Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිරූපණය තුළ ඉන්න තරු ගැන අපි නිතර නිතර කතා කරනවනෙ.
 
ඒ අතර ටීනා කියන්නෙ ඉදිරියෙන්ම ඉන්න චරිතයක්.
 
නිරූපණය විතරක්ම නෙවෙයි රංගනය තුළත් ඇය කැපී පෙනෙන චරිතයක්.
 
views158 Views
comment

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා.
 
තරගාවලිය ආරම්භ කරමින් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග වදින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.
 
මෙම තරගය ඩුබායිහි දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
views75 Views
comment

පුතෙක් කියන්නෙ අම්මා කෙනෙක්ට ලෝකයක්.
 
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකාත් එයාගෙ ආදරණීය පුංචි ලෝකය වුණු පුතු ගැන නිතර තබන ආදරණීය සටහන් දැකිය හැකියි.
 
මේ සටහනත් එවැනි එකක්....
views137 Views
comment
"මට මගේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනකම් මම ඉන්නවා. 
 
මගේ තාත්තා මගේ අම්මට ආදරය කරනවා වගේ මටත් ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම විවාහ වේවි. 
 
හොඳ කෙනෙක් ලැබෙයි. 
 
එතකම් මේ විධියට ඉන්නවා. මම හිතන්නේ නැහැ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා..."
views140 Views
comment
"මම හරි සංවේදී පියෙක්. 
 
මම දැනගෙන සිටියා කොහොමත් මට එදා ඒ ගීතය සජීවීව ගායනා කරන්න අමාරු තත්ත්වයක් එනවා කියලා. එයට පෙර සූදානමක් ලෙස මම ඒ ගීතය විවාහයට පෙර පටිගත කළා. 
 
විවාහය දිනයේ ඒ ගීතය වාදනය කරලා මමත් දුවත් එයට නර්තනය කළා. එය නර්තනයක්ම කියන්නත් බැහැ. ඒක අපිට අපි තුළ රැඳෙන්න ලැබුණු අවස්ථාවක්. 
 
ඒක මම, දුව, ඇයගේ අම්මා, මල්ලී සමඟ හැඟීම් බෙදාගත් මොහොතක්..."
views153 Views
comment
නව හැවිරිදි තම දියණියට කෲර ලෙස වධහිංසා සිදුකර සිරුර පිළිස්සූ දැරියගේ මව පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26 දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කෙරිණි.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කල්එළිය, වෑබඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිශායි ෆාතිමා නමැති 32 හැවිරිදි තිදරු මවකි.
views178 Views
comment
දවසින් දවස බුකියේ ජනප්‍රිය වෙන ලස්සන ටික්ටොක් වීඩියෝ අස්සෙ තිබුණු නර්ස් නෝනා කෙනෙක්ගේ වීඩියෝ එකක් අපිට අහම්බෙන් වගේ මුහුණූ පොතෙන් හමුවුණා.

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක... බලන්නකෝ !
views106 Views
comment
මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය හිරු ටීවී ඔස්සෙ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි ව මතකද ? ටෙලි තිරයේ වින්ඩි වුණූ ඈ නමින් නිලූෂි පවන්යා....

බොහෝම කෙටි කාලෙකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්නට සමත් වුණු වින්ඩි පසුගිය දවසක හිරු ගොසිප් , තරු සිත්තම් සමඟින් එක්වුණා.

ඇය අපිත් එක්ක කියපු කතාන්දර ටික පහළින් ඔබටත් බලන්න පුළුවන්...
views119 Views
comment
ජීවිතේ හීන මඟ දාලා යන්න නම්.... ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?
සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

ඇයට අවුරුදු 22යිලූ... ලේ පිළිකාවක් නිසා ජීවිතේ දාලා ගිහින්.
රුවැත්තියක් වුණූ ඒ තරුණියගේ වියෝවෙන් මේ වෙද්දිත් බුකියම සංවේදී වෙලා...
views464 Views
comment
රූපවාහිනි නිවේදිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

ඉතින් සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන ඇය ඊයේ දවසේ ඇගේ අලුත්ම පෙම්වත් කතා ප්‍රවෘත්තිය මුල්වරට හෙළි කළා.
views52 Views
comment
අද (26) දින ජනාධිපති විශේෂ සමාවක් යටතේ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට මෙරට සාමාන්‍ය පුරවැසියකුට හිමිවන පූර්ණ සිවිල් අයිතිවාසිකම් හිමි වන්නේ නැහැ.

ඒ ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේ නිදහස ලැබීම හේතුවෙන්.
views175 Views
comment
මිනිස්සුන්ගේ ආශාවන් අසීමිතයි..
කෙළවරක් නැති සමහර ආශාවන්වලට සීමාවක් මායිමක් නැති බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.
ඒත් සීමා නැති මේ ආශාවන්වලට හැම මනුස්සයෙක්ම කැමති නෑ.

මෑතක -- පුරවරයෙන් ඇසුණු මේ කතාවේ කතා නායිකාවට අපි ප්‍රියා කියලා කියමු.
ප්‍රියා පොලිසියට ආවේ අමුතුම කතාවක් පොලිස් මහත්වරුන්ට අරගෙන.
හැබැයි එයා කියපු කතාවේ මුල මැද පොලිසියේ මහත්වරුන්ට තේරුණේ නෑ.
අඩුම ගානේ මේ කතාව ඇත්ත ද බොරු ද කියන්න කාටවත් තේරුණේ නෑ.....
views195 Views
comment
"ඉඟි මරන තරු රෑන" කියන එකම එක ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැඟී කේ. සුජීවා මේ වන විට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්.

ඇගේ ආදරණීය දියණියන් දෙදෙනා වන, අංජලී සහ රෝස් දෙදෙනාත් ගායන අංශයෙන් දක්ෂතා දක්වනා දෙන්නෙක්.
views130 Views
comment
මිසිස් වර්ල්ඩ් (ලෝක විවාහක රූ රැජින) කිරුළට හිමිකම් කියූ කැරොලයින් ජූරි පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුණේ ඇය විසින් පුෂ්පිකාට හිමි වූ කිරුළ ප්‍රසිද්ධියේ ගැළවූ නිසා යි.

ඇය විසින් සිදු කළ එම ක්‍රියාව අන්තර්ජාලය දැඩිව උණුසුම් කළ අනතුරුව, ජාත්‍යන්තරයේ පවා අවධානය දිනාගත්තා.
views79 Views
comment
හිටපු නිල් නිළිය (ඔව් දුකයි තමා ඒත් එයා හිටපු නිල් නිළියක්නේ) මියා කලීෆා කියන්නේ එක රැයින් ලෝකෙම හොල්ලපු සරාගී තරුවක්.

පසුගිය කාලේ ඇය හදිසියේම මිය ගියා කියලත් සමාජ මාධ්‍ය තුළ කට කතා පැතිරුණා.

මොන බොරුද ඔය ඉන්නෙ ගිනි ගින්දර වගේ.
views142 Views
comment
[1]      «      1147   |   1148   |   1149      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top