Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවක් හෝටලයේ සේවකයකු විසින් අපයෝජනයට ලක්කොට තිබෙනවා.මෙම කාන්තාව රුසියානු ජාතික තම සැමියා සමග මෙම හෝටලයේ නතර වී සිට ඇත. සැමියා හෝටලයෙන් පිටතට ගොස් සිටියදී ඇය අපයෝජනයට ලක්කළ බවට ඇගේ සැමියා විසින් පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.මෙම රුසියානු යුවළ නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති...
views5,278 Views
comment

ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් ඇමෙරිකන් මියුසික් අවොර්ඩ්ස් සම්මාන උළලේදී සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වසරේ කලාකරුවා (Artist of the year), ප්‍රියතම රොක් ගායිකාව (Favourite Rock Female Artist), ප්‍රියතම පොප් ගායිකාව (Favourite Pop Female Artist) සහ ප්‍රියතම කන්ට්‍රි ගායිකාව (Favourite Female Country Artist.) යන සම්මාන ඇය විසින් දිනා ගන්නා ලදී.සුපිරි ගායක ජස්ටින් ටිම්බලේක් ප්‍රියතම ආර් ඇන්ඩ් බී ගායකයාට හිමි සම්මානය...
views814 Views
comment

පසුගිය 17 වැනිදා රාත්‍රියේ මාතර - කොට්ඨාශ දුෂණ විමර්ශන අංශයට අනුයුක්තවසේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්වුණා. එම අවස්ථාවේදි නිවසේ සිටි කොස්තාපල්වරයාගේ අවුරුදු දෙක හමාරක් වයසැති බාල පුතු තුවාල ලැබූඅතර අවුරුදු 6ක් වයසැති පුත් අසුරින් ද සුලක්ෂණමෙට්ටය යට සැඟවී දිවිබේරාගෙනතිබෙනවා.එම අවස්ථාවේදී තමන් විඳි ඛේදනීය අත්දැකීම පිළිබඳව පුවත් පතකට ප්‍රකාශ...
views1,149 Views
comment
තම දියණියගේ අභ්‍යන්තර ශරීර අවයව තවත් මරණාසන්න දරුවන් වෙත පරිත්‍යාග කිරීමට පන්නිපිටිය ප්‍රදේශයේ මා පිය යුවළක් තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය දිනෙක තම දියණිය මුහුණදුන් හදිසි ඛේදවාචකය නිසා වෛද්‍යවරුන් ඇයගේ මොළය මියගොස් ඇති බවට සනාථ කිරීමෙන් අනතුරුවයි.   ගයනි විශාඛා ලියනගේ1996 වසරේ දී උපත ලැබූ විශාකා ලබන මස 14 වැනිදා සිය 17 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටියා. දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත...
views852 Views
comment
"පිරිසිදු අවස්ථාවේ කිසිදු ගඳක් සුවඳක් හමන්නේ නැතත් දහදිය වැදී තෙත් වන විට ඉන් මිහිරි සුවඳක් වහනය වීම මෙහි ඇති විශේෂත්වයයි...."ප‍‍්‍රංශයේ Le Slip Francais සමාගමේ නිෂාපාදනයක් ලෙසින් දහදිය දමන විට සුවඳක් නිකුත් වන ආකාරයට සකස් කළ පිරිමි යට ඇඳුමක් පසුගිය මැයි මාසයේදී වෙළඳ පොළට හඳුන්වා දී තිබෙනවා. එය මේ වනවිට ප්‍රංශ වෙළදපොලේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.බොක්සර් කලිසම් වර්ග දෙකක් හා වර්ණ...
views1,438 Views
comment
"මොහොතක් පාසා මහින්ද කියනා නාමය මතුරා කියමි...."අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (26) පාර්ලිමේන්තුවේදි අයවැය විවාදයට එක් වෙමින්  ජනාධිපතිවරයා පිළිබඳ ගීතයක් ද ගායනා කළේය. එදා මෙදා තුර මේ ගීතවල වෙනසද පැහැදිලි කළ අමාත්‍ය වරයාගේ  "pitch" එක  යම් මට්ටමක තිබුනු බව බොහෝ අය පැවසුවා... "මැණකක් රකිනා නා රජිඳෙකු සේ මම ජනපති රකිමි. මොහොතක් පාසා මහින්ද කියනා නාමය මතුරා කියමි.... අද මෙන් හෙටටත් ඔබ ළඟම තමයි මගේ...
views999 Views
comment
පසුගියදා ඉන්දියාවේදී නිමාව දුටු ලෝක ශූරතා චෙස් තරගාවලියේ ශූරයා බවට පත් වූයේ නෝර්වේජියානු චෙස් ශූරයකු වන 22 දෙහැවිරිදිමැග්නස් කාර්ල්සන්ය. ඔහු මෙයට පෙර චෙස් ලෝක ශුරයන්ට වඩා ජනප්‍රියත්වයටපත්ව තිබේ. ඒ සුප්‍රකට කොස්මොපොලිටින් සඟරාව නම් කරන ලද 2013 වසරේ ලොව සරාගීමපිරිමින්ගේ ලැයිස්තුවේද තමන් වෙනුවෙන් ස්ථානයක් වෙන් කර ගනිමිනි. මැග්නස්කාර්ල්සන් වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙකි. මෙවර ලෝක...
views1,144 Views
comment
හොලිවුඩයේ වගේම බොලිවුඩයේත් නලූ නිලියන් ආදර සම්බන්ධතා මාරු කරන්නේ හරියට ඇදුම් මාරුකරනවා වගේ. ඔය බෝට්ටුවට අළුතින් එක් වෙලා තියෙන්නේ දීපිකා පදුකෝන්. අතිසාර්ථක ලෙසින් ලොව පුරා දැන් තිරගත වෙන රාම් ලීලා film එකේ ආදරවන්තයෝ දීපිකා පදුකෝන සහ රන්වීර් සිං පසුගියදා තිබුණ "Hello! Hall Of Fame Awards 2013" උළෙලෙදි හැසිරුනේ කාලෙක ඉදන් ප්‍රේම සම්බන්ධයක් තිබුණා වගේ . මේ තියෙන්නේ ඒකට උණසුම් සාක්ෂියක් . රන්බීර් කපූර්...
views7,994 Views
comment
