Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ජීවත්වන වේශ නිරූපණ ශිල්පිනියක් විසින් චිත්‍රපටවල ප්‍රසිද්ධ චරිත මෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත Make-up භාවිතයෙන් ප්‍රති නිර්මාණය කිරීමේ අපූරු කර්තව්‍යයක යෙදී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය විසින් තමන්ගේම මුහුණ මේ ආකාරයට Make-up භාවිතයෙන් වෙනස් කොට අන්තර්ජාලය වෙත එහි වීඩියෝ මෙන්ම ඡායාරූප එක්කිරීම නිසාවෙන් ඇය අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වන චරිතයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

views9,053 Views
comment

ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්  ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන්
views8,108 Views
comment

ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 50 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views31,409 Views
comment
2014 වසරේ ගූගල්හි වැඩිම පිරිසක් සෙවුම් සිදුකර ඇති ජනප්‍රිය චරිතයන්ගේ එකතුවක් මේ වන විට ගූගල් සමාගම විසින් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වන Jennifer Lawrence විසිනුයි.

ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම 2014 වසරේදී තිරගත වූ අතරම ඇයගේ නිරුවත් ඡායාරූප කිහිපයක් පසුගිය කාලය පුරා හැකර්වරුන් අතට පත්වීම හේතුවෙන්ද ඇය පිළිබඳ මෙතරම් සෙවුම් සිදුකරන්නට ඇතිබවයි විචාරකයින් පවසන්නේ.

views40,243 Views
comment
ජාඇල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට පැමිණි පාරිභෝගික කාන්තාවකගෙන් තවත් කාන්තාවන් තිදෙනෙක් රුපියල් 40,000 ක මුදලක් සොරකම් කර තිබෙනවා.

මෙම සැකකාර කාන්තාවන් තිදෙනා රෙදිපිළි අලෙවි සැලට පැමිණෙන්නේ උත්සව සමයේ කාර්ය බහුල වේලාවකයි. සොරකමට පෙර එක් කාන්තාවක් සී.සී. ටී.වී. ආරක්ෂිත කැමරාව මුවා කර ඒ අවසරයෙන් අනෙක් කාන්තාව පහත් වී පාරිභෝගිකයෙකුගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බිය සොරකම් කරනවා.

views20,034 Views
comment
පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දින කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී එළිදක්වනු ලැබුවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 11වන පරිච්ඡේදයේ ‘‘අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්‘‘ ලෙස නම්කොට ඇති කොටසේ මාධ්‍ය නිදහස පිළිබඳව යෝජනා රාශියක් ඉදිරිපත් කොට තිබෙනවා.

views51,102 Views
comment
ආහාර වේලක් සඳහා ඉන්දියානු රුපියල් 50ක් ඉල්ලූ වයස අවුරුදු 9ක කුඩා දරුවෙකුට කඹයකින් බැඳ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම දරුවා ඉන්දියාවේ ගල් අඟුරු කම්හලක සේවයේ නියුතුව ඇති අතර ඔහු මේ තරම් කුඩා වයසකදී එහි සේවය සඳහා යොදවා ඇත්තේ ඔහුගේ දෙමාපියන්ගේ වැරදි හේතුවෙනුයි.

views8,713 Views
comment
දේශපාලන රැස්වීම් සඳහා ඉදිවන වේදිකාව ආරක්ෂා කර ගැනීම එම දේශපාලන පක්ෂයේ වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (18) ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

views5,561 Views
comment
දෙහිවල - මහරගම මාර්ගයේ බොරලැස්ගමුව ආසන්නයේ යකඩ කණු මත ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් ආවරණයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 04 දෙනෙකු මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

views16,137 Views
comment
රාජාංගනය යාය 04  ප්‍රදේශයේදී දෙදරු පියෙකුව අභිරහස් ලෙස මරා දමා ති‍බියදී සොයා ගෙන ඇත. මෙසේ අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිහාල් රත්නායක (40) (බංටි) නැමති තිදරු පියෙකි.

