Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැමරා ඇස මවන රූ විවිධයි.
 
ඇතැම් රූ වඩාත් සරාගීයි. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්.
views133 Views
comment

ආසියාවම දිනාගෙන දිවයිනට ආ අපේ සිංහයින්ට හරිම උණුසුම් පිළිගැනීමක් ලැබුණා.
 
තවම ඔවුන්ට ලැබෙන සුබපැතුම්වල නම් කිසිම අඩුවක් නෑ.
views169 Views
comment

13 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් සිදු කළ පහරදීමකින් සිය මිත්තනිය ගොස් තිබෙනවා.
 
උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අදාල පිරිමි ළමයා විසින් සිය මිත්තනියට යකඩ පොල්ලකින් පහර දී තිබෙනවා.
views83 Views
comment
ලද සුවිශාල ජයග්‍රහණයත් එක්ක අපේ සිංහයින් ලංකාවට පැමිණියේ අද පෙරවරුවේ.
 
 තවමත් මෙරට ක්‍රීඩාලෝලීන් පසුවන්නේ අසීමිත සතුටකින් දිනූ ජය සමරමින්.
views206 Views
comment
ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පා දඟ පන්දු යවන්නා ලෙසට සැලකෙන ශේන් වෝන් දිවි ගමන නිමකර අවසන්.
 
52 හැවිරිදි වියේදී දිවිගමන නිමකළ ඔහු තායිලන්තයේ සංචාරයක නිරතව  සිටින අතරතුරදී හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙනුයි මරණයට පත්වූයේ.
 
වසර 15ක කාලයක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශේන් වෝන් ටෙස්ට් තරග 145කට සහභාගී වී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 708ක්.
views67 Views
comment
හැමෝම ආදරය කරන අපේ සම්මානනීය තරුන රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාට පොඩි අකරතැබ්බයක් වෙලා.
views137 Views
comment
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ නිල නිවස ලෙස හඳුන්වන එඩින්බරෝ හී පිහිටි හෝලිරූඩ්ස් මාලිගයේ සිට එඩින්බරෝ හී පිහිටි ශාන්ත ගයිල්ස් දේවස්ථානයට අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහරැජිනගේ දේහය ඊයේ රැගෙන එනු ලැබුවා. 
views284 Views
comment
කවුරුත් ආදරේ කරන ඉෂාරා සඳමිණි කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්ද වෙනවා.
 
ඇය විවාහ වෙලා ඉන්නෙ ජනප්‍රිය රංගන ශිල්පි අනුර පතිරණ එක්ක.
views121 Views
comment
අධික ලෙස කාර්‍යබහුල වෙලා කරන කියන හැම වැඩක්ම අසාර්ථක වෙලා හිත් රිදීම් විදවීම් ගොඩක් එක්ක ඉන්නකොට එකම එක වචනයක් ඇහුනත් මනුස්සයෙක්ට නිවෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද? ඔව් එහෙම පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් මේ ලෝකේ ඉන්න එකම එක්කෙනෙක්ට විතරයි.

එකම එක නමක් ඇහෙද්දි විතරයි.. ඒ අම්මා.... 
views167 Views
comment
කාංචනා අනුරාධි කියන්නෙ සිය හඬින් රටක් වසඟයට ගත් නව පරපුරේ තාරකාවක්. 
 
ඇගේ හඬට විතරක්ම නෙවෙයි, රුවටත් ඒ තරමටම කවුරුත් පෙම් බඳිනවා.
views166 Views
comment
මේ ලංකාවේ ස්වභාවික සුන්දරත්වය ගැන වැඩි අවදානයක් යොමු කරන කාලයයි. එයට හේතුව ඩොලර් අර්බුදයට පවතින හොඳම විසඳුමක් වෙන සංචාරක කර්මාන්තය. මෙරට භූගෝලීය විවිධත්වය සහ ස්වභාව සෞන්දර්‍යය නිසා විදේශ සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ඇඳී ඒමේ ප්‍රවණතාවක් පවතිනවා.
views158 Views
comment
ජනප්‍රිය නිළි චුලක්ශි රණතුංග නිතරම සමාජ මාධ්‍ය කළඹන ඡායාරූප පල කරන නිළියක් කියලා හැමෝම දන්නවා. 
views366 Views
comment
හය වන වරටත් ආසියානු ක්‍රිකට් රජුන් ලෙස ඔටුනු පලන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් අද (13) අලුයම දිවයිනට පැමිණියා. ක්‍රිකට් කණ්ඩායම විශේෂ රථ පෙරහැරකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මේ වන විට කොළඹට කැඳවාගෙන එමින් සිටිනවා.
views125 Views
comment
ආසියානු ක්‍රිකට් කුසලානය මෙවර ලංකාවට රැගෙන ආවේ හරියටම වසර අටකට පසුවයි. මීට පෙර 2014 ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ස්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ආසියානු කුසලානය රැගෙන පැමිණියා. 
views161 Views
comment
කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා. ඔහු දැන් පෙම්වතෙක් බව ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කර අවසන්.
views333 Views
comment
[1]      «      1110   |   1111   |   1112      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top