හිරු tv මංගලම් වැඩසටහනේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් මීට මාස කිහිපයකටපෙර පැවැත්වුණු මංගලම් ප්‍රදර්ශනය ඔබට මතක ඇති.කොළඹ ජයික් හිල්ටන් හෝටලයේපැවැත්වුණු මේ ප්‍රදර්ශනයට සහභාගිවුණේ විවාහ මංගල ක්ෂේත්‍රයේ ඉන්නප්‍රවිනතමයන්.ජිවිතයේ එක් වරක් පමණක් උදාවෙන ඒ දවස සුවිශේෂී සුන්දර මොහොතක්බවට පත්කරගන්න අවශ්‍යය හැමදේම වගේම ප්‍රවීනයන්ගේ උපදෙස් ලබා ගන්නත් එදාඔබට අවස්ථාව ලැබුනා.ඒ විතරක් නෙමේ,එදා...
views1,393 Views
comment
රාම් ගෝපාල් වර්මා කියන්නේ බොලිවුඩයේ ඉන්න සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්.ප්‍යාර් තුනේ ක්යා කියා,සත්‍යා,භූත්,සර්කාර් වගේම ලඟදි තිරගතවුණු සත්‍යා 2 රාම්ගේ චිත්‍රපට අතරින් කිහිපයක්.මේ කියන්න හදන්නේ රාම් ගෝපාල් වර්මාගේ තවත් නිර්මාණයක් ගැන නම් නෙමේ.ඔහුගේ පුද්ගලික ජිවිතේ සිදුවීමක් ගැන. මීට අවුරුදු ගානකට කලින් රාම්ට sms එකකින් විවාහ යෝජනාවක් ආවා.ඒ sms එක එවලා තියෙන්නේ ඔහු අධ්‍යක්ෂණය කරපු RANN...
views848 Views
comment
2013 වසරේ වීර දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9.00ට කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා. ඉංග්‍රීසීන් විසින් 1818 නිදහස් අරගලය මෙහෙය වූ වීර කැප්පෙටිපොළ අධිකාරම්ගේ හිස ගසා දැමීම සිදුවුණේ ද අද වන් දිනකයි. එම නිදහස් අරගලයට සහභාගිවීම නිසා රටින් පිටුවහල් කෙරුණු විරුවන්ට උපහාර ප්‍රණාම පුද කිරීම ද අද (26) සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරටයි. එම අභීත පරපුරේ පුරකක් අදටත් මාතලේ කැප්පෙටිපොළ...
views1,000 Views
comment
ශ්‍රි ලංකාවේ  සිදුවන මාතෘ මරණ අඩු කර ගැනීම පෙර දැරි කර ගනිමින් මේ දිනවල අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මේ සත්කාර්යය සදහා  ශ්‍රි ලංකා ක්‍රීකට් ක්‍රිඩකයින් කොළඔ  ගලදාරි හොටලයේදී විලාසිතා දැක්මක් ඉදිරිපත් කලා  ඒ වීඩීයෝව සහ ඡායාරූප පහතින්
views1,173 Views
comment
චැනල් ෆෝ නාළිකාවේ මාධ්‍යවේදීන් මෙරට සංචාරයෙන් අනතුරුව තවත් වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට සූදානම් බව නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා. හිරු හාඩ්ටෝක් විශේෂාංගය සමග එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය කාලවලදී මේසෙන් වැටෙන දෙයක් ලෙවකාලා ඉන්නට ජනතාව සූදානම් බවත් ජනතාව තවමත් තමන්ව පාර්ලිමේන්තු නොයවන්නේ දැනුවත්භාවයක් නොමැති...
views1,008 Views
comment
පොදු රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පැමිණි චාල්ස් කුමරුන්, ශ්‍රී ලංකාවේ සිටි කෙටි කාලය තුළදී ආහාරයට ගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොකළ කුකුළු කෑම කෑ කිකිළියන්ගේ බිත්තර පමණකි. එවැනි කෑම කිකිළියන්ට දෙන ගොවිපළක්‌ බෙන්තොට ඇති අතර එම බිත්තර බෙන්තොටින් ගෙන්වා ගෙන ඇති බව දැන් වාර්තා වේ.මේ අතර, ඔහු නිවිති කොළ සමඟ මිශ්‍ර කර පිසූ මොදා මාළු ද චාල්ස්‌ මෙහිදී සතුටින් අනුභව කර ඇත.මොදා යනු ගල්...
views659 Views
comment
මියගියායැයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් පණ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. බිළිදාව ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී එක්වරම හඩන්නට පටන්ගත් නිසා සියල්ලෝම කලබල වී දරුවාව නැවතත් රෝහල්ගත කර ඇත. උපතේදීම පෙනහලූ වල ආබාධයක් තිබූ නිසා බිළිදා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. දින දෙකක් ගතවූ පසු බිළිදා හුස්ම ගැනීම නැවතූ හෙයින් බිළිදා...
views918 Views
comment
[1]      «      1340   |   1341   |   1342      »      [1351]



Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,545 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,606 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,681 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,424 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,763 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,918 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,185 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,319 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,470 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,044 Downloads



Top 10 Commenters

Latest Comments

Top