තිබෙනා රථගාල කිවහොත් ඔබ පුදුම වේවි. සත්තකින්ම එහි රථගාලේ නවත්වා තිබෙන්නේ ඔබට හිතාගන්නටවත් නොහැකි මිල අධික මෝටර් රථයි. ඒ සියල්ලම අයිති වන්නේ එහි අධ්‍යාපනය ලබන උපාධි...
views842 Views
comment

"ඉස්සර මම ගැහැණු ළමයෙක්" - ඇරින් ඇන්ඩෲස්"ඇයි මම ඉස්සර පිරිමි ළමයෙක්" - කේටි හිල්දැකපු ගමන් මොවුන් දෙදෙනාගේ වෙනසක් පේන්නෙ නැහැ නේද? ඒත් ඇරින් ඇන්ඩෲස් හා කේටි හිල් යන මේ දෙදෙනාම ලිංග වීපර්යාසයන්ට ලක්වුණු දෙදෙනෙක්. කේටි හිල් ඉපදුනේ පිරිමි දරුවෙකු විදිහට. ඉතිං එයාගේ දෙමව්පියන් එයාට දාපු නම තමයි 'ලුක් හිල්' කියන නම. අවුරුදු හතේ ඉදන් එයාගේ ශරීරයේ ස්ත්‍රී ලක්ෂණ පහල වෙන්න ගත්තම ලුක්ට මේ වෙනදේ...
views8,106 Views
comment