පසුගිය 17වනදා රාත්‍රී 8.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි දෙන්නෙක් අප නුවර පොලිසිය බව පවසා ළඟ ඇති ලොකු කෙසේල් කොටුව පෙන්වා දෙන මෙන් ඔහුන් පවසා ඇත.එය විශ්වාස කොට ඔහුන් සමඟ මේ තැනැත්තා ගොස් ඇත.

views17,858 Views
comment
පසුගිය දා ලාංකිකයන් රැසකගේ දෙනෙතට කඳුලක් එක් කරමින් අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් ගුවන් හමුදාවේ සෙබළුන් 4ක් මියගිය අතර බරපතල තත්වයෙන් සිටි එක් සෙබළෙක් රෝහල් ගතකරනු ලැබුවා.

එහිදී ඔහුගේ ජීවිතය ගලවා ගැනීම උදෙසා වෛද්‍යවරුන් විසින් ඔහුගේ දෙපා හා එක් අතක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

views15,049 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙක් මෙන්ම පන්දුරකින්නෙක් වූ ලහිරු තිරිමාන්නගේ මංගල උත්සවයේ ඊයේ (17) දිනයේ පැවැත්වුනා. ඔහුගේ අතගත් වාසනාවන්තිය වූයේ රුක්ෂානී යි. මෙම විවාහ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක්ම සහභාගී වී සිටියා.

views57,264 Views
comment
රත්නපුර නගරයේදි අමානුශික ලෙස පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වු කාන්තිලතා ,අතුරුදහන්, බව පොලිසියෙන් ප්‍රකාශකරන බව අද දිනයේ පුවත්පත්වල පලවී තිබුණ පුවත මුලූමනින්ම අසත්‍ය පුවතක් බව උදුල් ප්‍රේමරත්න මහතා අවධාරණය කරයි.

එසේම අද දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR  291/2014 යටතේ් පවරා තිබු මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගත් අතර එය අද දිනයේදී විභාගයට අවසර දෙන ලදී. එසේම විත්තිකරුවන්ට 2015 ජුනි 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුනි. එසේම පොලිසිය විසින් අතුරුදන් ලෙස පැවසු කාන්ති ලතා ද මේ නඩුවිභාගයට පැමිණි බව  ඒ මහතා සඳහන් කරයි.

views22,876 Views
comment
අපිත් එක්ක ඉන්න ගොඩාක් දෙනෙක් තමන් ආදරය කරන නළු නිළියෝ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ වෙන්න ආසයි. එයාලා අඳින විදියට ඇඳුම් අඳින්න, එයාලා ක්‍රීඩා කරන විදියට ක්‍රීඩා කරන්න වගේම කොණ්ඩා මෝස්තර වුනත් ඒ විදියටම හදාගන්න සමහරු සල්ලි ගොඩාක් වියදම් කරන අවස්ථාවල් තියෙනවා.

අන්න ඒ විදියට තමන් පණ වගේ ආදරය කරන හොලිවුඩයේ නිළියක් වන කිම් කර්ඩේෂියන් වගේ වෙන්න ගිය තරුණයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොහු නමින් ජෝර්ඩන් ජේම්ස්. වයස අවුරුදු 23ක් පමණ වෙන මෙයා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්.

views26,416 Views
comment
තාර පිරවූ ටැංකියකට වැටුණු දරුවන් දෙදෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුමක් චීනයේ සිචුවාන් ප්‍රාන්තයෙන් වාර්තා වුනා. මෙම දරුවන් දෙදෙනා තාර ටැංකිය මත සෙල්ලම් කරමින් සිටින විට සිදුවූ අතපසු වීමක් හේතුවෙන් එය තුලට වැටී ඇති බව සඳහන්.

views19,870 Views
comment
[1]      «      1071   |   1072   |   1073      »      [1254]



Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,691 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,510 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  978 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,777 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,341 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,478 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,896 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,332 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,536 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,467 Downloads



Top 10 Commenters

Latest Comments

Top