Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන රාම් ලීලා (Ram Leela ) චිත්‍රපටය ඊයේ දින (15) සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භවූවා. පසුගියදිනෙක එහි ප්‍රචාරණ කටයුතු සදහා සහභාගීවූ දීපිකා පදුකෝන් ඇද සිටි ඇදුමකාගේත් කතාබහට ලක්උනා. ඒ, එය විනිවිද පෙනෙන සරාගී ඇදුමක් වීම හේතුවෙන්. දීපිකා පදුකෝන්ගේ අතිශය ආකර්ෂණිය රංගනයක් රැගත්රාම්ලීලා චිත්‍රපටයේ රන්වීර් සිංගේ රංගන ප්‍රතිභාව...
views12,829 Views
comment

කඩවත රන්මුතුගල දී පසුගිය දා රිය අනතුරකින් මිය ගිය වැඩිහිටි කාන්තාවකගේ හත් දවසේ දානමය පිංකම සිදුකළ අද දිනයේ දී  (15) සිලල්ලන්ම තුෂ්නිම්භූත කරමින්  එම කාන්තාව ගෙදර පැමිණියාය. හත්දරු මවක් වන ඇගේ දරුවෝ තිදෙනෙක්ම සිරුර හදුනා ගැනීමෙන් පසුවයි දින හතරකට පසු අවසන් කටයුතු සිදු කෙරුණේ.. වැරදි සිරුරක් ගෙදර ගෙන යෑම නිසා මේ තත්ත්වය උදා වූ බවයි පොලිසිය පවසන්නේ....
views1,002 Views
comment

