Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු තමන් එක්දින ජාත්‍යන්තර තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා පිලේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රකාශ කළා.

ඒ, මහනුවර - පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා - එංගලන්ත 6 වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 90 කින් ජයගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදියි.

views32,065 Views
comment

දේශය පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන්
views11,265 Views
comment

අත්ට්‍රැක්ටරයක් පෙරලී වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් හලාවත - ආණමඩුව - ඌරියාව ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ඌරියාව - ස්වර්ණපාලිගම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මෙම දරුවා මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්ට්‍රැක්ටරයේ නැග යාමට දෙමව්පියන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

views12,011 Views
comment
2015 ලෝක කුසලානයෙන් පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පවසයි.

views9,712 Views
comment
‘ආදරේ පැනලා යයි කියන බයෙන් කඩදාසි කොලයක ලියලා හිර කරගන්න එකටලු කසාදේ  කියන්නේ’ FB එකේ ඉන්න ආදර ඔස්තාර්ලගෙන් ඇහුවොත් කසාදෙට දෙන නිර්වචනේ   ඕකයි. ඒත් කසාදේ කියන්නේ ඇත්තටම එකද? ඉස්සර යස අපූරුවට තිබුණ කසාදේ කියන දේට අද ඇයි මේ කණ කොකා හඬලා.

ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, ලස්සන මල් දම් වලින් සරසලා, සුවඳ දුම් අල්ලලා, සුදු පිරුවටයක් උඩ තියලා දුන්නත් අපේ මිනිස්සුන්ට එකම දෙයකින් සැනසෙන්න තියෙන අමාරුවයි. සල්ලි කියන දේත්  ඕකට කොහෙන් හරි බලපානවා.

views98,236 Views
comment
මේ දිනවල පැවැත්වෙන ඉන්දු ඕස්ට්‍රේලියා තරඟය පුවත් රාශියක් මැවූ තරඟයක් බවට පත්වුනා. එයට මුලින්ම හේතුවුනේ විරාත් කෝලිගේ හිසේ පන්දුවක් වැදීමත් සමඟින් ඕස්ට්‍රේලියානු පිළ හැසිරුණු ආකාරයත් සමඟයි.

මේ වන විට එම තරඟයේම සිදුවූ  තවත් උණසුම් සිඳුවීමක් පිළිබඳව වාර්තාවනවා. ඒ ඩේවිඩ් වෝනර් හා ඉන්දියානු වේග පන්දු යවන ක්‍රීඩක වරුන් අරොන් අතරයි. ඉන්දියානු ක්‍රීඩකයා ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල ලබාගැනීමත් සමඟින් එය සැමරීම සිදු කරමින් ‘‘කමෝන්, කමෝන්‘‘ ලෙස කෑ ගසන්නනට වුනා.

views80,716 Views
comment
‍Aastha Agarwal නැමති ඉන්දීය තරුණිය 2009 වසරේදී ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ රැකියාවක් කරනා අධිෂ්ඨානයෙන් එයට එක්වී ඇත.  ඇය පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීමේ හසල දැනුමක් ඇති තරුණියක වන අතර වසර 3ක පමණ කාලයක් පරිගණක අධ්‍යාපනය පිළිබඳව හදාරා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ඇය ෆේස්බුක් අඩවිය ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟින් දැණුම හුවමාරු කරගෙන ඇති අතර ඇයට ෆේස්බුක් ඔස්සේ රැකියාවක් ලබාගැනීමට එය උපකාරී වී ඇති බවයි වාර්තාවන්නේ.

views65,000 Views
comment
englishtrans
බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් ගමන් පාලක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එක්සත් රාජධානිය පුරා ගුවන් ගමන් ඊයේ (12) මුළුමනින්ම පාහේ අත්හිටුවීමට සිදුවුණා.

