Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විලියම් සහ හැරී කුමරුන් කේට් සහ මේගන් සමඟ වින්ඩ්සර්හිදී රැජිනට දැක්වූ උපහාර, සමරු නරඹමින් ඒ අවට රැස්ව සිටි ජන සමූහයා සමඟ කතා කරමින් කාලය ගත කරනු දැකිය හැකි වුණා.
 
ඔවුන් හතරදෙනා පැමිණීමට පෙර දහස් ගණනක් මිනිසුන් මාලිගාවෙන් පිටත දවස පුරා රැස්ව සිටිනු දැකිය හැකිවුණා.
views116 Views
comment

චුලක්ෂි කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.
 
අපිට ඇයව දකින්න නම් ලැබෙන්නෙ සිනමා තිරය හරහා.
views121 Views
comment

"ඔව් සමහරවිට කට්ටියට හිතෙන්න පුළුවන් මම දඟලන කෑ ගහන කේන්ති ගන්න කෙනෙක් කියලා. 
 
ඇත්තටම ඒවා පිට්ටනියට විතරයි. 
 
මොකද රටේ ජයග්‍රහණය විතරයි එතනදි මගේ ඔළුවේ තියෙන්නේ. 
 
මම ක්‍රිකට්වලට අමතරව බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා කළා. 
 
ඒ හැම ක්‍රීඩාවකදීත් මගේ ඔළුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය විතරයි. 
 
හැබැයි ඒ හැම දෙයක්ම ලණුවෙන් ඇතුළේ පමණයි. 
 
ලණුවෙන් එළියේ මම හරිම නිදහස් විනෝදකාමී පුද්ගලයෙක්...."
views40 Views
comment
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගය අද (11) රාත්‍රි 7.30 ට ඩුබායි හි දී පැවැත්වෙනවා.
 
මේ අතර අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද සිංගප්පූරුව සමග ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වනවා.
views63 Views
comment
ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදයේ මළගම ලෙස සැලකෙන පෙන්ටගන ප්‍රහාරය සිදු වී අදට (11) 21 වසරක් ගතවෙනවා.
 
මීට වසර 21කට පෙර එනම් 2001 සැප්තැම්බර් මස 11 වැනි දින අමරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි පෙන්ටගනය යනු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයයි.
 
පෙරවරු 9.37ට පමණ American Airlines Flight 77 නමැති ගුවන් යානයෙන් මෙම ප්‍රහාරය එල්ල වුණා.
views254 Views
comment
දෙවන එලිසබෙත් මහරැජිනගේ අභාවයෙන් පසු තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදි පැවති පෙරවි සභාවේදීයි.

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුවයි ඇයගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු රජු බවට පත් වුණේ.
views149 Views
comment
දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙනවා.

දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇති.

පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ උදෑසන දක්වා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.
views58 Views
comment
පසුගිය දිනෙක රක්ෂිත බන්ධනාගාර ගත කළ දමිතා අබේරත්න ගැන කියමින් නිළි නිල්මිණි තෙන්නකෝන් සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතේ පළ කර තිබෙනවා.

දමිතාගේ ආදරණීය මව අසනීප තත්ත්වයෙන් පසුවන බවයි නිල්මිණි ඇගේ සටහන තුළ සඳහන් කර ඇත්තෙ.
views194 Views
comment
“රිදි රිදී”, “නිස්සාර” වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකා විමලවීර කියන්නෙ කවුරුත් ආදරය කරන බොහෝම ආදරණීය චරිතයක්.

ඉතින් ඇගේ අලුත්ම ගීතය “සබැඳිනි” පසුගිය දිනෙක අන්තර්ජාලයට නිකුත් වුණා.
views421 Views
comment
රජ පවුලේ මහරැජිනගේ අවසන් ගමන වෙනුවෙන්, අමරිකාවේ සිටි හැරී කුමරු මේ වන විට එංගලන්තයට පැමිණ ඇති බවට ඊයේ අපි ඔබට කිව්වා අමතක නැතුව ඇති.

හැරී කුමරු මේ ගමන එන්නෙ තනිවම වීම විශේෂත්වයක්.

ඇත්තටම ඇයි ඈ නාවේ... (ඔව්.. මේගන් නාවේ ඇයි ?)
views181 Views
comment
වෙනස්ම විදිහේ ඡායාරූප බොහෝමයක් අස්සේ ජල ගාස්තු ගැන සඳහන් කරමින් බුකියේ කතාබහට ලක්වූ ඡායාරූප එකතුවක් අපිට අහම්බෙන් වගේ හමුවුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ...
views182 Views
comment
"මම කියනවට ඕක දාන්න.. හැබැයි නමක් ගාවන්න එපා.."
"කාලයක් මොනා නැතත් මිනිහා මගේ හොඳම කස්ටමර් කෙනෙක්.."
"තරහාක් නෑ. හැබැයි මම කිව්වා මිනිහාට කවදාවත් තමුසෙට ගෑනියෙක් එක්ක නම් ඉන්න බෑ කියලා.."
"මිනිහා සෙක්ස් හොයන කෙනෙක් නෙවෙයි.. අනේ මන්දා ඒක අමුතුයි.."

මිනිස්සුන්ගේ ආසාවල් වෙනස්...
ලිංගික වශයෙන් ඒ අය තෘප්තිමත් වෙන්න විවිධ විදිහේ මාර්ග තෝරනවා.
සමහර මාර්ග අමාරුයි, සමාජය පිළිගන් නෑ..
views470 Views
comment
පිටියෙන් එහාට ගිය මාධ්‍ය හමුවලදී පවා වැඩ පෙන්වන අපේ සිංහයන්ට මේ දවස්වල ආසියානු කුසලානයේ දී අමතක නොවන සිද්ධි බොහෝමයි.

පසුගිය දවසක භානුක රාජපක්ෂත් මාධ්‍යවේදීයෙකුට "කැප්ටන් ගැන" අහපු ප්‍රශ්නයකට හොඳ උත්තරයක් දීලා තිබ්බා.
views200 Views
comment
තරින්දි ප්‍රනාන්දු නව පරපුරේ අපිට සිටින තරු අතර ඉතාමත් ආකර්ෂණීය ඒ වගේම දක්ෂ තාරකාවක්.

පුංචි තිරයෙන් එහා ගිය ඇය මේ වන විට සිනමාවට ද පිවිස තිබෙනවා.

අද වෙද්දී රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් දක්වන අතිශය කාර්යබහුල රංගන ශිල්පිනියක්.
views148 Views
comment
[1]      «      1115   |   1116   |   1117      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top