Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හර්ෂි රසාංගා කියන්නේ ඉතාම කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රියත්වයට පත් වුණු හැමෝම දන්න හඳුනන ශිල්පිනියක්.
views64 Views
comment

උඩරට හේවිසි නදින් ගිගුම් දුන්, නුවර වීථි බබළවමින් සධාතුක පෙරහර කරඩු වහන්සේ වැඩම වූ ඉන්දිරාජා මංගල හස්ථිරාජයා පෙරටුව උඩරට නැටුමින් පළමු රන්දෝලිය මෙලෙස හැඩ විය.
views416 Views
comment

යුරේනි නොෂිකා ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් ලෙස ඇය කටයුතු කරනවා.
views190 Views
comment
අලුත්ගම කළුවාමෝදර සුඛෝපභෝගී නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානයක් වටලා නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
views109 Views
comment
මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවත්වාගත්‍ රංගන ශිල්පිනියන් ඉන්නේ අතළොස්සයි. යශෝධා විමලධර්ම එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක්.
views408 Views
comment
කන්ද උඩරට පිහිටි අලවතුගොඩ ජාතික පාසලේ කතාව.. 
 
ගොවි, කම්කරු මෙන්ම කුලී වැඩ තම ජීවිකාව කරගත් දෙමව්පියන්ගේ දූ දරුවන් රැසකට සිප්සතර වන මෙම පාසල, අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් එක සේ සෙවණ සළසනවා. 
views238 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කරනවා.

මෙලෙස අතුරුදන් වූවන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් ලෙසයි එය සැලකෙන්නේ.
views40 Views
comment
අරගලයේ සහ යුද්ධයේ වෙනස වටහා නොගැනීම හේතුවෙන් අවසන් මොහොතේ අරගල අර්බුදයක් බවට පත් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති එම පක්ෂයේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් දෙකෙහෙි පලාත් පාලන ආයතන නියෝජිතවරියන් අමතමින්.
views128 Views
comment
මද්දකට හසු වී ගසක් මත සිර ව සිටි කඳුකර දිවියෙකු බේරාගැනීමට උත්සාහ කිරීමේ දී ජීව්තක්ෂයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, එම සත්ත්වයා මද්දකට සිර වී බරපතළ තුවාල ලබා දිගු වේලාවක් ගසෙහි රැඳී සිටීම හේතුවෙන් මරණය සිදු වී ඇති බවයි.

නල්ලතන්නිය වනජීවි නිලධාරින් එක්ව මෙම සත්ත්වයා ගසෙන් පහළට ගැනීමට කටයුතු කළේ, සත්ත්වයා සිර වී සිටි ගස කපා දැමීමෙනුයි.
views152 Views
comment
නවගමුව පොලිස් ස්ථානයේ දී සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
views201 Views
comment
අම්මාගේ ආදරේ...
තාත්තාගේ ආදරේ...
ඒක කොයි තරම් ද කියන්න කාටවත් බැහැ. ඒක මනින්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නැහැ.

මේ ඡායාරූප කතාව ඔබත් මොහොතකට බලන්න..
ඒ තමයි එයාලගේ ආදරේ...
views167 Views
comment
ටොලිවුඩය (තෙළිඟු) සිනමාවට විතරක්ම නෙවෙයි, ඉන් එහා ගිය මුලු ලෝකයකම අවධානය තමන් වෙත නතු කරගන්න සමත්කම් දැක්වූ සුරූපී තාරකාවක් තමයි ඈ...

ඇය නමින් රශ්මිකා මන්දානා... (ඔව් කොල්ලන්ගේ ක්‍රශ් එක)
views134 Views
comment
පෙමක් කියන්නෙ රැකබලාගන්න එකට.
දුන් පොරොන්දු රැකගන්න එකට.
ඇහැ වගේ බලා කියා ගන්න එකට.

මේ කියන්නෙ මම නෙවෙයි. ඔය වගේ දාහක් 'ප්‍රේම කතා, නිසැඳෙස්' බුකිය පිරෙන්නම තියෙනවා.

ඒත්....
සමහරක් ආදර කතා කොයි තරම් ලස්සනයි කියලා පිටට පෙන්නනවා වුණත්, ඇතුළතින් ඛේදාන්තයක්. සෝක විළාපයක්.
views491 Views
comment
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ පුංචි තිරයෙන්, රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු කාගෙත් ආදරය ආකර්ශනය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඇයට හිමි සුන්දර රූපය නිසාම ඉතා කෙටි කලකින් විවිධ චරිත නිරූපණය කරමින් බොහෝ පිරිසකගේ හදවතේ ලැගුම් ගන්න ඇයට අවකාශ ලැබුණා.
views187 Views
comment
[1]      «      1189   |   1190   |   1191      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top