ලොව කාර්ය බහුලතම ගුවන් තොටුපළ වන ලන්ඩනයේ හීත්රෝ සහ ගැට්වික් ගුවන් තොටුපළද ඊට අයත්. ස්වෝන්වික් හි පිහිටුවා ඇති බ්‍රිතාන්‍ය ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය මඟින් වර්ග සැතපුම් දෙලක්ෂයක ගුවන් ගමන් කලාපයක් ආවරණය කරන අතර එහි සේවයේ නිරත පාලකවරුන්ගේ සංඛ්‍යාව 1300කට අධිකයි.

views6,947 Views
comment
පවුලේ එකම දරුවා බේරුවාට ගොඩාක් පිං
තාත්තා තෑගි අරන් නත්තලට එනවා කීවා
මල්ලිවත් ගුවන් හමුදාවට දානවා කීවා

ඊයේ (12) අලුයම මුලු දිවයිනම ශෝකයට පත්කරමින් ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත්වුනේ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදීයි. එම ගුවන්යානයේ ගමන්ගත් සෙබළුන්ගෙන් 4දෙනෙකු මියගිය අතර එක් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කරනු ලැබුවා. පසුව ඔහුගේ දෙපා හා අතක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කොට තිබුණේ ජීවිතය බේරාගැනීමේ අරමුණිනුයි.
 
අදාළ ගුවන් අනතුරින් එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ බලඝන නායක ඒ.එම්.ඩබ්ලිව්.එන්. අබේවර්ධන ජිවිතක්ෂයට පත් වුණා.  ඔහු ගුවන් හමුදා සේවයට එක් වී ඇත්තේ 2002 වසරේදීයි. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 33හැවිරිදි වියේ පසු වුණා. ඔහු විවාහ වී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනිදායි.

views19,276 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 48 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views20,707 Views
comment
ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්
views9,534 Views
comment
සෙබළුන් 4ක් මරුට
දිවි ගලවාගත් සෙබළාගේ දෙපා හා අතක් කපලා
මීදුම වැඩි නිසා ගමන් මඟ අපැහැදිලි වුනාලු
මිනිස්සු වළං වලට වතුර ගෙනත් ගැහුවා
එක්කෙනෙක් බඳ කඩලා එළියට ගත්තා

කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් අද (12) උදෑසන හෝකන්දර, හොරහේන ප්‍රදේශයට කඩා වැටුණා.

ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසු ගුවන් නියමුවන් පාලක මැදිරියට දැනුම් දී ඇත්තේ අධික මීදුම් තත්ත්වය හේතුවෙන් යානයේ ගමන් මඟ අපැහැදිලි බවයි.  ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප්‍රකාශ කළේ ඉන් සුළු වේලාවකට පසු යානය සමඟ තිබු සබඳතා බිඳ වැටුණු බවයි.
views51,897 Views
comment
මේ දවස්වල උඩ බැලුවත් දේශපාලනය, බිම බැලුවත් දේශපාලනය. ඒ ඇරෙන්න වෙන කතාවක් ඇත්තෙම නෑ. ඔය අස්සේ අපි දේශපාලන නොවන කතාවක් කලොත් රට්ටු පැත්තවත් බලන්නේ නෑ. එහෙම උණසුමක මේ සතියේ හිරු Gossip Call කලා රුවන් හෙට්ටිආරච්චිට. 

views16,665 Views
comment
38 හැවිරිදි  ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වසර 4කට පෙර සූඩානයේ සිට  ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර මෙම පුද්ගලයා වසරක කාලයක සිට තම පයෙහි ඇති වූ වේදනාවකින් පෙළිම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ශෘන්ත වින්සෙන්ට් රෝහලට ඇතුලත්ව තිබේ.

views33,941 Views
comment
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙදී පන්දු ඕවර යැවීමේ කාලය මන්දගාමී වීම හේතුවෙන් ඉන්දීය පිලේ නායක විරාත් කෝලි හට එක් තරඟ තහනමක් පැනවීමට යන බවට වාර්තා වනවා.

views14,922 Views
comment
[1]      «      1178   |   1179   |   1180      »      [1357]



Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  172 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  993 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,041 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,972 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,813 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,639 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top