Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇය තරුණයන් අතර වඩා ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් කිව්වොත් නිවැරදියි. එයට හේතුව වන්නේ ඇගේ රූ සපුව සහ හිනාවයි. ඒ වගේම ඇගේ කැරලි කොණ්ඩය ඇයට ගෙන එන්නේ අමුතුම ලස්සනක්. ඇය නමින් සඳනි ප්‍රනාන්දු.
views293 Views
comment

තරුණ තරුණිය වුනාම හදවතට පෙම්වත් සිතුවිලි එනවා තමයි. නමුත් තවත් හදවතක ආදරය කරනවා නම් ඒ හදවත තමන්ට සුදුසු ද කියලා දෙසැරයක් නෙමෙයි සිය දහස්වර හිතන්න ඕනේ. සිතිවිලි, ආකල්ප, චර්‍යා තමන්ට වඩා හාත්පසින් වෙනස් කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ අනාගතය අවිනිශ්චිතයි කියන එක. මේ කතාවත් එවැනි තරුණියකගේ කතාවක්.
views243 Views
comment

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් හැටියට චතුරංග ද සිල්වාව හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් ආදරය කරන ක්‍රිකට් තරුව වනිඳු හසරංගගේ වැඩිමහල් සහෝදරයා වන චතුරංග විවාහ වී සිටින්නේ නිරූපිකාවක් ලෙස කටයුතු කළ ජනනි හේවගේ සමඟ. ජනනි හේවගේ කියන්නේ ජනප්‍රිය නිරූපිකාවක් වන මාෂි හේවගේගේ වැඩිමහල් සහෝදරිය.
views543 Views
comment
නිවසේ එකතු වන කැළි කසළ මලු‍ වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වෙනවා.
views50 Views
comment
සබීතා පෙරේරා කියන්නේ මෙරට සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහනක් තැබූ රංගන ශිල්පිනියක්.

ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන නම් ජනප්‍රිය නළු නිළි යුවළගේ දියණිය වන ඇය වයස අවුරුදු තුනේදී රංගනයට එක් වූයේ තම පියා ද රංගනයෙන් දායක වූ 'හතර කේන්දරේ' චිත්‍රපටයෙන්.
views497 Views
comment
සාරංග දිසාසේකර දැන් චූටි දුවෙක්ගේ තාත්තා කෙනෙක් කියලා හැමෝම දන්නවානේ. මේ දවස්වල සාරංග ඇගේ සුරතල් එක්ක තමයි දවසේ වැඩි කාලයක් ගත කරන්නේ.
views175 Views
comment
සුගලාදේවිය විසින් භාවිත කරන ලද රන් ආභරණ, සහ අනෙකුත් පලඳන ඇතුළු වටිනා වස්තු ඇති බවට සැකකරන වසර 2300කට වඩා ඉපැරණි පොලොන්නරුව වැලිකන්ද ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පැරණි ස්තූපය නිදන් හොරුන් විසින් 21 රාත්‍රී කඩා විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
views145 Views
comment
ගාලුමුවදොර පැවති අරගළය හේතුවෙන් එම භූමියට සිදු ව ඇති හානිය රුපියල් ලක්ෂ 49ක් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
views100 Views
comment
ශලනි තාරකා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැනේ. වර්තමාන තරුන පරපුරේ ජනප්‍රියත්වයත් දක්ෂතාවත් එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පිනියන් අතර ඉහලින්ම සිටින්නේ ඇයයි. එබැනින්ම ඇය සම්මානනීය රංගන ශිල්පිනියක් වුනා.
views204 Views
comment
ධනුෂ් සහ හිටපු බිරිඳ ඓශ්වර්යා රජිනිකාන්ත් ඔවුන්ගේ පුත් යාත්‍රාගේ පාසලේ උත්සවයට එක්ව සහභාගී වූ අයුරු දක්නට ලැබුණා.
 
ධනුෂ් සහ නළු රජිනිකාන්ත්ගේ දියණිය ඓශ්වර්යා රජිනිකාන්ත් ඔවුන්ගේ දික්කසාදය ජනවාරි මාසයේදී ප්‍රකාශ කර සිටියා.
 
views150 Views
comment
ඇස් වශී කරන සුන්දර රුවක් හිමි නිරූපණ ශිල්පිනියක් තමයි ඕෂධී.
 
දවසින් දවස ඇය ලස්සන වෙන පාටයි.
views98 Views
comment
රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
 
බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම්  පාන් මිල අඩු කළ හැකි බවයි.
views240 Views
comment
දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින්  16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු  පියාකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය  නියම කළාය .
 
දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියකගේ පියකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
views148 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනි වත්සලා දියලගොඩ අද ඇගේ උපන්දිනය සමරනවා.
 
ආකර්ෂණීය චරිතයක් නිසාම ඇයට කවුරුත් ආදරේ කරනවා. ආදරණීය දෝණි කෙනෙක්ගෙ අම්මා වෙලා උන්නත් වත්සලා කියන්නෙ කවදත් ලස්සනට උන්නු තවමත් ඒ ලස්සන අඩුවක් නොවුණු චරිතයක්.
views95 Views
comment
රන්වීර් කියන්නෙ පුවත් මවන සුපිරි බොලිවුඩ් තරුවක්.
 
පහුගිය කාලේ ඔහු සැරටම පුවත් මවන්නෙක් බවට පත්වුණා.
 
ඒකට හේතුව වුණේ ඔහු පෙනී සිටි එක්තරා ඡායාරූප එකතුවක්.
views134 Views
comment
[1]      «      1155   |   1156   |   1157      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top