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ශවත් අන්දමින් අද (15) පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යයාව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රය වෙත සම්ප්‍රාප්ත වුණේ අද පෙරවරු 9.15 ට පමණයි. ඉන් අනතුරුව, සිදුවුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සහ එම මහත්මියගේ සම්ප්‍රාප්තියයි. පසුව,...
views4,777 Views
comment
ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන දුලීකා මාරපනව පහුගිය දවස්වල අපිට වැඩිය දකින්න ලැබුනේ නැ.ඒකට එක හේතුවක් තමයි දුලිකාගේ කට හඬ නැතිවුණුඑක.ඒ ගැනත් එක එක්කෙනා එක එක විදිහේ කතා කියනවා.ඊට අමතරව අපිට ඇය ගැන තවත් ආරංචියක් ලැබුනා.ඒකෙ හැටියට මේ වෙනකොට දුලීකා පෙම්වතියක්.ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි අද දුලිකාට කතා කලා.ප්‍රශ්නය -:අපි දන්න විදිහට දුලීකා මාරපන කියන්නේ කොයි වෙලෙත්...
views8,627 Views
comment
චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ඇතුළු පිරිස අනුරාධපුරයේ සිට කොළඹට ගෙන එන ලද වෑන් රථයේ රියදුරු විසින් තම කුළී ගාස්තු නොගෙවූ බවට කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. උතුරේ සංචාරය කිරීම සඳහා කැලම් මැක්රේ ඇතුළු පිරිස කොළඹ සිට කිලිනොච්චි බලා ඊයේ දුම්රියෙන් ගමන් කළා. එහිදී අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී ජනතාව කැලම් මැක්රේ ඇතුළු පිරිසට විරෝධය...
views2,352 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ චාල්ස් කුමරු සමග කැමිලා පාකර්ද දිවයිනට පැමිණි බවයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද චාල්ස් කුමරුන් විසින්. 
views1,818 Views
comment
අද අපි කතාකලේ ජනප්‍රිය නිළියක් වගේම නිවේදිකාවක් හැටියටත් ඔබව හමුවෙන ඕෂදී හේවාමද්දුමට.අම්මා කෙනෙක් උනාට පස්සේ ඉස්සර තරම්ම දකින්න නොලැබුනත් රඟපෑමෙන් සමුගන්න නම් ඕෂදී ගේ අදහසක් නැ.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ටෙලිනට්‍යත් එක්ක සාපේක්ෂව බැලුවාම චිත්‍රපටිවලින් ඇයව දකින්න ලැබෙන්නේ නැති තරම්.ඒකට හේතුව මොකද්ද කියලා දැනගන්න අද අපි ඕෂදී ට කතාකලා.  ප්‍රශ්නය -: ඕෂදී ඇත්තටම මොකද්ද ඒකට...
views2,042 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලයීයරාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ‘‘අපේ ගම සහ රිෆ්ලෙක්ෂන් ඔෆ්ශ්‍රී ලංකා” ජාත්‍යන්තර ප්‍රදර්ශන අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ‘‘අපේ ගම “ නම් මෙමප්‍රදර්ශනාත්මක ගම්මානය ඉදිකර ඇත්තේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේයි. මෙම උත්සවය අලංකාර කරමින් දර්ශනීය මල්වෙඩි...
views3,653 Views
comment
englishtrans
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද දිවයිනට පැමිණීමට නියමිතයි. එංගලන්තයේ දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමිනුයි චාල්ස් කුමරු මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවන්නේ. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධානත්වයද චාල්ස් කුමරුට හිමිවනවා.  ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර චාල්ස්...
views2,295 Views
comment
මුල්ලේරියාව සිද්ධියේදී පළමුවෙන්ම වෙඩි වැදුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට බව අධිකරණය හමුවේ ඊයේ යළිත් වතාවක් තහවුරු වුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ පැවැත්වුණු සාක්ෂි විභාගයේදියි.පොලිස් කොස්තාපල් කළුබද්දනගේ හේමන්ත කුමාර පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස ඊයේ මෙසේ සාක්ෂි ලබාදුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී ඔහු...
views3,006 Views
comment
ජනප්‍රිය නිළි පබෝදා සංදීපනීගේ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් තියෙනවා.පබෝදා පුංචි පුතත් එක්ක ලංකාවට ඇවිල්ලා.මීට මාස හතකට කලිනුයි පබෝදා ප්‍රංශයේ ඉන්න ඇගේ තාත්තා ලඟට ගියේ.ඇයට බබා ලැබුනෙත් එහෙදි.පුංචි පුතාගේ නම සවේන් ජිත්සර.එයාට දැන් මාස හතරක් විතර වෙනවා.ආරංචියේ හැටියට සවේන් එයාගේ තාත්තා වගේලු.පුතා ලැබුනට පස්සේ පබෝදට හිතෙනවලු ජීවිතේ පටන්ගත්තේ දැන් කියලා.ජිවිතේ පලවෙනි වතාවට අම්මා...
views14,555 Views
comment
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට දිවයිනට පැමිණ සිටින චැනල් ෆෝ මාධ්‍යවේදීන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ, ජනාධිපතිවරයා කොළඹ දී ආරම්භ වූ ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක උත්සවය අවසන් වී යළි පිටත්ව යන මොහොතේ දීයි. එහිදී චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ යුධ අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබදවයි....
views3,474 Views
comment
23 වැනි පොදුරාජ්‍ය මණඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන සුවිශේෂී චරිතයක් වන්නේ එක්සත් රාජධානියේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. ඒ නිසා චාල්ස් කුමාරයාගේ ආරක්ෂාව ගැන මෙන්ම නවාතැන් පහසුකම් ගැන සත්කාරක රටසෑම මොහොතකම විශේෂ කොට සලකනවා. මෙවර ශ්‍රී ලංකාවට පැමිණෙන චාල්ස් කුමාරයාගේ නවාතැන් පහසුකම් සලසා ඇත්තේ සුපිරි පහසුකම් පමණක් සහිත හෝටලයක් පමණක් නොවේ. එය ඓතිහාසිකවද අතිශය වටිනාකමක් ඇති...
views9,214 Views
comment
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ කටයුතු ආවරණය කිරීම සඳහා ආන්දෝලනයට තුඩු දුන් චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ අද (11) දිවයිනට පැමිණියා. බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත්, ගුවන් යානයකින් ඔහු සමඟ එම නාලිකාවේ තවත් මාධ්‍යවේදීන් පිරිසක් මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවු බවට චැනල් ෆෝ නාළිකාව විසින්...
views3,318 Views
comment
අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ගාමිණි ෆොන්සේකාගේ බිරිද වූ චිත්‍රපට නිළි සුමිත්‍රා ෆොන්සේකා අද (11) අභාවප්‍රාප්ත වුණා. ඇය ප්‍රේමනාත් මොරායස්ගේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණා. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘‘උතුමාණෙනි’’ චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව ඇය සිනමාවට සමුදුන්නා.
views1,234 Views
comment
[1]      «      1297   |   1298   |   1299      »      [1305]



Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,333 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  7,075 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  632 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  1,957 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,770 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,635 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,831 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,732 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  33,792 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,001 Downloads



Top 10 Commenters

Latest Comments

Top