Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට සිනමාවේ සහ පුංචි තිරයේ විවිධ විචිත්‍ර චරිත මැවූ රංගන ශිල්පි සාරංග දිසාසේකර කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පා තැබූ රංගන ශිල්පියෙක්. 
views294 Views
comment

හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වීමට, විදේශ ගමන් බලපත්‍රය අයැදුම්කරන, අයැදුම්කරුවන්ට එයට දිනයක් වෙන්කර ගැනීම සඳහා දුරකථන අංකයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා.
 
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ අංකයට WhatsApp පණිවිඩයක් එවීම තුලින් හදිසි අයදුම්කරුවන්ට ඉතාමත් ඉක්මනින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව ලැබෙන බවයි..
views65 Views
comment

ආලියාගේ අලුත්ම Photos ගැන රසිකයින් විතරක් නෙවෙයි, ජනප්‍රිය තරු පවා කතා කරනවා. 
 
ආලියා ඇගේ ඉදිරි චිත්‍රපටය වන Darlingsහි ට්‍රේලර් එක එළිදැක්වීම සඳහා සහභාගී වූ රූ කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. 
 
ඇය මවක් වෙන්න සූදානමින් ඉන්න බව ඈට ආදරේ කරන කවුරුත් දන්නා කරුණක්නෙ..
views185 Views
comment
ගායන ලොව ඉහළින්ම රැඳී සිටින මාපිය දෙපළකගේ දියණියක්ව කලා ක්ෂේත්‍රයට පැමිණි නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙස කවින්ද්‍යා අධිකාරි හඳුන්වන්න පුළුවන්.
views167 Views
comment
"එදා පැය ගානක් වැහැපු මහ වැස්සේ අපිත් තෙල් නැති නිසා බයික් එකේ හොදටෝම තෙමීගෙන වෙඩිමකට සින්දු කියන්න යන ගමන්.
 
මහ වැස්සෙම ආච්චි අම්මා කෙනෙක් වැස්සත් නොතකා එයාගේ රඹුටන් ටික විකිණෙනකල් වෙන්න ඇති සීතලේ කුඩේ යට හිටියේ..."
 
ඊයේ දිනයේ ජනප්‍රිය ගායන ශිල්පි මනේජ් සංජයගේ උපන්දිනය යෙදී තිබුණා.
 
ලැබුණු සුබපැතුම් රැසක් මැද , ඔහු හරි උතුම් වැඩකට සම්බන්ධ වෙලා තිබුණා. 
 
අහම්බයක් වුණත්, උපන්දිනය දා කළ මේ උතුම් පින් කටයුත්ත කාගෙත් කතාබහට ලක්වන වැඩක් බවට පත්ව තිබුණා....
views202 Views
comment
ජීවිතය හරි පුදුමාකාරයි. අපි නොහිතන නොපතන දේවල් සිදුවෙනවා නම් එය ජීවිතයේ ස්වභාවය බව පසක් කරගන්නම ඕනේ. ජීවිතේ නොහිතපු මොහොතක නාඳුනන්නෙක්ගෙන් ලැබුණු මල් පොකුරක් ගැන තරුණියක් තම ෆේඅබුක් ගිණුමේ හරි අපූරු සටහනක් තතා තිබුණා.
views171 Views
comment
කවුරුත් දන්න හැමෝම ආදරය කරන ජනප්‍රිය තාරකාවක්නෙ ටීනා.
 
ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් සක්‍රීය චරිතයක්.
 
නිතරම ඇය තබන සටහන්, හුවමාරු කරගන්නා දෑ ,ඡායාරූප අපිට දැකිය හැකියි..
views169 Views
comment
බොලිවුඩයේ සුපිරි තාරකාවන් අතර වඩාත් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් ලෙස කරීනා කපූර් ඛාන් හඳුන්වන්න පුළුවන්.

කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණි ඇය බොලිවුඩයේ බොක්ස් ඔෆිස් වාර්ථා තබන රංගන ශිල්පිනියක් ලෙස ප්‍රකටයි.
views124 Views
comment
මීට පස් වසරකට පෙර අලුත උපන් බිළිඳු පිරිමි දරුවකු ගෙල මිරිකා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව කියන වෛද්‍යවරයකු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තියෙනවා.
views223 Views
comment
ගෙවුණු දවසක ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනීගේ උපන්දිනය යෙදී තිබුණා.
 
පුංචි තිරයේ නිළියන් අතර ඇය හරිම හුරුබුහුටි කෙනෙක් බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..
views191 Views
comment
නොසිතූ මොහොතක සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝගීවයි.
 
ඔහුට ඉක්මන් සුවය පතා ඔහුගේ ආදරණීය රසික පිරිසත්, පවුලේ සියලු දෙනාත්, කලා ලෝකයේ හිතවතුන් ද නේක වූ අයුරින් සිදුකරන දෑ බොහෝයි.
 
මේ ඔහු වෙනුවෙන් සිදු කළ විශේෂ දේව මෙහෙයක්..
views109 Views
comment
සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ දෙස් විදෙස් සංචාර නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරු වී ගිය යුවළක් පිළිබඳව ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
 
කුලී ත්‍රිරෝද රියකින් පැමිණි යුවළකි. මුහුණු ආවරණ ද පැළඳ සිටියහ. දිනක් සිය යුවළට නවාතැන් දෙන ලෙස මේ නිවාඩු නිකේතනයෙන් ඉල්ලා සිටියහ. හැඳුනුම්පතක් පමණක් ඇපයට ගනිමින් ඔවුනට ඒ අවස්ථාව උදා විය.
 
කෑම වේල් සියල්ලම නවාතැන් ගත් කාමරයටම ලැබිණ. ඒ, ඔවුනගේ ඉල්ලීම අනුවය. මේ ස්ථානයේ සේවකයන්ට ඔවුන් දෙදෙනා මුහුණ නුදුන් තරම්ය. එහෙයින් මේ යුවළ අනියම් යුවළක් යයි සේවකයෝ සිතූහ..
views189 Views
comment
සමාජ මාධ්‍යයත් එක්ක හරි සමීප සක්‍රීය චරිතයක්නෙ සනුක කියන්නෙ.
 
ජනප්‍රිය ගායන තරුවක් වන ඔහුට තරුණියන් වශීවෙලා වගේ ආදරය කරනවා.
 
එකක් ඔහුගේ සොඳුරු හඬ, ඒ වගේම ඔහුගේ ආකර්ෂණීය රූපය...
views159 Views
comment
ආකර්ෂණීය රූපයක් ලැබෙන්නෙ කෙනෙක්ට හරි කලාතුරකින්.
 
එහෙම ලැබෙන රූපය රැකගන්නවා කියන්නෙ වෙනම දෙයක්.
 
චුලක්ෂි කියන්නෙ එහෙම තමන්ට ලැබුණු අපූරු රූපය සුන්දරව පවත්වාගෙන යන ජනප්‍රිය තාරකාවක්..
views98 Views
comment
කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ සිටි ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි අද සවස කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ ඩුබායි බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානයකට ඇතුළු වී සිටියදී..
views142 Views
comment
[1]      «      1217   |   1218   |   1219      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top