Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රූගත කිරීමක් නිමවී ආපසු එමින් සිටින අතරතුර පසුගිය දිනෙක ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රිය අනතුරකට ලක්වුණා.

අනතුරුව රෝහල්ගත කළ ජැක්සන් මේ වන විට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනුයි සිටන්නේ.
views114 Views
comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා වුනා.

ඒ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 246 ජයග්‍රහණයක් හිමි කර ගැනීමත් සමඟයි.
views200 Views
comment

පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ඇවිත් යන එන දඟකාර කෙල්ල (හුරුබුහුටි කෙල්ල කියන්නත් පුළුවන්.) තිසුරි යුවනිකා කියන්නෙ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ චුට්ටක්වත් අඩු නැතුව ලබන කෙනෙක්.

එහෙම වුණත් මෑතක නම් ඇය නිර්මාණ කටයුත්තකින් දකින්න ලැබුණේ නැහැ.
views126 Views
comment
මේක හැමෝටම හරි අමාරු කාලයක්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. එහෙම ජීවත් වෙන වාතාවරණයකදී මිනිස්සුන්ගෙන් මනුස්සකම් ගිලිහී යන අවස්ථා මේ දිනවල අප ඕනෑ තරම් අහනවා දකිනවා. 
views161 Views
comment
ගායක අමල් පෙරේරා සහ නිළියක් ලෙසින් අතිශය ජනප්‍රිය ශිරෝෂි රොමේෂිකාගේ ආදරණීය දෝණිගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. 
 
ඒ වෙනුවෙන් කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක්, ශිරෝෂි ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. 
 
ඡායාරූප පෙළ පහතින් බලන්න..
views165 Views
comment
එක්සත් රාජධානියේ 'ගාඩියන්' මාධ්‍යවේදී ආකාෂ් හසන්ට ඉකුත් අඟහරුවාදා (26) සවස නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 196 දරන ගුවන් යානයට ගොඩවීම තහනම් කර තිබුණා.
views81 Views
comment
සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්තාවේ දීයි.

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට ඇතුලු වීමට ප්‍රථම සමාජ මාධ්‍යට ලයිව් වීඩියෝවක් ද මුදා හැරියා.
views102 Views
comment
තරු පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් මාපියන්ගේ රුකුලෙන් නොව තමාගේම මහන්සියෙන් අනන්‍යතාවක් ගායන ක්ෂේත්‍රයේ ගොඩනඟාගන්නට කැප වුණු ගායන ශිල්පිනියක් රයිනි චාරුකා ගුණතිලක කියන්නේ.
views183 Views
comment
අනුරාධපුර මහ නගර සභාවේ ඊයේ (27 දා) පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන සුරංගි ආර්. සමරතුංග විසින් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහහට සෙරෙප්පුවකින් දමා ගැසීමේ සිදුවීමක් වාර්ථා වුණා. 
views42 Views
comment
බොලිවුඩයේ මෑත කාලයේ බිහිවුණු තරුණ රංගන ශිලිපිනියන් අතරින් කන්ගනා රනාවුත් කියන්නේ ඉතා සුළු කාලයකින් තම ‍රංගනයට ෆිල්ම් ෆෙයාර් ආදී සම්මාන උළෙලවල හොඳම නිළිය ලෙස සම්මානනීය වුණු රංගන ශිල්පිනියක්.
views172 Views
comment
ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.
views313 Views
comment
අලුතින් මුහුණු පොතට එක් කල අමන්දාගේ ඡායාරූපයට “ලයික්” සිය ගණනක් හා “කොමෙන්ටු” සිය ගණනක් ලැබුණා. ඒ වන විටත් ලාබාල යුවතියක වූ අමන්දාගේ සිත ඒවායින් අමන්දානන්දයට පත්ව තිබුණා. ඇයට එක දිගටම ලැබුණු මිතුරු ඇරයුම් ගණනද නිමක් නොවුණා. ඇය සොයා නොබලා ඒ මිතුරු ඇරයුම් සියල්ල පිලිගත්තා. එක් මිතුරු ඇරයුමක් පිළිගත් විගසම, ඒ ෆේස්බුක් ගිණුමේ හිමිකරු අමන්දාට ෆේස්බුක් පණිවිඩයක් එව්වා.
views96 Views
comment
කිරිඳිවැල නගරයේ ඉන්ධන හලක පෝලීමේ රැඳී නොසිට උපායශීලීව ඉන්ධන හලේ සේවකයන් ද රවටා ඉන්ධන ලබා ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ වංචනික ක්‍රියාවන් හඳුනා ගැනීමට එම සේවකයන්ට හැකි වී තියෙනවා.
views51 Views
comment
පසුගිය දිනවල බොලිවුඩයේ වඩාත් කැපී පෙනෙන යුවල වූයේ කපූර් පරම්පරාවේ පුරුකක් වන රන්බීර් කපූර් සහ සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාත්ගේ දියණිය වන ආලියා බාත්. එයට හේතුව වූයේ පසුගිය අප්‍රේල් මස ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමයි.
views246 Views
comment
මෙරට ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩයකෙක් හැටියට කසුන් රාජිත හඳුන්වන්න පුළුවන්. 
views118 Views
comment
[1]      «      1213   |   1214   |   1215      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top