Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ගිනියම් රෑ" මියුසික් වීඩියෝ එකෙන් එක රැයින් ජනප්‍රියත්වයට පත් වූ චමත්කා ලක්මිණි, යළි කතාබහට ලක්වන්නෙ ඇය "හුස්ම" චිත්‍රපටයේ නිරූපණ කළ නිරුවත් සහ ලිංගික දර්ශන කිහිපයක් නිසා යි.

දසුන් පතිරණ සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් එසේ අතිශය ආන්දෝලනාත්මක දර්ශන කිහිපයක් රඟන ඈ නැවත වතාවක් නවතම චිත්‍රපටයකින් කරළියට එන්න සුදානම්.
views480 Views
comment

අම්මා කෙනෙක් කියන්නෙ පුතෙකුට මේ ලෝකෙ වටිනාම වස්තුව..
කතාවට කියනවා අම්මලා වැඩියෙන්ම ආදරේ පුතාලට කියලා..

එහෙම වුණත්,
මොකක් හෝ හේතුවකට ඒ පුතා ඈතට යනකොට අම්මෙක් කොහොම වේදනාව දරන්නද ?
ඒක වචනවලින් ගළපලා කියන්න බැරි විදිහේ වේදනාවක්.
views146 Views
comment

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ද ඉන්දියානු සම්භවයක් ඇති සුඑල්ලා බ්‍රේවර්මන්, ට්‍රස් අගමැතිනිය විසින් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස දිවුරුම් දී ඇත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයට අත තබා බව වාර්ථා වෙනවා.
views133 Views
comment
හාස්‍ය රංගනයෙන් සියල්ලන් වසඟයට ගත්ත නළු ජයසේකර අපෝන්සු කියන්නෙ වේදිකාවෙත්, රිදී තිරයෙත්, පුංචි තිරයෙත් ඔබ හමුවුණු අතිදක්ෂ රංගවේදියෙක්.

පෞද්ගලික ජීවිතේ යම් යම් දේ සිදුවුණත්, අදටත් බොහෝම සරල දිවි පෙවතක් ගෙවන මේ ප්‍රවීණ රංගන ශිල්පියා පසුගිය දිනෙක අතිශය සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.
views175 Views
comment
සිය මනාලියට කරන්නට ගිය විහිළුවක් නිසා මනාලයාගේ දකුණතෙහි ඇඟිලි දෙකකට හානි වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ පේරාදෙණිය පැත්තේ උපනගරයකින්.
views118 Views
comment
ප්‍රසංග වේදිකාව වේදිකාව උඩුයටිකුරු කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි උමාරියා සිංහවංශ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

උමාරියා මේ දවස්වල ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඇය ඇගේ සැමියා වෙන දිමිත්‍රි එක්ක ප්‍රංශයේ ජීවත් වෙන්නේ.
views120 Views
comment
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
views105 Views
comment
මේ දවස්වල තරුන තරුණියො Couple Goals ගැන හීන දකිනවා. ලස්සන Coupleවල ඡායාරූප තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පල කරගන්නවා. ඒ හැම දෙනාටම අවශ්‍ය තම තමන්ගේ ඉලක්කවලට තනිව නොව තම ජීවන සහයකයා හෝ සහයිකාව සමග යන්න. හීනවලට එහෙම නැත්නම් වචනවලට විතරම් ඒ ඉලක්ක සීමා නොකර එකට අත් අල්ලගෙන ඒවා හැබෑ කරගත්ත කපල් එකක් අපිට හම්බුනා. 
views180 Views
comment
අද ප්‍රියසාද් පවුලේ බාලයා එහෙම නැත්නම් හැමෝම ආදරේ කරන ශනුද්‍රි ප්‍රියසාද්ගේ උපන්දිනය...

උදෑසන ඉඳලා සමාජ මාධ්‍යවලින් ශනුද්‍රිට සුබපැතුම් වැහි වහිද්දි ඇයගේ ජීවිතයට සමීපතම කෙනාත් සුබපතලා තිබුණා.
views503 Views
comment
කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුල් දෙකකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීන් දෙකක් ගොඩනඟාගන්න ඔවුන් දෙදෙනාම සමත් වුණා.
views257 Views
comment
තමන් මුළු හදවතින්ම ආදරේ කරන සහකරුවා හරි සහකාරිය හරි තමන්ට වරදක් සිදු කරනවා කියලා දැනුණොත් ඇති වෙන හැඟීම ගැන හිතා ගන්න පුළුවන්ද? මුළු ලෝකයම එක තැන කඩා වැටුණු හැඟීමක් දැනෙයි. තමන්ගේ බිරිඳ් තමන්ගේම හොඳම යාලුවා සමඟ වරදෙහි බැඳුණොත්?
views231 Views
comment
හැමෝම ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බින්දුව කියලා හඳුන්වන යශෝධා විමලධර්ම හදිස්සියේම මනාලියක් වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා.
views1,041 Views
comment
පාදුක්ක, පින්නවල ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයින් 5 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
views187 Views
comment
තරුන පරපුරේ රංගන ශිල්පිනියන් අතරින් දක්සතම රංගන ශිල්පිනිය හැටියට වැඩිම වාර ගණනක් සම්මානනීය වුණු රංගන ශිල්පිනිය වන්නේ සමනලී ෆොන්සේකා.
views78 Views
comment
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
views127 Views
comment
[1]      «      1123   |   1124   |   1125      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top