Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“මගේ ජීවිතයේ ඔබ දෙදෙනා කිසිදා නොමැකෙන හිරු සහ කිසිදා නොමැකෙන සඳයි..."

ජනප්‍රිය රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් කියන්නෙ එදා සිට අද දක්වාම එක සේ දක්ෂතාවයෙන් මෙන්ම ජනප්‍රියත්වයෙන් ද ඉහළින්ම සිටින තාරකාවක්.
views160 Views
comment

"මේ සැරේත් පොත් ගත්තා.

අපේ ලොකු පොත් ප්‍රමාණයක් තිබුණා සහ අපි දැන් එකතු කරමින් පවතිනවා."

ඉකුත් මැයි 9 වැනි දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල සහ ගාලු මුවදොර අසල පැවති විරෝධතාභූමිවලට එවක ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දීමෙන් අනතුරුව දිවයින පුරා පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලකයන් රැසකගේ නිවාස සහ වෙනත් පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් විසින් ප්‍රහාර දියත් කළා.
views222 Views
comment

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රසාංගික අත්දැකීම හිරු මෙගාබ්ලාස්ට් අද රාත්‍රී 9 ට කැළණිය - පොල්හේන - සීවලි කැලණිතිලක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්.

විශ්මිත අලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමයි.
views171 Views
comment
ඕෂධි හිමාෂා කියන්නෙ නිරූපණ කලාව තුළ ඉහළින්ම ඉන්න චරිතයක්.

ඇයව ඔබට වඩාත් සමීප ගීත රූප රචනා හරහා කියලා කිව්වොත් නිවැරදියි.
views149 Views
comment
ගෙවුණු දවසක සාරංගගෙයි දිනක්ෂිගෙයි හුරතල් දෝණි එයාගෙ පළවෙනි උපන්දිනය සැමරුවා.

ඒ කලා ලෝකයේ නැන්දලා මාමලා ගොඩක් එක්ක.
views273 Views
comment
අලි නැති ගමේ බලි නැතිව අලි බලන්නට අපි ගාල්ලේ අලි ගමට ගියෙමු.

මේ ගම හැම තැනම අලිය. නිවෙස්වලද අලිය. නමුත් අලි ගසා මේ ගම්මානයේ මෙතෙක් මියදුන කෙනෙක් නැත. අලි එළවන්නට අලිමන්තරත් නැත. අලි මිනිස් ගැටුමක් මේ ගමේ නැත. අලි විදුලි වැටක්ද නැති මේ අලි ගම්මාන වන්නේ ගාල්ල කලේගාන හීන්පැන්දලයි.

නිදහසින් පසුව මේ රට කරවූ පාලකයන් නිසා ඇත්ත අලින්ට වනාන්තරය අහිමි වූවා මෙන්ම මේ අලි නැති ලී අලි ඇති ගමේ ජනතාවට අද ජීවත්වන්නට කිසිදු හැකියාවක් නොමැතිව අසරණ වී සිටිති.
views107 Views
comment
ලෝක ළමා දිනය අදයි.

අපි හැමදේම කරන්නෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන්නෙ. ඉතින් ඒ නිසාම එක දවසක් නෙවෙයි හැම දවසම අයිති දරුවන්ට.

දරුවො වෙනුවෙන් බොහෝ දේවල් සංවිධානය වෙන දවසක් අද.
views133 Views
comment
ප්‍රියසාද් පවුලේ පුංචි කෙල්ල “ශනුද්‍රි ප්‍රියසාද්” එහෙම නැත්තම් “දිවිතුරා”හි “ඊශා” කිව්වම ඇයව ඔබ අනිවාර්යෙන්ම දන්නවා.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වන ශනුද්‍රි - දිනේෂ් ප්‍රේම කතාව බොහෝ දෙනෙක්ට රහසක් වෙලා තිබ්බත්, දැන් නම් එහෙම නෙවෙයි.
views159 Views
comment
ගායක එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය පුත් චන්දීප ජයකොඩි මීට මොහොතකට පෙර යුග දිවියට පිවිස තිබෙනවා.

චන්දීපගේ අත ගත් තරුණිය නමින් දේශකී.

සුබ නැකතින් විවාහ දිවියට පිවිසුණු ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක් පහතින්..
views201 Views
comment
ගම්පහ - පහළගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කොල්ලකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුගේ බිරිඳ අදාළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.
views165 Views
comment
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැයට කිලෝ මීටර 140 ක ට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටීම නායකයෙකු ලෙස තමන්ට මහත් වාසියක් සහ ශක්තියක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද(30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.
views57 Views
comment
අධිකරණය මගින් සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කරන ලද ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රසිද්ධ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජෙරල්වරියට තමන්ව ජරා ගෑනු ඉන්න ගොඩේ රඳවන ලෙස ඉහළින් බලපෑම් කළ බවට ප්‍රකාශක් කළා.

එසේම ඇය තවත් තොරතුරු ගණනාවක් අනාවරණය කරනු ලැබුවා.
views185 Views
comment
“තෙරුවන් සරණයි කියලද අත්සන් කරන්න ඕනේ” කියලා අහලා බුකියේ ජනප්‍රිය වුණු යුවළ ව ඔබට අමතක නැතුවැති.

ඒ විදිහේ වීඩියෝ දෙක තුනක්ම අපිට පස්සෙ අහම්බෙන් වගේ මුහුණු පොතෙන් හමුවුණා.

මේ තියෙන්නෙත් ඒ විදිහේ වීඩියෝවක්..
views247 Views
comment
ලෝක ළමා දිනය හෙටට යෙදී තිබෙනවා.

අපි හැමදේම කරන්නෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන්නෙ. ඉතින් ඒ නිසාම එක දවසක් නෙවෙයි හැම දවසම අයිති දරුවන්ට.

දරුවො වෙනුවෙන් බොහෝ දේවල් සංවිධානය වෙන දවසක්නෙ හෙට.
views375 Views
comment
පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි බුකියේ ජනප්‍රියතම චරිතය කිව්වොත් හරි.

පියුමිගෙ පෙම් කතාවට ඇත්තටම මොකද වුණේ කියලා බොහෝ දෙනෙක් විමසිල්ලෙනුයි ඉන්නෙ.
views177 Views
comment
[1]      «      1070   |   1071   |   1072      »      [4299]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top