Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




බොලිවුඩයේ සුරූපී නිළි කනිෂ්කා සෝනි ගැන අතිශය පුදුම හිතෙන ආරංචියක් පසුගිය දා ඉන්දීය මාධ්‍ය අනාවරණය කළා.

ඒ ඇගේ විවාහය සම්බන්ධයෙනුයි.

ගුජරාට් ප්‍රාන්තයේ ජනප්‍රිය මේ කියන නිළිය රූපවාහිනි කතා මාලාවක් හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගන්නට සමත් ව තිබෙනවා.
views89 Views
comment

ඇමතිතුමන්ගේ බලතල පාවිච්චි කරලා විවිධ අන්දමේ වීර වික්‍රම කරන අය ලංකාවේ අපිට අලුත් නෑනේ.

ඔය මේ ළඟදි දවසකත් අධිවේගයේ එක්තරා මන්ත්‍රී පුතෙක් සද්ද දාලා තිබුණේ.

ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ නේද ?
views61 Views
comment
සසැදිට පිහිට වෙන්න ආපු නර්තන ලෝකයේ දැවැන්තයා කවුද?
කතරගම පෙරහර නිසාම කවුරුත් කතා කරපු සසැදි (මොණර පැටික්කි)ට පිහිට වෙන්න නර්තන ලෝකයේ දැවැන්තයෙන් ඉදිරිපත් වෙලාලූ. ඒ විතරක් නෙවෙයි, සසැදිගේ කථන දුර්වලතාව වෙනුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් සසැදිව බලන්න ගිහින්ලූ.

දුව කිඩ්නැප් කළා කිව්ව, ගාල්ලෙ පිච්චර් එකේ ඇත්ත කතාව...
ගාල්ලේ මනුස්සයෙක් වාහනේ බෝඩ් එකක් ගහගෙන හැමතැනම ගිය කතාව. අම්මෝ ! එයාගේ කතාව ඇත්තටම ෆිල්ම් එකක් වගේ. හැබැයි කතාවේ අවසානය එච්චර හොඳ නෑ.
views153 Views
comment
"අපි ආදරේ කළා.. ඒක බොරුවක් නෙවෙයි.."
"මං එයාට වහ වැටිලා හිටියේ.. ඒත් එයා මට නෙවෙයි, මගේ ඇඟට යි ආස කළේ.."
"තේරෙද්දි මම පරක්කුයි.."
"අදටත් මම නඩු කියනවා, මගේ කිළිටි ඇඟ වෙනුවෙන්.."
"මට මං ගැන දුකක් නෑ අයියේ.. අම්මා ගැනයි දූක.."

මට තරුෂිව මුලින්ම මුණ ගැහුණේ උසාවියේදී. එයාව මුණ ගැස්සුවේ රූවී. (මගේ නීතිඥ යාලුවා)

"ඔයා හොයන විදිහේ කතාවක් එයා ළඟ තියෙනවා." රූවී එයාව හදුන්වා දුන්නෙ එහෙම.
views355 Views
comment
ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ පැටලුණු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගැන මේ වන විට ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද වැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

දැනට බන්ධනාගාරගතව සිටින ඉන්දියාවේ කූප්‍රකට වංචාකරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කප්පම් නඩුවේ ඇය විත්තිකාරිනියක කරමින් එරට මූල්‍ය බුද්ධි අංශය විසින් විශේෂ අධිකරණයක චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවේ ඊයේ පෙරේදාය.

එය බොලිවුඩ් සිනමාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට ද පත්වී තිබේ.
views60 Views
comment
ජීවිතේ රේස්සුවක්.. කොලුකමට හරි... දඟකාරකමට හරි ඒ රේස්සුව තමන්ගේ උපරිමයෙන් යන්නත්,
තව එකෙක්ව පහු කරගෙන යන්නත් අපේ උන් පොර බඳිනවා.