සිනමා ලෝලීන් මහත්සේ කම්පනයට ලක්කරමින් පසුගියදා හදිසි අනතුරකින් මියගිය පෝල් වෝකර් පිළිබදව නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඔහු අවසන් වරට රංඟනයෙන් දායකවෙමින් සිටි Fast & The Furious 7 චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම් පිළිබදව ඇතිවූ ගැටළුවක් හේතුකොට ගෙනයි. එනම් Fast & The Furious චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම එහි ඉතිරි රූගත කිරීම් සදහා පෝල්ගේ රූපයට සමාන පෙනුමක් සහිත ඔහුගේ සොහොයුරු කොඩී වෝකර් යොදාගැනීමට අදහස්...
views984 Views
comment
ගැහැණු ඇනකොන්ඩා ව විසින් සිය සහයකයා ගිල ගැනීම (cannibalism) දක්නට ලැබෙනුයේ ගැහැණු ඇනකොන්ඩාවන් අතර පමණි. උන් ආහාරයට ගන්නේ පිරිමි ඇනකොන්ඩාවන් ද පමණක් වීම විශේෂයකි.සාමන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩා වට වඩා ගැහැණු ඇනකොන්ඩා ප්‍රමාණයෙන් විශාලය. ගැහැණු ඇනකොන්ඩා විසින් සහයකයා ගිල දැමීම සිදුවන්නේ කොල ඇනකොන්ඩා (Eunectes murinus) වර්ගය අතරය. පහත දැක්වෙනුයේ එවැනි අවස්ථාවක සජීවි ව වීඩියෝ කරන ලද දර්ශනයි. මෙවැනි...
views1,194 Views
comment
දින 05 ක් තිස්සේ නිරාහාරව සිය නිවසට වී සිටි දරුවන් 05 දෙනෙකු පිළිබඳව එප්පාවල ඉහළගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ, මවද නොමැති එම දරුවන්ව පියා විසින් නිවසේ තනිකර පිටව යෑම හේතුවෙන්. පියා දරුවන්ට පවසා ඇත්තේ ඔවුන්ව බලා කියා ගැනීමට සිය මව වන දරුවන්ගේ මිත්තණිය පැමිණෙන බවයි. මෙසේ තනිකර ගිය දරුවන් අතර අවුරුදු 13 ක සහ 14 ක පිරිමි ළමයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08 ක නිවුන් පිරිමි...
views3,211 Views
comment
සිනමා හා ටෙලිනාට්‍ය නිළි නදීශා හේමමාලි එළැඹෙන දකුණු පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට සූදානම් වනවා. ඒ සදහා ඇය අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා අතින්.දකුණට ආණ්ඩු පක්ෂයෙන්ද චිත්‍රපට නිළියන් දෙදෙනෙකු තරඟවදී. ඒ අනර්කලී ආකර්ශා හා ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ යන දෙදෙනාය. නදීශා කලක පටන් දේශපාලනයට...
views5,201 Views
comment
කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරිනියක දුරකථන මාර්ගයෙන් ලිංගික කතාබස් වල යෙදීමට පහසුකම් සපයන වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත උප කුලපතිවරයා විසින් ඇයගේ රැකියාව අත්හිටුවනු ලැබ තිබෙනවා.රේසා කූපර්-මෝනිං නම් සංස්කෘතික නිලධාරිනිය මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ Msresa.com වෙබ් අඩවිය ඔස්සේය. රෝසා කූපර්ගේ අසභ්‍ය චිත්‍ර, ඡායාරූප, නිරුවත් ඡායාරූප හා වීඩියෝ විවිධ නාම යටතේ මෙම වෙබ් අඩවියට...
views3,995 Views
comment
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඇනකොණ්ඩාවන් දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සත්වයා විසින් සිය පිරිමි සත්වයා ගිල දමා තිබෙනවා.දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙහි සෝවකයෝ පැවසුවේ ගැහැණු ඇනකොණ්ඩාව අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි ඇනකොණ්ඩාවා අඩි නවයක දිගින් යුක්ත බවයි.මෙලෙස ගොදුර ගිල දැමීම හේතුවෙන් අදාළ ගැහැණු ඇනකොණ්ඩාවාගේ ජීවිතය ද අවධානම් බවයි දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෝ පවසන්නේ.
views887 Views
comment
සියළුම ඡායාරූප මෙතැනින්.... 
views9,495 Views
comment
ඉතාලියේ ජනාධිපති ජොර්ජියෝ නැපොලිතානෝට ඉතා සුඛෝපභෝගී ආරක්‍ෂාකාරී රියක් ඇතත් ඔහු සාමාන්‍ය ගමන් සඳහා පාවිච්චි කරන්නේ ත්‍රීවීල් රථයකි. ඔහුගේ නිල නිවස ඉදිරිපිට නිතරම දකින්නට තිබිය යුත්තේ ඔහුට අයත් දැවැන්ත නිල රථය උවත් එය සුවපහසුව ඇත්තේ ගරාජයේ නවතාය. ඒ වෙනුවට ඔහුගේ 'පියාජියෝ ඒප්' වර්ගයේ ත්‍රීරෝද රිය ඔහු නිතර භාවිතා කරයි. තුන්වන ලෝකයේ දිළිදු රටවල ජනාධිපතිවරුන් තමන්ගේ නිළ රථයට අමතරව...
views795 Views
comment
ඉතාලියේ මිලාන් නගරයේ ලිංගිකමය ක්‍රීඩා උපකරණවලින් සැරැසූ නත්තල් ගසක් නිසා බරපතළ උණසුම් තත්ත්වයක් උද්ගතවූ නිසා පොලිසිය පැමිණ පැය 24 කින් එය ඉවත් කළ පුවතක් වාර්තා වෙනවා. කාන්තාවන්ට ලිංගික සෙල්ලම් උපකරණ විකුණන වෙබ් අඩවියක් වන මයි සීක්‍රට් කේස්හි ප්‍රචාරණ දැන්වීමක් සඳහා මේ සැරැසිල්ල නිර්මාණය කොට තිබුනා. 'See and Touch' යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙහි විවිධ ක්‍රීඩා උපකරණ 100 කට වඩා එල්ලා තිබූ...
views8,207 Views
comment
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා යනු සුන්දරත්වය හා කලා හැකියාව නිසා ප්‍රසිද්ධ චරිතයකි. මේ හේතුන් නිසාම ඇය සහභාගී කරගන්නා සංදර්ශන සදහා ඇයගේ වියදම ලෙස සංවිධායකයින්ට අතිවිශාල මුදලක් වැය කරන්න සිදු වය බව නොරහසකි.මේ වසර අවසානයේ ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට නියමිත සංදර්ශනයේදී විනාඩි හතක සරාගී නර්තන අංගය ඉදිරිපත් කිරීමට ඇය විසින් ඉන්දියන් රුපියල් කෝටි හයක මුදලක් ඉල්ලා ඇත. මෙම...
views1,807 Views
comment
නාලන්ද එල්ලාවල ඝාතන නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ අද (18) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය. එහි දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු නිදොස්කොට නිදහස් කර කළ බව අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.එවකට එජාප මන්ත්‍රීවරුන් වූ...
views1,357 Views
comment
තමන් සමග 17 වසරක් පවුල් කෑ බිරියගෙන් දික්කසාද වන බවට හා දරු තිදෙනෙකුගේ පවුලෙන් වෙන්වන බවට බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ දිනවල රිතික් හිසේ අමාරුවකට ප්‍රතිකාර කිරීම පිණිස ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින අතර මෙම නිවේදනය මාධ්‍ය වෙත කරමින් කියා සිටියේ ‘මා වෙන්වන බව පමණක් පත්තර වල දමන්න. ඊට එහා දෙයක් කියන්න කැමති නෑ. කරුණාකර මීඩියා මගේ පුද්ගලිකත්වය...
views1,505 Views
comment
"උඹලා අපේ ෆොටෝ ගන්නේ විකුණන්නනේ හා හරිද දැන් ගත්තා ඇතිද? ලොකුවට දාගෙන විකුණගෙන කාපල්ලා” යයි ගෝරනාඩු කරමින් මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියේ සැකකාර රවිඳු වාස් ගුණවර්ධන ඊයේ (17) අධිකරණය ඉදිරිපිට වාර්තාකරණය සඳහා ගොස් සිටි ජායාරූප මාධ්‍යවේදීන්ට බැණ වැදී ඇතැයි වාර්තා වනවා.සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී නිමවීමෙන් අනතුරුව මෙම සිද්ධිය වාර්තාවී ඇත.බන්ධනාගාර නිලධාරීන්ගේ...
views870 Views
comment
[1]      «      1341   |   1342   |   1343      »      [1359]



Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  376 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,404 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,163 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  226 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,263 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,666 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top