Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වර්තමානයේ ජනප්‍රිය වුණු නවක ශිල්පිනියන් අතර, ඇය මේ වනවිට රූපවාහිනි තිරයේ ද නැතුවම බැරි රුවැත්තියක්.

ඇය නමින් සඳනි ප්‍රනාන්දු !

පසුගිය දිනවල ගායනයට පිවිසීමත් සමඟ කා අතරත් කතාබහට ලක්වුණු ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ....
views50 Views
comment

නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්.

ඉතින් ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක විවාහ දිවියට පිවිසුණා.
views179 Views
comment

'පැණි කොමඩු ගෙඩිය'
'අංජලිකා' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මේරියන්ස් නායක නලින් පෙරේරාව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නෑනේ නේද ?

ආ... මේ කතාව නලින් ගැන නෙවෙයි.
views122 Views
comment
මේ අපූරු තේමාවේ රූ එකතුව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක.
 
ඩොලර් කියන්නෙ මේ දවස්වල හරි ජනප්‍රිය මාතෘකාවක්නෙ...
views289 Views
comment
ගෙවුණු දවස්වල සිය සැමියා වන නළු සයිෆ් අලි ඛාන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ පවුලේ නිවාඩුවක් ගත කළ කරීනා, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ සටහනක් තබා තිබුණා.
 
ඒ 
 
" I am coming home…Summer has officially ended…Get up Stand up…Get to work …Mumbai I am ready for you…"
 
යනුවෙන්...
views186 Views
comment
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට මහජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා..
views100 Views
comment
සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමග පෙම් සුව විඳි  වරදට සතියක්ම  නිවෙසට වී සිටීමට සිදුවූ පෙම්වතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
 
යතුරුපැදියට රුපියල් දහසක තෙල් ටිකක් ගහගත්තේ සතියක් පෝලිමේ ඉඳ ගහමරාගෙනය. ඒ සිය ගම්මානයට වඩා කිලෝමීටර් හය හතක දුරින් සිටින සිය පෙම්වතිය බැහැදැක වෙරළ තීරයට ගොස් පෙම් සුව විඳීමටය.
 
බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ ගාලු‍ පාරට කිට්ටුවෙන් වැල්ලට බැස්සේ ඒ සඳහාය. වැල්ල ආසන්නයේම යතුරුපැදිය නවතා ඔහු රෑන පඳුරක් සොයා යන්නේ පෙම් සුව විඳීමටය...
views243 Views
comment
ප්‍රියංකා චොප්රා කියන්නෙ දැන් මාස හයක දූ පැටියෙක්ගෙ ආදරණීය මවක්.
 
පහුගිය දවසක ප්‍රියංකාගෙත් උපන්දිනය යෙදී තිබුණා.
 
මේ උපන්දින සැමරුම තනිකරම සැමරුම් මාලාවක් වෙලයි තිබුණෙ.
 
ඒ සියල්ලම ආදරණීය නික්ගෙ සැලසුම්...
views51 Views
comment
නම වගේම තමයි. ඇය තරුවක්...
 
ඒ වෙනින් කවුරුත් නෙවෙයි තාරුකා වන්නිආරච්චි.
 
හරියට ඉන්දීය තරුවක් වගෙයි ඈ කරන විලාසිතා එක්ක ඇයව පෙනෙන්නෙ..
views57 Views
comment
මෙරට නිරූපණ කලාව තුළ ඉන්න තරු අතර ටීනාට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
 
ඒ ඇය විසින් ගොඩනඟාගෙන ඇති ජනප්‍රියතාවය සහ ආකර්ෂණීය බව.
 
නිරූපණය විතරක් නෙවෙයි, රංගනය තුළත් ඇය කැපීපෙනෙන දක්ෂතා දක්වන තාරකාවක්..
views121 Views
comment
අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
 
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ, ගැටලු කිහිපයක් හේතුවෙන් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බවයි.
 
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10 ක් පැවැති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති.
 
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා..
views101 Views
comment
මුහුද දිහා බලාගෙන ඉන්න ඇන්ජිගෙ අපූරු ෆොටෝ ටිකක් දකින්න ලැබුණා.
 
සාමාන්‍යයෙන් යාළුවෙක් කොච්චර ලස්සන ෆොටෝවක් දැන්මත්, හොඳම යාළුවන්ගෙ හැටි කමෙන්ට් දාලා එයාව ආතල් එකට ගන්න එකනෙ... එහෙම නේද...
views158 Views
comment
"හැම තිස්සෙම ඊළඟ පියවර රහසක් විධියට අපි තියාගමු නේද?"
 
"කුඩා දරුවෙක් හෝ මගෙ  වැරැද්දක්  දැකලා එය පැවැසුවොත් මම එයට ඇහුම්කන් දෙනවා. ඒ වගේම මම ඒ වැරැද්ද පෙන්වලා දෙන කෙනාට ගරු කරනවා...."
 
කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තාරකාවක්, ගායන තාරකාවක් තමයි අභිෂේකා කියන්නෙ.
 
ගායනය තුළ ඈ දක්වන දක්ෂතාවය සුවිශේෂී එකක්.
 
මේ ඇයත් සමඟ සති අන්ත පුවත්පතක වූ සොඳුරු සංවාදයක්....
views195 Views
comment
බීමත් රියදුරෙකු පැදවූ ගිලන් රථයක් ත්‍රීරෝද රථ තුනක් අනතුරට ලක් කරමින් පලා ගිය පුවතක් අපට වාර්තා වනවා.

අදාළ අනතුරේ සීසීටීවී දර්ශන පහතින් බලන්න...
views60 Views
comment
ගාලු මුවදොර ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමේදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
views115 Views
comment
[1]      «      1223   |   1224   |   1225      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top