උන්ට අයිති උන්ගේ ජීවිතේ කියලා හිතාගෙන මේ රේස්සුව දුවන උන් අන්තිමට පොළවට මිහිදන් වෙනවා.
දෙනෝදාහක් බලාගෙන ඉන්න තැන උන්ගේ සිරුර කැබලි වෙලා තාර පාරවල්වල වීසි වෙනවා.
views140 Views
comment
වසර 19ක් පුරාවට කලා කටයුතු වල නියැළෙමින් හැමෝගෙම ආදරය එක සේ එදත් අදත් විඳින ඈ පියුම් බෝතේජු.

හැම අවුරුද්දකම පියුම් සිය උපන් දිනය සමරනවා.

මෙවරත් ඇය උපන් දිනය සැමරුවා.
views162 Views
comment
මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පර්යේෂණ චාරිකාවකට ගිය සරසවි සිසුවියක් උතුවන්කන්ද ගලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස අද දහවල් ගලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
views190 Views
comment
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීප හිතවතෙකුගේ දියණිය මොස්කව් නගරයේ දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

රුසියානු රාජ්‍ය මාධ්‍යය වාර්තා කරන්නේ, ජනපති හිතවතාගේ දියනිය වන ඩාරියා ඩුගිනා සිය වාහනය නිවසට ධාවනය කරමින් සිටිය දී ඇගේ මෝටර් රථය ගිනිගෙන පුපුරා යාමෙන් ඇය මිය ගොස් ඇති බවයි.
views194 Views
comment
"ගෙදරට Branded බල්ලෙක් ගත්තේ නැත්තේ
ගෙදර මිනිස්සු උඹව විශ්වාස කරපු නිසා.
අද ඒ විශ්වාසේ ඒ විදිහටම ආරක්ෂා කරලා,
උඹ යන්නම ගියා..!
උඹට සුභ ගමන් මිත්‍රයා!
 
ඇසට කඳුළක් ගෙනෙන මේ සටහන සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු සටහනක්.
 
සුරතල් සතුන් ළඟ ඇති අසීමිත උතුම් ගුණාංග රැසක් මේ කතාවේ කැටිවෙලා තියෙනවා.
views130 Views
comment
"උදුරාවී" කියන එකම එක ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟී ඈ මේ වන විට ප්‍රාසාංගික වේදිකාව තුළ අපූරූ හැකියාවන් විදහා පාන කෙනෙක් බවට පත්ව අවසන්. 
 
විශේෂයෙන්ම ලංකාවේ විතරක් නෙවෙයි, ලංකාවෙන් ඈත ප්‍රසංග වලට පවා ඇය සහභාගී වෙනවා. 
views346 Views
comment
කැමරා කාචයක සටහන් වුණු සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.
 
මේ සරාගී ඡායාරූප එකතුව දකින්න ලැබුණේ සමාජ මාධ්‍යයේ හුවමාරු වන රූ එකතුවක් ලෙසයි.
views2,275 Views
comment
පුංචි තිරයේ ප්‍රේක්‍ෂක ඔබ හමුවන සුන්දර රංගන ශිල්පිනියක් වන ඇය කාලයක් පුංචි තිරයේ ආධිපත්‍ය පතුරුවමින් හිටියා වුණත් විවාහයෙන් අනතුරුව ඇය හදිසියේම නෙදර්ලන්තය බලා පිටත් වෙනවා.

ආයෙමත් ඇයව අපිට ලංකාවේදී මුණ ගැහුණේ කොවිඩ් වෛරසය ලෝකයම ආක්‍රමණය කරමින් හිටපු භයානකම අවධියක.

පසුගිය දවස්වල ඇයව අපිට නිතර නිතර අරගල භූමියෙන් දක්නට ලැබුණා.
views117 Views
comment
දිනේෂ් ගමගේ කියන්නෙ 'දැනෙන තුරු මා' කියන එකම එක ගීතයෙන් යොවුන් සිත් වසඟයට ගත්ත අතිදක්ෂයෙක්.

මේ වෙනකොට ලංකාවේ කාර්යබහුලම ගායකයෙක් වෙලා ඉන්න දිනේෂ්ගේ ආදර පළහිලව්ව ගැනත් ක්ෂේත්‍රයේ විවිධ කතා පැතිර යනවා.
views462 Views
comment
[1]      «      1158   |   1159   |   1160      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top