Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දවස්වල වැඩිපුර සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිත අතර දිනිති ඉදිරියෙන්ම ඉන්නවා.
 
මොකද ඇයට ජනප්‍රිය චරිතයක් එක්ක ප්‍රේම සබඳතාවයක් ඇති බවට පැතිර යන කටකතා එක්ක තමයි ඇයව ඒ විදියට ජනප්‍රිය.
views61 Views
comment

උමාලි තිලකරත්න කියන්නෙ සමාජ මාධ්‍ය තුළ වැඩිපුර දකින්න නොලැබෙන බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.

ක්ෂේත්‍රයේ නිහතමානී කෙනෙක් විදිහට හඳුනාගන්න උමාලි පසුගිය දවසක ඇගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.
views79 Views
comment

"තනි තටුවෙන් පියාඹන්න" කියන එකම එක චිත්‍රපටයේ ප්‍රථම වතාවට පූර්ණ නිරුවත පෙන්වූ ඇය අනතුරුව චිත්‍රපට ගණනාවකම නිරුවත් සහ ලිංගික දර්ශනවලට පෙනී සිටියා.

විශේෂයෙන්ම දැවෙන විහඟුන් චිත්‍රපටයේ ඇය දසුන් පතිරණ සමඟින් සිදු කළ නිරුවත් දර්ශනය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
views592 Views
comment
ගීතිකා රාජපක්ෂ කියන්නෙ කවුරුත් අතර ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්.
 
ඇයගෙ පියා මේ දිනවල පසුවන්නේ තරමක අසනීප තත්වයෙන්.
 
ඒ ගැන ඇයම මුහුණු පොතේ මේ විදියට සටහන් තබා තිබුණා.
views166 Views
comment
ජීවිතේ හැම මිනිහෙක් ගාවම තියෙනවා කාටවත් නොකියූ කතාවක්.

ඒවාට මිනිස්සු කියන්නෙ "රාජකීය රහස්" කියලා.

කාටවත් නොකියූ, කාගෙන්වත් පිළිසරණක් බලාපොරොත්තු නොවුණු ඒ විදිහේ කතාකාරියෝ අපි අතරම ඉන්නවා.
views116 Views
comment
ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල්  හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී  උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට  වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ.
 
එහෙත් මේ දෙපළගේ ප්‍රේමය දිනෙන් දින දලු කොළ, රිකිලි දා වැඩිවුණා මිස අඩුවක් වුණේ නැත. මේ අතර  කමලාට තම මව්පියෝ මඟුල් කපුවකු මගින් මඟුලක්ද කතාකර ගත්හ.
views158 Views
comment
"දවස අවසන් වීමට පෙර, අප සැමගේ මුහුණුවල සිනහවක් ඇති කිරීමට වගබලාගැනීම ගැන ඔබට ස්තූතියි..."
 
මෙහෙම සංවේදී සටහනක් තබා තිබුණේ ජනප්‍රිය නර්තන ශිල්පිනි අසේකා.
views159 Views
comment
බදුල්ල - ගැනල්පීන් වත්ත - හිගුරුගමුව ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණියකට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
 
පොලිසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි.
 
views155 Views
comment
අපේ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙක් තමයි ලක්ෂාන් සඳකැන්. 
 
ඉතින් සඳකැන් පසුගිය දවසක යුග දිවියට පිවිසුණා. ඔහුගේ අතගත් මනාලිය වුණේ වංශිකා.
 
views257 Views
comment
රොෂාන්ට තියෙන්නෙ හරිම ආදරණීය කැදැල්ලක්.
 
අපි එහෙම කියන්නෙ නිතරම සමාජ මාධ්‍යයෙන් අපේ ඇස ගැටෙන සොඳුරු රූ සහ සටහන් නිසාමයි.
views200 Views
comment
දෙවැනි එලිසබෙත් මහ රැජිනියගේ අභාවයෙන් පසුව බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණි තුන්වෙනි චාල්ස් රජු රැස්ව සිටි තම ජනයාට ආචාර කිරීමටත් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටත් කටයුතු කළා.
 
නමුත් එම අවස්ථාවේදී විදෙස් මාධ්‍යයේ කැමරා ඇසට හසු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ, චාල්ස් රජු තම ජනයාට ආචාර කරමින් ඉදිරියට යන අතරතුරදී, එම සෙනග අතරේ සිටි එක් සුරූපී කාන්තාවක් රජුට කුමක් හෝ පවසා ඔහුගේ මුව ආදරයෙන් යුතුව සිපගත් ආකාරයයි.
views45 Views
comment
ක්‍රිකට් කියන්නෙ මේ දවස්වල හැමෝම කතාවෙන උණුසුම් මාතෘකාවනෙ.
 
ඒ අතරෙ ක්‍රිකට් පිටියේ සොඳුරු දක්ෂයින්ගෙ උපන්දිනත් යෙදිලා තියෙනවා.
 
එහෙම උපන්දිනයක් ඊයෙත් තිබුණා.
views178 Views
comment
"ඇත්තටම එයා වගකීම්සහගත හොඳ තාත්තා කෙනෙක්. 
 
එයා තරමක් කාර්යයබහුල වුණත්, බබා සමඟ කාලය ගත කරන්න දවස ඇතුළෙදි වෙලාවක් හදා ගන්නවාමයි. 
 
බබාට එයාගෙන් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් 100%ක්ම නොපිරිහෙළා ඉටු කරනවා. 
 
ඇතැම්විට මගෙන් මඟහැරෙන දේවල් පවා ඔහු සොයාබලා ඉටු කරනවා. 
 
ඔහු දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්....."
views196 Views
comment
පියා විසින් පදවන ලද වාහනයට නිවසේ මිදුලේ දී යටවී වයස අවුරුදු 2 ක දැරියක් 8 වැනිදා මිය ගොස් ඇතැයි තඹලගමුව පොලිසියෙන් වාර්තාවේ.
 
මෙසේ මිය ගොස් ඇත්තේ තඹලගමුව කෝවිල්අඩි ප්‍රදේශයේ නයනමාතිඩල් ගම්මානයේ සාවිත්‍රි වඩිවේල් නම් දැරියයි. ඇයගේ පවුලේ අය ඥාතියකුගේ මංගල උත්සවයකට යෑම සඳහා පිටත්වීමට සූදානම්ව සිටි අතර දැරියගේ පියා විසින් රථය මාර්ගයට ගැනීමට පසුපසට පදවද්දී මෙසේ එම රියටම යටවී ඇති අතර රෝහල වෙත ගෙන යන විටත් ඇය මියගොස් සිට ඇත.
views185 Views
comment
ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවන (එක්දින සහ විස්සයි විස්ස) ආරොන් ජේම්ස් ෆින්ච් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
 
ඔහුගේ මෙම සමුගැන්ම සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය විසින් ද නිවේදනයක් නිකුත් කෙරුණා.
 
'ෆින්චි' ලෙස කාගෙත් ආදරයට පාත්‍ර වූ ඔහු ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ගණයේ පිතිකරුවෙක් ලෙසයි හැඳින්වෙන්නේ.
views63 Views
comment
[1]      «      1117   |   1118   |   1119      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top