Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ප්‍රියසාද් පවුලෙ බාලම දෝණි තමයි ශනූ.
 
රංගනය, ගායනය යනාදි ලෙස නේකවිද පරාසයන් තුළ සිය දක්ෂතාවය විදහා දක්වන සුන්දර තාරකාවක් ඇය.
views78 Views
comment

කවුරුත් ආදරේ කරන සොඳුරු හඬක් වගේම, ඊට නොදෙවෙනි අපූරු රුවක් ඇති ජනප්‍රිය ගායන තාරකාවක් තමයි සශිකා නිසංසලා කියන්නෙ.
 
ඇයගේ ගීවලට ආදරේ නොකරන කෙනෙක් හොයාගන්න නැති තරම්.
views191 Views
comment

ඊයේ අපිට හරි විශේෂ දවසක්නෙ.
 
අපේ සිංහයෝ ලද තරඟ ජයග්‍රහණයෙන් පසුව සැමරුම් රැසක් දකින්න ලැබුණා.
 
ඒ වගේම තමයි එහෙම දිනපු අපේ කොල්ලො හරි අපූරු කේක් එකක් කපනවත් අපි දැක්කා.
 
මේ අපූරු කේක් එකේ කතාව මේ විදියට අපිට දැනගන්න ලැබුණා.
views232 Views
comment
නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය තාරකාවක්නෙ දිනක්ෂි කියන්නෙ.
 
තිරයටත් වඩා ඇයව සමාජ මාධ්‍යය ඔස්සේ වඩාත් ජනප්‍රියයි කිව්වොත් හරි.
views173 Views
comment
ඊයේ ගයාන්ගෙයි, චතුරිකාගෙයි ආදරණීය දෝණිගෙ උපන්දිනය යෙදිලා තිබුණා.
 
දෝණිට අම්මියි තාත්තියි දෙන්නම ආදරණීය සුබපැතුම් අරන් ඇවිත් තිබෙනු අපිට දකින්න ලැබුණා.
 
ගයාන්ගෙ සුබපැතුම නම් අපි ඊයෙම අරන් ආවනෙ. මේ චතුරිකා තබා තිබූ ආදරණීය සුබපැතුම....
 
ඒත් එක්කම කලා ලෝකයේ උපන්දින අමතක නොකර සුබපැතුම් අරන් එන දයාන් විතාරණයන් සමාජ මාධ්‍යයට එකතු කළ සොඳුරු රූ එකතුවක්ද අපිට දකින්න ලැබුණා.
 
views175 Views
comment
රංගන ශිල්පිනියන් අතර වඩාත් ජනප්‍රිය නව පරපුරේ තාරකාවක් තමයි රුවංගි.
 
පුංචි ති‍රය හරහා අපිට ඇයව දකින්න ලැබුණත් සමාජ මාධ්‍යයේ නම් ඇයව වැඩිය දකින්න ලැබෙනවා අඩුයි. මේ කියන්නෙ ෆේස්බුක් මාධ්‍යය තුළ.
views111 Views
comment
ජනප්‍රිය ගායන ශිල්පී චිලංක ප්‍රනාන්දු එහෙම නැත්නම් හැමෝම දන්න චිලී තාත්තා කෙනෙක් වෙන්න යන බව පසුගිය කාලේ හැමෝම කතාබහ කළා. 
views251 Views
comment
ආසියානු කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට දස දෙසින් විවිධ විවේචන සහ චෝදනා එල්ල වුණා.
views103 Views
comment
ඊයේ අපිට හරි වටිනාකම් රැසක් ලැබුණු දවසක්.
 
ආසියානු ශූරයන් ශූරියන් කවුද කියන එක ලෝකෙටම කියූ දවසක්.
views256 Views
comment
තරඟයක් වුණාම ඉතින් ජය පරාජය දෙකම හිමියි.
 
ඔය දෙකම විඳගන්න තරඟකරුවන් වගේම, ප්‍රේක්ෂක පිරිසත් සැදී පැහැදී සිටිය යුතුයි.
views66 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන ඇගේ සැමියා සමඟ සතුටෙන් ගෙවන ජීවිතය ගැන නිතරම සමාජ මාධ්‍යවල ඡායාරූප පල කරනවා.
views155 Views
comment
පබෝධා සංදීපනී කියලා හඳුන්වනවාටත් වඩා හැමෝම ඇයව හඳුනන්නේ ගින්දරී කිව්වාමයි. බහුබූතයෝ 2 එහෙම නැත් නම් ගින්දරී සිනමා පටයෙන් ජනාකර්ෂණය වුණු රංගන ශිල්පිනියක් හැටියට පබෝධා සංදීපනීව හඳුන්වන්න පුළුවන්. 
views265 Views
comment
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ අවසන් කටයුතු පිළිබඳව මේ වෙද්දි මුළු ලෝකයක් දෑස් දල්වා බලා සිටිනවා. දෙවන එලිසබෙත් රැජිණගේ චාරිකාව ආරම්භ කරමින් ඇයගේ දේහය රැගත් රිය පෙරහැර ඊයේ ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගාවෙන් පිටත් වුණා.
views194 Views
comment
නාමල් උඩුගම කියන්නේ කලක් යෞවනයේ සිහින කුමරා බවට පත් වුණු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. ඔහු විවාහ වුනේ ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගලා සමඟින්.
views303 Views
comment
දෙමාපියන් දරුවන්ට ආදර්ශයක් ලබාදෙන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. පවුල් ජීවිතවල මොනතරම් අවුල් වියවුල් තිබුනත් ඒවා දරුවන්ට දැනෙන්නට හැගෙන්නට මාපියන් ඉඩ තියන්නේ නැහැ. නමුත් මාපියන් වගකීම් විරහිතව දරුවන් ගැන නොසිතා තමන්ගේ ආශාවන් පමණක් සිතා කටයුතු කලහොත් එය දරුවන්ගේ මානසිකත්වයට බලපාන ආකාරය කොයි වගේද? මේ එවැනි අත්දැකීමක් තියෙන පුතෙක්ගේ කතාවක්.
views240 Views
comment
[1]      «      1112   |   1113   |   1114      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top