Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, "කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ..." කියලා.

"කොළඹ රුදුරු" වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න "නපුරු රාක්සයෝ" නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ...

කොළඹ ටැක්සි ඩ්‍රැයිවර්ගේ දින පොත...
අද තව කොටසක්...
views53 Views
comment

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ වෛද්‍යවරුන් කනස්සල්ල පළකර තිබෙනවා.

වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය ගැන කනස්සල්ල පළ කර ඇති අතර ඇයට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙසට නිර්දේශ කර ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

රැජින මේ වන විට බල්මොරල් මාලිගාවේ සිටින බව සඳහන්.
views94 Views
comment

දවසින් දවස අලුත් වෙන, වෙනස් වෙන ඡායාරූපකරණයත් එක්ක පසුගිය දවසක ලස්සන නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක් එළියට ආවා.

මේ ඡායාරූප ඇතුළේ හැමෝම දන්න කෙනෙකුත් ඉන්නවා.
views244 Views
comment
මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'ළංවි' ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවන හර්ෂි රසාංගා කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන යොවුන් තාරකාවක්.

විශේෂයෙන්ම ටික්ටොක් හරහාත් ඇය අතිශය කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.

මේ තියෙන්නෙ හර්ෂි යූටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකින් කොටසක්...
views207 Views
comment
රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත හිමාලි සිරිවර්ධන කාලයක් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. 
 
කොහොම වුණත්, මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'ළංවී' ටෙලි නාට්‍ය තුළින් කලකට පසු ඇයව ඔබට හමුවෙනවා. 
views170 Views
comment
හිමාලි සයුරංගි කියන්නෙ පුංචි තිරයත්, රිදී තිරයත් ආක්‍රමණය කළ අතිශය දක්ෂ රංගන තාරකාවක්.

පුංචි දෝණියෙක්ගේ අම්මා කෙනෙක් වුණු හිමාලි, මේ දිනවල දිවිතුරා හි ඊශාගේ අම්මා විදිහටත් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා.
views379 Views
comment
දිරිය කාන්තාවන් ගැන ඔවුන්ගේ ජීවිත කතා ගැන අපි නිතරම කතා කරනවා. ඒ ඔවුන්ගේ ජීවිතවලින් අනෙක් කාන්තාවන්ටත්  ගත යුත්තක් තියෙන නිසා. හිසේ පැලඳි ඔටුනු පසෙක තබා තමන්ගේ සැමියාට හයියක් වෙන මේ එවැනි තවත් දිරිය කාන්තාවකගේ කතාවක්.
views178 Views
comment
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත කවුරුත් දැන අඳුනන චරිතයක්.

විශේෂයෙන්ම මේ දිනවල විකාශය වන දිවිතුරා හි ඊශා ලෙසින් ඇය බොහෝ දෙනෙක්ගේ ආදරය ලබමිනුයි ඉන්නෙ.
views256 Views
comment
"මැණිකේ මගේ හිතේ" කියන එකම එක ගීතයෙන් ලෝකයක් වසඟයට ගත්ත යොවුන් ගායිකා යොහානි ද සිල්වා විවිධ සිදුවීම් නිසා ලාංකීය ප්‍රේක්ෂකයින් අතරේ අප්‍රසාදයට ලක්වුණා ඔබට මතක ඇති.

විශේෂයෙන්ම අරගල සමයේ ඇය විසින් සිදු කළ ප්‍රකාශයන් ද දැඩි ආන්දෝලනයට ලක්වුණා.
views227 Views
comment
සිංහල සිනමාවට කාලයෙන් කාලයට විවිධ මූණු එකතු වෙනවා. විශේෂන් රංහන ශිල්පිනියන් බහුලව එක් වෙනවා. නමුත් ප්‍රධාන චරිතය ලෙස සිනමාවට නවක රංගන එක්වන්නේ කලාතුරකින්. මේ මස තිරගත වෙන්න නියමිත "සිනෙමා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මේඝ සූරියආරච්චි. සිනමා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ පුතනුවන් වෙන මේඝ කඩවසම් පෞරුෂයක් ඇති තරුණයෙක්.
views510 Views
comment
හැමෝම ආදරේ කරන ආදරණීය කටහඬක් හිමි රයිනි චාරුකාගේ ජීවිතයේ සමීපම දෙන්නෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ඒ රයිනිගේ සුරතල් සතුන් දෙන්නා ගැන.
views59 Views
comment
හිටපු අගමැති පුත් රෝහිත රාජපක්ෂ, එහෙම නැත්තම් චිචී කිව්වම කවුරුත් ඔහුව දැන හඳුනනවා.

විවිධ දේ නිසා කතාබහට ලක්වන චිචී ගැන පසුගිය සමයේ කතාබහක් ඇති වුණේ ඔහුට අයත් යැයි කියන සිංහරාජ රක්ෂිතයේ පිහිටි හෝටලයක් නිස යි.
views140 Views
comment
නිරූපණ ශිල්පිනියක්,
රංගන ශිල්පිනියක් විදිහට බොහෝම ජනප්‍රිය ඩිස්නි රාජපක්ෂව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

හිරු මෙගා ස්ටාර් සීසන් 3හි කිරුළ හිමි කරගන්නට ද සමත් වූයේ මේ රුවැත්තිය යි.
views412 Views
comment
දිනේෂ් සුබසිංහ කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයට බිහි වුණු දක්ෂ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම දක්ස වයිලින් වාදන ශිල්පියෙක්. ලංකාවේ පමණක් නොව අන්තර් ජාතික වශයෙන්ද දක්ෂතා දක්වා රටට කීර්තියක් අත්කර දුන් සංගීතඥයෙක් ඔහු. මීට වසර හතකට පමන පෙර තායිලන්තයේ සිටියදී සිදුවුණු අපූරු සිදුවීමක් ඔහු පසුගියදා ප්‍රකාශ කරලා තිබුණා.
views200 Views
comment
"ගිනියම් රෑ" මියුසික් වීඩියෝ එකෙන් එක රැයින් ජනප්‍රියත්වයට පත් වූ චමත්කා ලක්මිණි, යළි කතාබහට ලක්වන්නෙ ඇය "හුස්ම" චිත්‍රපටයේ නිරූපණ කළ නිරුවත් සහ ලිංගික දර්ශන කිහිපයක් නිසා යි.

දසුන් පතිරණ සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් එසේ අතිශය ආන්දෝලනාත්මක දර්ශන කිහිපයක් රඟන ඈ නැවත වතාවක් නවතම චිත්‍රපටයකින් කරළියට එන්න සුදානම්.
views480 Views
comment
[1]      «      1120   |   1121   |   1122      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top